Pending Posts
විද්‍යාව විසින්
මිනිසාගෙ කුතුහලය සංසිඳුවනවා.
මිනිසා විනෝදයට පත් කරනවා.
මිනිසාට උපකරණ හදලා දෙනවා.
දහම විසින් තිරිසන් ආත්ම තියන මිනිසුන්
සැබෑ මිනිසුන් බවට පත් කරනවා.
ද්‍රව්‍යමය ලෝකය දිහා බලලා
මේ දේ වෙන්නෙ අහවල් විදියට
අහවල් තැනින් කියන එක
විද්‍යාවට අයිති වැඩක්..
දහමට වඩාත් වැදගත් වෙන්නෙ
හිත අපේ ජීවිතයට බලපාන විදියයි..
හිත දමනය කර ගැනීමයි
හිත පිරිසිදු කරගැනීමයි
දහමෙ පරමාර්ථය..
මුලු කයම හිතටත්..
මුලු හිතම කයටත් බලපානවා.
හිත ක්‍රියා කරන විදිය දන්න කෙනෙකුගෙ දැනුම
ඇත්ත වශයෙන්ම වටින්නෙ
ඔහුට ඒ දැනුම මගින්
තමන්ගෙ හිත පාලනය කරගන්න
පුලුවනි නම් පමණයි..
අශ්වයා වැඩකරන හැටි දන්න විද්‍යාඥයා
උගේ පිටේ නැග්ගාම
ඌ දුවන තන්වල ඔහේ යනවා නම්
ඔහු ඇත්තටම අශ්වයා ගැන
දැනගන්න ඕන දේ දන්නෙ නෑ.
සිදුහත් කුමාරයා
හිත සහ කය ගැන දැන ගත් දෙයින්
සම්මා සම්බුද්ධත්වයට පත්වුණා.
විද්‍යාවෙන්
මොන දැනුම ලබා ගත්තත්
විද්‍යාඥයන් හැමදාම
මිනිසුන් විදියට එතනමයි.
විද්‍යාව විසින්
මිනිසාගෙ කුතුහලය සංසිඳුවනවා.
මිනිසා විනෝදයට පත් කරනවා.
මිනිසාට උපකරණ හදලා දෙනවා.
දහම විසින් තිරිසන් ආත්ම තියන මිනිසුන්
සැබෑ මිනිසුන් බවට පත් කරනවා.
Vipassana is the science of Mind and matter..
The explanation about the practice of Vipassana Meditation by Sayagyi U Goenka
youtube.com
ඔබ ඔබේ කයට කොතරම් සංවේදීද?
ඔබ රස විඳින අරමුණු පිළිබඳව
ඇසින් හෝ කණින් ලැබෙන උත්තේජනයන් නිසා
ඔබ කය තුළ පහළවෙන ප්‍රියජනක සංවේදනා
ඔබ හඳුනනවාද?
ප්‍රියජනක සංවේදනා විඳින්නට
දින ගණන් මාස ගණන් වසර ගණන් සිහින මවන ඔබ
ඒ සංවේදනා විඳින විට සැබැවින්ම දකින්නේ
ඔබට දැනෙන සංවේදනා වලින්
ඉතාම සුළු ප්‍රමාණයක් බැව් ඔබ දන්නවාද?
sansaranee.blogspot.com|By Atula Siriwardane
කාමය කියන්නෙ
ඔබේ මානසික අවශ්‍යතාවයක්ද?
ඔබේ කියා ඔබ අයිතිකරගත්
කායික අවශ්‍යතාවයක්ද?
ආහාර ගැනීම කියන්නෙ
ඔබේ මානසික අවශ්‍යතාවයක්ද?
ඔබේ කියා ඔබ අයිතිකරගත්
කායික අවශ්‍යතාවයක්ද?
හුස්ම ගැනීම
ඔබේ මානසික අවශ්‍යතාවයක් නොවන්නේ ඇයි.
ඔබේ කියා ඔබ අයිතිකර නොගන්නේ ඇයි.
ඔබ හුස්ම වැටෙනවා දන්නේවත් නැත්තේ ඇයි..?
පළමු දෙකටම වඩා
ඔබට අවශ්‍ය වෙන හුස්ම ගැනීම
ඔබේ අවශ්‍යතාවයක් කියා
අයිති කරගන්නෙ නැත්තෙ ඇයි..
