Wednesday, June 12, 2013

යට ඇඳුමක ඡායාරූපයක්







ම්ම් ගොඩක් හිතල බලලා ගත්ත චයාරුපයක්.. අඩුපඩු නම් ගොඩක් අති... එත් සතුටු වෙන්න පුලුවන් මගේම දෙයක් නිස..
ම්ම් ගොඩක් හිතල බලලා ගත්ත චයාරුපයක්.. අඩුපඩු නම් ගොඩක් අති... එත් සතුටු වෙන්න පුලුවන් මගේම දෙයක් නිස..
Like · · Unfollow Post · 24 minutes ago

  • Sehan I-One Ka Maanasika Ledak........
  • Kasun Bandara Hettinayaka ai oka pala kolee?? mokakda meke theruma
  • Chathushka Munasinghe Adminss????
  • Janith Arandara ශා නියම පින්තුරයක් . අපේ ප්‍රවීනයන් ඔබගේ පින්තුරය දෙස අවදානය යොමු වී නැත ( Indranatha Thenuwara Athula Siriwardhane ). හොද උත්සහයක් මන් ඉහලින්ම අගයමි ඔබගේ නැහැදිච්චකම ගැන.
  • Senehas Karunarathna Ha Ha Ha... wena mokakwath thibunema nedda upload karanna....???
  • Asanka Hendahewa මාරයි.
    මාර්වලස්
    හොද අනාගතයක් තියෙනවා
    ඔහොමම යමු
    .
  • Athula Siriwardhane .
    මගේම දෙයක් කිව්වෙ මොකක් ගැනද?
  • Sanjeewa Weerasuriya PHOTO-TALK [සේයා-රූ කතා බහ] ADA ME THENATA WETILA MAMA MEKA META KALIN KIYANN HITHUNA MEKA DAN KISIMA WEDAKATA NITHI EKA WENNADA YANNE KKOO ME Adminss???? LA
  • Janith Arandara Athula Siriwardhane මහතා තෙරුනේ නැ ඔබ කිවූ දේ
  • Isuru Liyanage 50ta 3k dena ewada
  • Isuru Liyanage mekanam chater bn
  • Senehas Karunarathna Shehan Tharindu ge geethaya : Joka joka joka joka mage joka....mage ganitath wada watinawa mage joka.... ha ha ha...
  • Athula Siriwardhane .
    Photo talk පවතින්නෙ සම්මුතීන් මතනෙ..
    මෙවැනි දෑ පිළිබඳව
    අදාළ සම්මුතියක් නැහැ නේද?
    ...See More
  • Senehas Karunarathna Admin please do something about this...
  • Indranatha Thenuwara මගේම දෙයක් කියන්නෙ මේක ඔයාගෙම නිෂ්පාදනයක් ද..?
    මේ ඒක ඇඩ්වටයිස් කරන්නද මේ පින්තූරෙ දැම්මෙ..?
    එහෙමනම් මේ පින්තූරෙ අයින් කරන්න වෙනව. මොකද අපි ඇඩ් දාන එක නවත්තලයි තියෙන්නෙ..!!!
  • Lâkshîthâ FernânDo ලෙඩ්ඩුත් දැක්කා මේ වගේ ලෙඩ්ඩු නොදැක්කා
  • Athula Siriwardhane .
    Janith..
    ඡායාරූපයෙ තියෙන්නෙ
    මගේම යට ඇඳුමක් කියන එකද?
    කියලයි ඇහුවෙ..
  • Shashika Saranga anathai me wage kattiyath innawada PHOTO-TALK eke
  • Lahiru Madusanka Tkd mekata dna danna aawa nati nisa mewa wath damu
  • පරණ ලියනගේ තිලක් දයාසිරි ***
    ඕක දැන්වත් අයින් කලානම් හොදයි වගේ...නැත්නම් මේක පුරැද්දට ගිහින් ලෙඩ්ඩු ඔක්කොම බෙහෙත් දෙනව කියල හිතාගෙන මේකටම එන්න බැරි නැ...
  • Sandun Gunawardene හුටා... විලි ලැජ්ජා‍ෙව සන්තෝසෙ බෑ ඕයි... අම්මපා.
