Athula Siriwardhane
- Audarya Herath, Nuthana Manawaya, Viraj Kanishka Madanayake and 11 others like this.
Anushka Sundarapperuma about an hour ago · Like
Chathura Panditha මරු couple එකක් නේ sir
Athula Siriwardhane .
මම කැමති ප්‍රේක්ෂකයන්ගෙ
හැඟීම් වලටයි..
Kasun Madushanka Jayasinghe තුන් දොනෙක් නෙමෙයි හතර දෙනෙක්
හතර ආකාරයකින්
ඔවුන්ගෙ ප්‍රතිචාර දක්වනවා. එත් එක්කෙනෙක් සතුටු වෙනවා වෙන්න බැරිද සර්...
Athula Siriwardhane .
සතුටු වෙන අයගෙන් මමත් කෙනෙක්..
මට පුංචි දුකකට තියෙන්නෙ
රාමුව ඉහළින් තව ටිකක්
නොතිබුණ එක ගැනයි..about an hour ago · Like · 2
Kanishka Jayasooriya අවංකවම මම හිටියානම්
බලනව හොරැහින් .....
Kasun Madushanka Jayasinghe මම කියපු දේ වැරදිද???about an hour ago · Like
Shevantha Perera shaaaaaaaaaaaaaaaaa51 minutes ago · Like
Athula Siriwardhane .
මට කසුන්ගෙ කීමෙ
වරදක් පෙණුනෙ නැහැ.
Kasun Madushanka Jayasinghe මේ පින්තූරෙන් றගොඩක් දේවල් කියවෙනවා එක්යි මන් එහෙම දෙයක් කිව්වේ... අතුල සර්...
'Yášáš Šámůřdhi අහින්සක ජෝඩුවකට camera කාචය යොමු කිරීම පිලිභදව මගේ බලවත් අප්‍රසාදය
Athula Siriwardhane .
යසස් සිය අප්‍රසාදය
ප්‍රසිද්ධියේ පළකිරීම පිළිබඳව
මගේ ප්‍රසාදය..
ඒත් යසස් මම හිතන්නෙ
ඉරියව්ව කාමුක නැත්නම්
යොවුන් යුවලකගේ ආලිංගනයක්
ඡායාරූප ගත කිරීම
වරදක් නැහැ කියලයි.
ගෙවල් වලට අහුවෙනවා
කියන අවදානම
ඔවුන් සලකනවා නම්
කාටවත් ඡායාරූප ගන්න
ලැබෙන්නෙම නැහැ.34 minutes ago · Edited · Like · 2
Tharanga Rukshan hariyata pennene..naththam niyama pic eka ..........8 minutes ago · Like
'Yášáš Šámůřdhi එත්
සර් ඉරියවුව මොකක් උනත්, යොවුන් යුවලකගේ ආලිංගනයක් සැබැවින් හෝ ඇසින් , එක
එල්ලේ හෝ කාටත් හොරෙන් බලන් සිටීම සදාචාර සම්පන්න නැහැ කියලයි මට නම්
හිතෙන්නෙ.
තරුන ජෝඩුව තමන්ට හැකි උපරිමයෙන් තමන්ගේ ආලිංගනය අන් අයගෙන් වසන් කරද්දිත් , ඒ දෙස බැලිම වැරදි කියන එකයි මගෙ හැගිම සර්7 minutes ago · Like
Tharanga Rukshan6 minutes ago · Like
Athula Siriwardhane .
යොවුන් යුවලකගේ ආලිංගනය
පුද්ගලික ස්ථානයක
කාමරයක් ඇතුළෙ සිදුවෙන දෙයක් නම්
ඒ දෙස හොරෙන් හෝ බැලීම
සදාචාරාත්මක නැහැ.
එවැන්නක් ඡායාරූප ගත කිරීම
නීතියෙනුත් වරදක්.
ප්‍රසිද්ධ ස්ථානයක
පුද්ගලික දෙයක් කරනවා නම්
එහි දොස ඔවුන් සතුයි.
සිය දරුවන් සමග
මෙවැනි ස්ථාන වලට එන
දෙමව්පියන්ගෙ ගැටළු ගැන
ඔබ කියන්නෙ මොකක්ද.
වැරදි නම්
ඔවුනුත් වැරදියි..
අපිත් වැරදියි.
හරි නම්
අපි දෙගොල්ලම හරි.2 minutes ago · Edited · Like · 1
Indranatha Thenuwara මෙවැනි පින්තූර පළ කිරීම ගැන මම මගේ බලවත් අප්‍රසාදය පළ කර සිටිනවා.විතරක් නෙමෙයි දැඩි තීරණයක් ගන්නත් සිද්ද වෙනවා...!!about a minute ago · Like
Athula Siriwardhane .
සම්මුතියක් හෝ
නීතියක් වගේ දෙයක්ද තේනුවර..
එහෙම දේකට මමත් එකඟයි..
මෙවැනි ඡායාරූප පළ කල හැමවිටම
මතභේද ඇති වුණා.6 minutes ago · Like
Indranatha Thenuwara Athula
Siriwardhane මේ ඔබෙන් කරණ කාරුණික ඉල්ලීමක්. මෙවැනි පින්තූර ගන්න එපා
කියල බලපෑමක් කරන්න අපට බැහැනෙ. නමුත් යලි කිසිදු විටෙක මෙවැනි සදාචාර නොවන
අමානුශික පින්තූර පළ කිරීමෙන් වළකින්නැයි මම ඔබෙන් ඉලා සිටිනවා..!!
මින් එහාට ඒ ගැන තර්ක කරන්නත් එපා. ලොකු කතන්දර ලියන්නත් එපා. එකම දේ මෙ පින්තුරය ඉවත් කර ගැනීමයි..!!a few seconds ago · Like

me photo eken labena aswadaya mokakda, thamanta tharunakale karaganeemata nohaki woo deyak bala sathutuweemada nathnam wena deyakda, alinganayede dedena thula athwena uthdeepana chayaroopayen pilibimbu wenawada..? an ayata dos nokiyami.
ReplyDeleteAV,
ReplyDeleteමිනිහෙක් තව මිනිහෙකුට
ප්‍රසිද්ධ තැනකදි පහර දීම
අපේ සමාජය පිළිගන්නෙ නැහැ.
ප්‍රසිද්ධ තැනක සිදුවෙන
මේ ආලිංගනයත්
නොපිළිගන්නා කොටසක් ඉන්නවා..
මේ විශේෂ අවස්ථා....
ඡායාරූප ශිල්පියෙක්
සමාජයට වාර්තා කළ යුතු අවස්ථාවක්.
Eththatama meke waradak pen ne..eyala dannawa denodahakage es walata meka sajeewa penawa kiyala..camara kachayak meka dekkata eyalata aulak nethuwa ethi..aulak thiyena aya meweni then wala inne ne..ehakota eyala camera kachawalawath ne...anika api saththunge meweni hesirim photo gaththama kochchara watinawada..mekath thawa sathwa hesirimak witharai kiyala hithanna..kata hari Aulma wagenam namak damu api mekata (Pre mating behavior of Homo sapian sapian) kiyala..
ReplyDelete