හුස්ම ගැනීමට ප්‍රියජනක තැන් සොයා
ඔබ නොයන්නේ ඇයි?
ඔබ කාමයෙහි හැසිරීමෙන්
ඔබට උපරිම වින්දනයක් ලැබෙන
නවපන්නයේ හුස්ම ගැනීමේ ක්‍රමයක්
කිසිවෙකු නිපදවූවොත්
ඔබත් ඇතුළුව කාමය රසවිඳින ලෝකයා
ඒ ක්‍රමය වෙනුවෙන් කීයක් ගෙවාවිද?
කාමයට, ආහාර රස වින්දනයට
සත්වයා තදින් බැඳෙන්නේ ඇයි..?
ඒ ගැන කියවීමෙන්, රූප දැකීමෙන්,
සිහින මැවීමෙන් පවා මිනිසා ලබන
ප්‍රියජනක උත්තේජනය කුමක්ද?
ඒ උත්තේජන වලට
මිනිසා වහල් වන්නේ ඇයි..?
මිත්‍යාවට එරෙහිව
sansaranee.blogspot.com|By Atula Siriwardane
Like · Share
======================================
Athula Siriwardhane
විද්‍යාව විසින්
මිනිසාගෙ කුතුහලය සංසිඳුවනවා.
මිනිසා විනෝදයට පත් කරනවා.
මිනිසාට උපකරණ හදලා දෙනවා.
දහම විසින් තිරිසන් ආත්ම තියන මිනිසුන්
සැබෑ මිනිසුන් බවට පත් කරනවා.
ද්‍රව්‍යමය ලෝකය දිහා බලලා
මේ දේ වෙන්නෙ අහවල් විදියට
අහවල් තැනින් කියන එක
විද්‍යාවට අයිති වැඩක්..
දහමට වඩාත් වැදගත් වෙන්නෙ
හිත අපේ ජීවිතයට බලපාන විදියයි..
හිත දමනය කර ගැනීමයි
හිත පිරිසිදු කරගැනීමයි
දහමෙ පරමාර්ථය..
මුලු කයම හිතටත්..
මුලු හිතම කයටත් බලපානවා.
හිත ක්‍රියා කරන විදිය දන්න කෙනෙකුගෙ දැනුම
ඇත්ත වශයෙන්ම වටින්නෙ
ඔහුට ඒ දැනුම මගින්
තමන්ගෙ හිත පාලනය කරගන්න
පුලුවනි නම් පමණයි..
අශ්වයා වැඩකරන හැටි දන්න විද්‍යාඥයා
උගේ පිටේ නැග්ගාම
ඌ දුවන තන්වල ඔහේ යනවා නම්
ඔහු ඇත්තටම අශ්වයා ගැන
දැනගන්න ඕන දේ දන්නෙ නෑ.
සිදුහත් කුමාරයා
හිත සහ කය ගැන දැන ගත් දෙයින්
සම්මා සම්බුද්ධත්වයට පත්වුණා.
විද්‍යාවෙන්
මොන දැනුම ලබා ගත්තත්
විද්‍යාඥයන් හැමදාම
මිනිසුන් විදියට එතනමයි.
විද්‍යාව විසින්
මිනිසාගෙ කුතුහලය සංසිඳුවනවා.
මිනිසා විනෝදයට පත් කරනවා.
මිනිසාට උපකරණ හදලා දෙනවා.
දහම විසින් තිරිසන් ආත්ම තියන මිනිසුන්
සැබෑ මිනිසුන් බවට පත් කරනවා.
මිනිසාගෙ කුතුහලය සංසිඳුවනවා.
මිනිසා විනෝදයට පත් කරනවා.
මිනිසාට උපකරණ හදලා දෙනවා.
දහම විසින් තිරිසන් ආත්ම තියන මිනිසුන්
සැබෑ මිනිසුන් බවට පත් කරනවා.
ද්‍රව්‍යමය ලෝකය දිහා බලලා
මේ දේ වෙන්නෙ අහවල් විදියට
අහවල් තැනින් කියන එක
විද්‍යාවට අයිති වැඩක්..