  • Indranatha Thenuwara ඇත්තටම මටනම් පේන්නෙ මේකෙන් ඔබේ විකෘතියක්..
    ඒක තව දහ ලොලොස් දෙනෙකුට දැනෙන් පෙනෙන්න තියනවද..?
    නැත්තං අයින් කර ගන්නවද..??
  • Janith Arandara මා නම් මෙය තරයේ හෙලා දකිමි මෙවැනි දැ මෙහි පල කිරීම ගැන . ෂෙහාන් එයින් මතු වන්නේ ඔබෙගේ නුගත්කම හා නැහැදිච්ච කමය . ඇඩ්මින් වරුනි මොහු තව දුරටත් මෙහි සිටිනවාද නැද්ද යන්න ඔබලාගේ තීරණය
  • Derick Reaper Admins can Remove Good Photos but they keep these kind of filth.. shame on you admins
  • Athula Siriwardhane .
    සාර්ථක ඒත් ලාබ, බාල ආත්ම ප්‍රචාරණයක්..
    ඒත් Photo talk එකේ
    ඒක තහනම් නැහැනෙ...
  • Janith Arandara
  • Gayan Chathu hmmm... ube nam loku adu paduwak tiyenawa monawa karannada ?
  • Indranatha Thenuwara වහාම ඔබ පළ කොට ඇති පින්තූරය පළ කිරීම ගැන සමාව ඉල්ලා, ඉවත් කර ගන්න. නැතිනම් ඔබව ද මේ සමූහයෙන් නෙරපා දැමීමට සිදු වනු ඇත.
  • Athula Siriwardhane .
    මම නම් හිතන්නෙ
    කමෙන්ට් 100 දක්වාවත් තියන එක හොඳයි..
    ඔහුට ප්‍රතිචාර ලැබිය යුතුයි...
  • Shashika Saranga PHOTO-TALK kiyanne godak aya godak dewal igana ganna thanak........ meka wihiluwata aran wage ne...... harima sauththui.....
  • Athula Siriwardhane .
    යට ඇඳුමක ඡායාරූපයක්
    පළකිරීමෙ වරද මොකක්ද?...
  • Janith Arandara Indranatha Thenuwara සර් කිවුව මෙන් මෙය මොහුගේ විකෘතියක්... මානසික විකෘතියක්.. Athula Siriwardhane සර් සාර්ථක නොව අසර්තක් උත්සාහයකි. මෙය මඩ ගැසීමකි
  • Athula Siriwardhane සාර්ථක ඒත් ලාබ, බාල ආත්ම ප්‍රචාරණයක්..
  • Indranatha Thenuwara යට ඇඳුම් පෙලක් ම අව්වෙ වනල තියෙන පින්තූරයක් අරගෙන (ඒකෙ නම - අද නිවාඩු) ඒකට සම්මාන පිට සම්මාන ලැබුව අපේ ලාල් හෑගොඩ මහත්මයා.
    නමුත් මේ වගේ මානසික අසහනයක්නම් ඒකෙ තිබුනෙ නැහැ..!
  • Sameera Rukshan Mendis දැන් උඹට සනීපද, ජොකා ගලවලා සිවිල් පිටනෙ ඉන්නව ඇත්තෙ
    ඉක්මනට අයින් කරගත්තොත් හොඳයි!
  • Lâkshîthâ FernânDo කමෙන්ට් 100 වැටිච්ච ගමන් කොහොමත් ඕනේ ෆොටෝ එකක් අයින් කරනවනේ... ඔන්න ඕනේ මේක තියන්න මේක ගැනම කට්ටියම දැනගෙන 100 වැටිච්ච ගමන් අයින් කරලා දාන්න
  • Athula Siriwardhane .
    Janith..
    සාර්ථකයි කියන්නෙ
    හැම කෙනෙක්ම දක්වන
    උණුසුම් ප්‍රතිචාර නිසයි..
    මේකත් අර හාමුදුරුවො
    ගිනිතියා ගත්තා වාගෙයි..

    අපේ අය ඇවිස්සුවාම
    බොහොම උණුසුම් වෙනවා...?...
  • Roshan Wijesinghe meka hodala nam na wage

  • Athula Siriwardhane .
    ශෙහාන් තරිඳු
    ලන්කාවෙ බහුතර ජනතාවගෙ මානසිකත්වය දන්න
    ඉතා දක්ෂ ප්‍රචාරණ ශිල්පියෙක් කියන්න පුලුවන්.....?...

No comments:

Post a Comment