Tuesday, October 15, 2013
ශිල්පියෙකු ගේ කටු සටහනක COPY 1K
RECENT POSTS
Mayantha Perera
මෙය කිසියම් ශිල්පියෙකු ගේ කටු සටහනක COPY 1K
නොවේ
Like
·
·
Unfollow Post
·
Share
·
about an hour ago
2 people
like this.
Mayantha Perera
VISIT & LIKE
https://www.facebook.com/mayanthapereraarts
Mayantha Perera -artist
this is a page of paintings by MAYANTHA PERERA
Page:
332 like this
about an hour ago
·
Edited
·
Like
·
Remove Preview
Athula Siriwardhane
Mata therenne nehe, Mayantha... Kata hari hint ekakda?
about an hour ago
·
Like
·
1
Mayantha Perera
podi hint 1k wennat puluwan......meeke guna dhos enakam mama balaaagena innawa
about an hour ago
·
Like
Athula Siriwardhane
.
Mayantha, Me group eke e wage dewal karanna epaa. Oyaata yamak kiyanna thiyanawa nam kelinma kiyanna.
Hint gehuwaama anawashya awul ethi wenawaa.
Oya meken adahas karanne mokakda?
Pudgalayan nam nokalath
kawuru hari karana wereddak
oyaata penenawaa nam kiyanna.
Eka eththatama wereddak nowunath kamak nehe.
about an hour ago
·
Like
·
1
Mayantha Perera
ah eeka loku deyak newei...meeka mage art 1k mama kamati na meekata thathla godak hadenawata,,,mokada mamai hari thaaththa...
about an hour ago
·
Like
Athula Siriwardhane
.
උණහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු.
අපි කාටත් අපේ නිර්මාණ එහෙම තමයි.
තාත්තලා ගොඩක් හැදෙනවා කියන්නෙ මොකක්ද?
53 minutes ago
·
Like
·
1
Mayantha Perera
kenek meeka balala kiuwot "ah meeeka arayage wadaka copy 1k,,ne" ethakota mata amatharawa kohewat hitapu kenek mage nirmaaneta piyek wenawa..............
51 minutes ago
·
Like
Athula Siriwardhane
.
ඕනම නිර්මාණයකට එවැනි පියවරුන්
සිය දහස් ගණනක් ඉන්න පුලුවන්.
ඔබ දුටු චිත්‍ර වල නිර්මාණ කරුවන් මෙහි ඉන්නවා.
ඔබ එයට තනි අයිතිවාසිකම් කියන්නෙ
ඔබට ඔවුන් ගැන අදහසක් නැති නිසයි..
48 minutes ago
·
Like
Mayantha Perera
k.k btw උණහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු.
අපි කාටත් අපේ නිර්මාණ එහෙම තමයි.
47 minutes ago
·
Like
Inaje Dilshan Fernando
moko malli ude pandarama kokkakda?
42 minutes ago
·
Like
·
2
Mayantha Perera
Inaje Dilshan Fernando ,ya ya podi kokkak,,,matath wena wada
41 minutes ago
·
Like
·
1
Inaje Dilshan Fernando
methana koku da ganna epoooooooooooo
40 minutes ago
·
Like
·
1
Asantha Aeroshana
......ow,,,,,,,,me group eke kokkak dekkamai.............siddiya kelinma kiwwanan wede suddai neda.............nethnan hari ne wage!!!!!
40 minutes ago
·
Like
·
3
Athula Siriwardhane
.
කරපු දෙයක් කොක්කක් වුණොත් කරන්න බැහැ ඉනේජ්.
කොක්කෙන් තෘප්තිමත් වෙනවා නම්
කොක්කත් අරන් වෙන තැනකට යන්න වෙයි, මයන්තට..
39 minutes ago
·
Like
·
1
Mayantha Perera
kokka damme Athula Siriwardhane mahathmaya thama
38 minutes ago
·
Like
Inaje Dilshan Fernando
HA HA HA HA HA
38 minutes ago
·
Like
·
1
Athula Siriwardhane
.
මැරකම් ගැලපෙන්නෙ
එක්කො මැරයන්ට නැත්නම් නිවටයන්ට.
අපිට ඒ දෙගොල්ලම අවශ්‍ය නැහැ.
37 minutes ago
·
Like
Mayantha Perera
maawa maraya kaleth Athula Siriwardhane
35 minutes ago
·
Like
Inaje Dilshan Fernando
ok allala daamu mayanth thama podi ekanee hi hi
35 minutes ago
·
Like
·
1
Mayantha Perera
Inaje Dilshan Fernando thank u dilshan aiye galawaa ganeemata
34 minutes ago
·
Like
Athula Siriwardhane
.