දහමට වඩාත් වැදගත් වෙන්නෙ
හිත අපේ ජීවිතයට බලපාන විදියයි..
හිත දමනය කර ගැනීමයි
හිත පිරිසිදු කරගැනීමයි
දහමෙ පරමාර්ථය..
මුලු කයම හිතටත්..
මුලු හිතම කයටත් බලපානවා.
හිත ක්‍රියා කරන විදිය දන්න කෙනෙකුගෙ දැනුම
ඇත්ත වශයෙන්ම වටින්නෙ
ඔහුට ඒ දැනුම මගින්
තමන්ගෙ හිත පාලනය කරගන්න
පුලුවනි නම් පමණයි..
අශ්වයා වැඩකරන හැටි දන්න විද්‍යාඥයා
උගේ පිටේ නැග්ගාම
ඌ දුවන තන්වල ඔහේ යනවා නම්
ඔහු ඇත්තටම අශ්වයා ගැන
දැනගන්න ඕන දේ දන්නෙ නෑ.
සිදුහත් කුමාරයා
හිත සහ කය ගැන දැන ගත් දෙයින්
සම්මා සම්බුද්ධත්වයට පත්වුණා.
විද්‍යාවෙන්
මොන දැනුම ලබා ගත්තත්
විද්‍යාඥයන් හැමදාම
මිනිසුන් විදියට එතනමයි.
විද්‍යාව විසින්
මිනිසාගෙ කුතුහලය සංසිඳුවනවා.
මිනිසා විනෝදයට පත් කරනවා.
මිනිසාට උපකරණ හදලා දෙනවා.
දහම විසින් තිරිසන් ආත්ම තියන මිනිසුන්
සැබෑ මිනිසුන් බවට පත් කරනවා.
Vipassana is the science of Mind and matter..
The explanation about the practice of Vipassana Meditation by Sayagyi U Goenka
youtube.com
ඔබ ඔබේ කයට කොතරම් සංවේදීද?
ඔබ රස විඳින අරමුණු පිළිබඳව
ඇසින් හෝ කණින් ලැබෙන උත්තේජනයන් නිසා
ඔබ කය තුළ පහළවෙන ප්‍රියජනක සංවේදනා
ඔබ හඳුනනවාද?
ප්‍රියජනක සංවේදනා විඳින්නට
දින ගණන් මාස ගණන් වසර ගණන් සිහින මවන ඔබ
ඒ සංවේදනා විඳින විට සැබැවින්ම දකින්නේ
ඔබට දැනෙන සංවේදනා වලින්
ඉතාම සුළු ප්‍රමාණයක් බැව් ඔබ දන්නවාද?
ඔබ රස විඳින අරමුණු පිළිබඳව
ඇසින් හෝ කණින් ලැබෙන උත්තේජනයන් නිසා
ඔබ කය තුළ පහළවෙන ප්‍රියජනක සංවේදනා
ඔබ හඳුනනවාද?
ප්‍රියජනක සංවේදනා විඳින්නට
දින ගණන් මාස ගණන් වසර ගණන් සිහින මවන ඔබ
ඒ සංවේදනා විඳින විට සැබැවින්ම දකින්නේ
ඔබට දැනෙන සංවේදනා වලින්
ඉතාම සුළු ප්‍රමාණයක් බැව් ඔබ දන්නවාද?
sansaranee.blogspot.com|By Atula Siriwardane
කාමය කියන්නෙ
ඔබේ මානසික අවශ්‍යතාවයක්ද?
ඔබේ කියා ඔබ අයිතිකරගත්
කායික අවශ්‍යතාවයක්ද?
ආහාර ගැනීම කියන්නෙ
ඔබේ මානසික අවශ්‍යතාවයක්ද?
ඔබේ කියා ඔබ අයිතිකරගත්
කායික අවශ්‍යතාවයක්ද?
හුස්ම ගැනීම
ඔබේ මානසික අවශ්‍යතාවයක් නොවන්නේ ඇයි.
ඔබේ කියා ඔබ අයිතිකර නොගන්නේ ඇයි.
ඔබ හුස්ම වැටෙනවා දන්නේවත් නැත්තේ ඇයි..?
පළමු දෙකටම වඩා
ඔබට අවශ්‍ය වෙන හුස්ම ගැනීම
ඔබේ අවශ්‍යතාවයක් කියා
අයිති කරගන්නෙ නැත්තෙ ඇයි..
හුස්ම ගැනීමට ප්‍රියජනක තැන් සොයා
ඔබ නොයන්නේ ඇයි?
ඔබ කාමයෙහි හැසිරීමෙන්
ඔබට උපරිම වින්දනයක් ලැබෙන
නවපන්නයේ හුස්ම ගැනීමේ ක්‍රමයක්
කිසිවෙකු නිපදවූවොත්
ඔබත් ඇතුළුව කාමය රසවිඳින ලෝකයා
ඒ ක්‍රමය වෙනුවෙන් කීයක් ගෙවාවිද?
කාමයට, ආහාර රස වින්දනයට
සත්වයා තදින් බැඳෙන්නේ ඇයි..?
ඒ ගැන කියවීමෙන්, රූප දැකීමෙන්,
සිහින මැවීමෙන් පවා මිනිසා ලබන
ප්‍රියජනක උත්තේජනය කුමක්ද?
ඒ උත්තේජන වලට
මිනිසා වහල් වන්නේ ඇයි..?
ඔබේ මානසික අවශ්‍යතාවයක්ද?
ඔබේ කියා ඔබ අයිතිකරගත්
කායික අවශ්‍යතාවයක්ද?
ආහාර ගැනීම කියන්නෙ
ඔබේ මානසික අවශ්‍යතාවයක්ද?
ඔබේ කියා ඔබ අයිතිකරගත්
කායික අවශ්‍යතාවයක්ද?
හුස්ම ගැනීම
ඔබේ මානසික අවශ්‍යතාවයක් නොවන්නේ ඇයි.
ඔබේ කියා ඔබ අයිතිකර නොගන්නේ ඇයි.
ඔබ හුස්ම වැටෙනවා දන්නේවත් නැත්තේ ඇයි..?
පළමු දෙකටම වඩා
ඔබට අවශ්‍ය වෙන හුස්ම ගැනීම
ඔබේ අවශ්‍යතාවයක් කියා
අයිති කරගන්නෙ නැත්තෙ ඇයි..
හුස්ම ගැනීමට ප්‍රියජනක තැන් සොයා
ඔබ නොයන්නේ ඇයි?
ඔබ කාමයෙහි හැසිරීමෙන්
ඔබට උපරිම වින්දනයක් ලැබෙන
නවපන්නයේ හුස්ම ගැනීමේ ක්‍රමයක්
කිසිවෙකු නිපදවූවොත්
ඔබත් ඇතුළුව කාමය රසවිඳින ලෝකයා
ඒ ක්‍රමය වෙනුවෙන් කීයක් ගෙවාවිද?
කාමයට, ආහාර රස වින්දනයට
සත්වයා තදින් බැඳෙන්නේ ඇයි..?
ඒ ගැන කියවීමෙන්, රූප දැකීමෙන්,
සිහින මැවීමෙන් පවා මිනිසා ලබන
ප්‍රියජනක උත්තේජනය කුමක්ද?
ඒ උත්තේජන වලට
මිනිසා වහල් වන්නේ ඇයි..?
මිත්‍යාවට එරෙහිව
sansaranee.blogspot.com|By Atula Siriwardane
======================================
Athula Siriwardhane
Ajitha
Edirisinghe [[[ ආගමෙන් බිහිවෙන හොඳමිනිස්සුන්ට වඩා මිනීමරුවන් වැඩිය්.
හොඳ මිනිස්සුත් ආගමේනාමෙන් මිනීමරුවන්ව සාධාරණිකරණය කරනවා. පුද්ගල කෝන්තර
ඇරුනාම ලෝකේ සියලුම ඝාතන ආගම් නිසා සිදුවූඒවා. ආගම පැතිරවීමට ආගම
ආරක්ෂාකර ගිනිමට යන කරුණුදෙකම මිනිමැරුම් සාධාරණය කරනහේතු. පව්පින් කියන
මනස්ගාත මවාගැනීමට ආගම ඕන උනාට හොඳනරක දැනගන්න ආගම් ඕන නැහැ. ]]]]
------------------------------------------------------
ආගම පිහියක් වගෙයි..