මැරයා ඉවත් කරනවද කියලයි
දැන් හිතමින් ඉන්නෙ..
34 minutes ago
·
Like
Inaje Dilshan Fernando
34 minutes ago
·
Like
Inaje Dilshan Fernando
HADISSI WENNA EPA ATHULA MAHATHTHAYO.....
33 minutes ago
·
Like
·
2
Mayantha Perera
mama මෙය කිසියම් ශිල්පියෙකු ගේ කටු සටහනක COPY 1K
නොවේ kiyala damme,mage nidahas adahas prakashanayak,,,eeka kauruth thamange karagena nikan pamba gallawal wala patalenne ay?????????
32 minutes ago
·
Like
Mayantha Perera
Athula Siriwardhane . kaleth mage nidahasata baadha karapu 1...maawa marayek kala..dan niwatayek karan yanawa...thawa maawa ain karannath yanawa...thamange paudgalika niyaya pathra methanata geenna epa
30 minutes ago
·
Like
Kavinda Silva
anwashya kokkak wagei matanam penne.. thaman andapu ekak kisima widihakata thawa kenekta aithi akragnan ba malli.. oya mekata dala tiyena caption eka gananm mama sathutu naha
29 minutes ago
·
Like
·
3
Asantha Aeroshana
take it easy..........I tnk all are OK!!!
29 minutes ago
·
Like
·
1
Mayantha Perera
Asantha Aeroshana sir
28 minutes ago
·
Edited
·
Like
Athula Siriwardhane
.
මෙතන ඔබට අවශ්‍ය විදියට හැසිරෙන්න
නිදහසක් නැහැ.
සමූහයක ඉන්න හැම කෙනෙක්ම
අනික් අයට බැඳිලා ඉන්නෙ.
ඔබෙන් කාට හරි හිංසාවක් වෙනවා නම්
මම වගකිවයුතුයි.
Friend කෙනෙක් වුණා නම්
මයන්ත වගේ හැසිරෙන අයව
මම Block කරනවා.
සමූහයක් නිසාත්
මයන්තට යමක් ඉගෙන ගන්න
ඕන නම් එකපාරටම අයින් කරන එක
මයන්තට හානියක් වෙන්න පුලුවන් නිසාත්
මම පැකිළෙනවා.
මයන්ත මෙහි ඉන්නවා නම්
සංවරව ශීලාචාරව හැසිරෙන්න.
ඇනුම්පදයක්වත් කියන්න එපා.
ඔබ ඔය කියන දේම
තමන් ඉස්සරහට දාගන්නෙ නැතුව
සංවරව කියන විදියක් හොයා ගන්න.
මෙතන වාතාවරණය
අවුල් වෙන දෙයක් වෙන්න ඉඩ තිව්වොත්
මම සමූහයටම වගකිව යුතුයි.
26 minutes ago
·
Like
·
1
Mayantha Perera
Kavinda Silva oba sathutu wenne...redi patalawaa gath goni billan wannaun sithuwam kireemenda??? art kiyana de gana hithanakota sex kiyana eka tikakata amathaka karanna
26 minutes ago
·
Like
Mayantha Perera
Athula Siriwardhane sir mama obata kelinma atha digu karanawa...mak nisada oba kalee ginnak hadala piduru daapu eka....oba ,obeema wachanaya wenas karana kenek
24 minutes ago
·
Like
Inaje Dilshan Fernando
malli oka dan nawaththanna .... oyage wayasata neme hsirenne eken oyatamai malliyo paduwa dawasaka honda malli wage oka nawaththanna...
23 minutes ago
·
Like
Athula Siriwardhane
.
ඉනේජ් මයන්තට කතා කරන්න දෙන්න..
23 minutes ago
·
Like
Mayantha Perera
mama kamathi nawaththanna...100%k ma,,,but praveenayek vidihata Athula Siriwardhane . mahathaage hasiriima loku kala kereemakata heethuwak...ay ohu podi dharuwek wage hasirenne?????????????
21 minutes ago
·
Like
Athula Siriwardhane
>
මෙවැනි අවස්ථාවක් ආවොත් මොකද කරන්නෙ කියල
අපිට ඉගෙන ගන්න තියන පලමු අවස්ථාව මේකයි.
මයන්ත කෙනෙක් එනකොටම
මම දන්නවා.
ඒත් මම ඔහුටත් ඉඩ දීල බලනවා.