ආගම නිර්මාණය වෙන්නෙ
මිනිසාට යහපතක් සලසන්නයි..
වෛද්‍යවරයා සැතකින් ශල්‍යකර්මයක් කරලා
ජීවිතයක් බේරගන්නවා.
ඒ සැතම මෝඩ, ද්වේශයෙන් පිරුණ
තිරිසන් මිනිසෙකුට අහුවුණාම
ඔහු ජීවිතයක් නැති කරනවා.
වෛද්‍යවරයාගෙ කාර්යයෙ වටිනාකම දකින
කරුණාවන්ත සිත් ඇති අය
සැත දිහා බලන්නෙ ගෞරවයෙන්.
පව්පින් මනස්ගාත විදියට දකින
ද්වේශයෙන් පිරුණ සිත් ඇති අය
ඒ සැතම දකින්නෙ මිනීමරු අවියක් ලෙසයි..
ආගමක් කියන්නෙ පුද්ගලයෙක් නොවෙයි..
පුද්ගලයා අතට ගන්න අවියක්..
කාරුණික යහපත් සිත් ඇති
ධාර්මිකයන් අතට ගන්නා ආගම
යහපත් දෙයක් විදියට දකිනවා.
යහපත් ලෙස පරිහරණය කරනවා.
කාමයෙන් ද්වේශයෙන් දූෂිත සිත් ඇති
අධාර්මිකයන් අතට පත්වන ආගම
අයහපත් දෙයක් විදියට පෙනෙනවා.
අයහපත් දෙයක් ලෙස පරිහරණය කෙරෙනවා.
ඔබ අධාර්මික නම්
ආගම අධාර්මික දෙයක් විදියටයි
ඔබ දකින්නෙ.
ඒ වැරදි වැටහීමෙන් මිදෙන්න තියන
එකම මග
ඔබ ධාර්මික වීමයි..
http://sansaranee.blogspot.com/2015/05/blog-post_8.html
------------------------------------------------------
ආගම පිහියක් වගෙයි..
ආගම නිර්මාණය වෙන්නෙ
මිනිසාට යහපතක් සලසන්නයි..
වෛද්‍යවරයා සැතකින් ශල්‍යකර්මයක් කරලා
ජීවිතයක් බේරගන්නවා.
ඒ සැතම මෝඩ, ද්වේශයෙන් පිරුණ
තිරිසන් මිනිසෙකුට අහුවුණාම
ඔහු ජීවිතයක් නැති කරනවා.
වෛද්‍යවරයාගෙ කාර්යයෙ වටිනාකම දකින
කරුණාවන්ත සිත් ඇති අය
සැත දිහා බලන්නෙ ගෞරවයෙන්.
පව්පින් මනස්ගාත විදියට දකින
ද්වේශයෙන් පිරුණ සිත් ඇති අය
ඒ සැතම දකින්නෙ මිනීමරු අවියක් ලෙසයි..
ආගමක් කියන්නෙ පුද්ගලයෙක් නොවෙයි..
පුද්ගලයා අතට ගන්න අවියක්..
කාරුණික යහපත් සිත් ඇති
ධාර්මිකයන් අතට ගන්නා ආගම
යහපත් දෙයක් විදියට දකිනවා.
යහපත් ලෙස පරිහරණය කරනවා.
කාමයෙන් ද්වේශයෙන් දූෂිත සිත් ඇති
අධාර්මිකයන් අතට පත්වන ආගම
අයහපත් දෙයක් විදියට පෙනෙනවා.
අයහපත් දෙයක් ලෙස පරිහරණය කෙරෙනවා.
ඔබ අධාර්මික නම්
ආගම අධාර්මික දෙයක් විදියටයි
ඔබ දකින්නෙ.
ඒ වැරදි වැටහීමෙන් මිදෙන්න තියන
එකම මග
ඔබ ධාර්මික වීමයි..
http://sansaranee.blogspot.com/2015/05/blog-post_8.html
======================================
නූතන විද්‍යාවේ මහිමය.
--------------------------------
විද්‍යාව විසින්
මිනිස් වර්ගයා වෙත දායාද කළ
ප්‍රබලම ඓතිහාසික දායාදය.