20 minutes ago
·
Like
Mayantha Perera
paudgalika niyaya pathra group 1ta aandagena wade mulinma vinaasa kale Athula Siriwardhane mahathmaya....but mage art eke handinveema wenas karanna kiyala bala nokireema thula mama ohugen prajaathantrawaadaya dakinawa
17 minutes ago
·
Like
Athula Siriwardhane
.
මයන්ත.
මම ඉටු කරන්නෙ මගේ වගකීම.
මේ එක්වෙලා ඉන්න
සොයුරු පිරිසට මා වගකිව යුතුයි.
ඔබ මගේ පුද්ගලික ප්‍රශ්නයක් නම්
මම ඔබව මේ වනවිටත් ඉවත් කරළා.
සමූහයෙ සාමාජිකයෙක් විදියට
ඔබට මෙතෙක් අවස්ථාව ලැබුණා.
එයින් ප්‍රයෝජන ගන්න.
මෙතන ඉන්නෙ සිත්තරුන් පිරිසක්.
සංවරව හැසිරෙන කාටවත්
අපෙන් කරදරයක් නැහැ.
අසංවරව හැසිරෙනවා නම්
ඔබ මේ සමූහයට හෝ
එහි සාමාජිකයන්ට
අහිතවත් කෙනෙකු ලෙස සැලකෙනවා.
14 minutes ago
·
Like
·
1
Kavinda Silva
malli mata kiyapu de gana matanam kisima therumak naha.. samaharawita mage adpupaduwak wenna athi.. namuth pahadiliwa kiuwanam hondai
14 minutes ago
·
Like
·
1
Mayantha Perera
oya mekata dala tiyena caption eka gananm mama sathutu naha" kiyana eke adahasa mokak da???Kavinda Silva aiyeeee
11 minutes ago
·
Like
Mayantha Perera
mama karapu asanwara wadee mokak da????Athula Siriwardhane
10 minutes ago
·
Like
Yohan Medhanka
මයන්ත, මොකද්ද ප්‍රශ්නේ දැන්?
10 minutes ago
·
Like
·
1
Mayantha Perera
mage chithrayeee handinveeema waraddak da?
9 minutes ago
·
Like
Kavinda Silva
group ekaka e wage deyak kiyanna hethuwak thiyenna one malli.. oyata ehema asadaranayak kalin unanam oyata kelinma eka kiyanna thibba.. anawashya hint nogaha.. oya wage dewal kiyana eken wenne nikan mathawada athi wena eka witharai.. hethuwak pahadili naha e hint eke
9 minutes ago
·
Like
Mayantha Perera
eeka hint ekak nemei 7th deiyaneee
8 minutes ago
·
Like
Athula Siriwardhane
.
මෙතන ප්රජාතන්ත්ර වාදී තැනක් නෙමෙයි.මයන්ත,
මෙතන එකම එක ආරක්ෂක භටයෙක් ඉන්නවා,
ඔබේ වැනි හැසිරීම් වලින්
අන් සාමාජිකයන් රකින්න.
ඔබ කාට ඇනුමපද කිව්වත්
එයින් මෙහි වාතාවරණය
දූෂිත වෙනවා.
ඔබ කැමති නම්
ඇනුම්පද රහිතව
චිත්‍රය නැවත පළ කරන්න.
මේ පෝස්ට් එක සහ
ඔබ සමග මා කළ සංවාද
ක්‍රියාකාරී සාමාජිකයන්ට බලන්න
දවසක් දෙකක් තියලා අයින් කරනවා.
ඔබ සමූහයට කරදරයක් වුණොත්
ඔබත් ඉවත් කරනවා.
8 minutes ago
·
Like
Kavinda Silva
podi hint 1k wennat puluwan......meeke guna dhos enakam mama balaaagena innawa
oya ohomai kalin kiuwe..
7 minutes ago
·
Like
Yohan Medhanka
වැරද්දක් නෙන්නං.. දෙයක් කියන කොට ඒකට අර්ථයක් තියෙන්න ඔනේ.. මොකද්ද ඔයා කියන්න හදන්නේ?
6 minutes ago
·
Like
Kavinda Silva
karunakarala anawashya mathawada athi nowena prakasha karanna malli.. eka katath hondai
6 minutes ago
·
Like
Mayantha Perera
hari mata kauruth meeke gunados kiuwe na,,,
6 minutes ago
·
Like
Athula Siriwardhane
.
මයන්ත, මූණටම කියල දාන කෙනෙක් නම්
ඇනුම්පද කියන්න අවශ්‍ය ඇයි.???
ඔබට තියන ප්රශ්නය කෙළින්ම කියන්න.
Unable to post comment.
Try Again
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)