--------------------------------
විද්‍යාව විසින්
මිනිස් වර්ගයා වෙත දායාද කළ
ප්‍රබලම ඓතිහාසික දායාදය.
2,068,553 Views
Malik Tajamul Hayat Khan uploaded a new video from January 21 to his timeline.
Hiroshima Atom Bomb Impact. Watch it to believe it.
More videos here : http://goo.gl/Gs8Blw
More videos here : http://goo.gl/Gs8Blw
This is someone like you... Rahul...
Not only did I learn a wonderful technique over the course of 10 days. I learned Dhamma, the art of living, as taught by the Buddha. Although Vipassana is a technique developed by the Buddha, it is completely non-sectarian, non-religious, and universal. Anyone can utilize the practical application of the technique, and anyone can expect to obtain the same universal benefits.
At my course there was an array of blacks, whites, asians, indians, Christians, Hindus, Muslims, etc. The purpose of Vipassana is to transmit experiential knowledge of Truth by giving you the opportunity to directly experience Truth within the framework of your body. As you can imagine, this is powerful stuff that can change lives.
The course is taught with a series of audio and video cassette tapes of S.N. Goenka, the primary teacher of the materials. Along with Goenka, there is one male and one female assistant teacher assigned to the course. They are there to clarify any confusion students may have, and to guide the progress of the course.
I have to give the Vipassana Academy credit for creating such a fine tuned, effective method to alleviate the human race of its pains and miseries. I can confidently say that every student who signs up for a 10 day program will obtain tangible results at the end of the course if they give the technique a fair trial by observing all the rules and recommendations.
Here are some of the benefits I received by attending the course:
Freedom from pain and misery, and the ability to prevent myself from causing any future pain or misery in my life
The ability to maintain a balanced mind in ANY situation, regardless of how “great” or how “bad” it may be
Strong compassion for my fellow beings, human or otherwise. So much so that I’m now a vegetarian (and I was a hardcore meat eater before the course began)
Stopped drinking alcohol
The ability to apply an intense focus to any task I wish to accomplish
The discipline to follow through with any task I wish to accomplish
A better understanding of Truth as it applies to the nature of our reality, and the nature of our being
The confidence one gains when he/she accomplishes something momentous (it feels like I just finished climbing Everest)
In the short period of 10 days I somehow managed to acquire all of these benefits, and many of the other students were able to say the same (I know because I talked to them after the course.) I strongly recommend that everyone take a course because I know it will be life-changing for any individual.
http://take-20.com/vipassana-meditation-course-review/
Not only did I learn a wonderful technique over the course of 10 days. I learned Dhamma, the art of living, as taught by the Buddha. Although Vipassana is a technique developed by the Buddha, it is completely non-sectarian, non-religious, and universal. Anyone can utilize the practical application of the technique, and anyone can expect to obtain the same universal benefits.
At my course there was an array of blacks, whites, asians, indians, Christians, Hindus, Muslims, etc. The purpose of Vipassana is to transmit experiential knowledge of Truth by giving you the opportunity to directly experience Truth within the framework of your body. As you can imagine, this is powerful stuff that can change lives.
The course is taught with a series of audio and video cassette tapes of S.N. Goenka, the primary teacher of the materials. Along with Goenka, there is one male and one female assistant teacher assigned to the course. They are there to clarify any confusion students may have, and to guide the progress of the course.
I have to give the Vipassana Academy credit for creating such a fine tuned, effective method to alleviate the human race of its pains and miseries. I can confidently say that every student who signs up for a 10 day program will obtain tangible results at the end of the course if they give the technique a fair trial by observing all the rules and recommendations.
Here are some of the benefits I received by attending the course:
Freedom from pain and misery, and the ability to prevent myself from causing any future pain or misery in my life
The ability to maintain a balanced mind in ANY situation, regardless of how “great” or how “bad” it may be
Strong compassion for my fellow beings, human or otherwise. So much so that I’m now a vegetarian (and I was a hardcore meat eater before the course began)
Stopped drinking alcohol
The ability to apply an intense focus to any task I wish to accomplish
The discipline to follow through with any task I wish to accomplish
A better understanding of Truth as it applies to the nature of our reality, and the nature of our being
The confidence one gains when he/she accomplishes something momentous (it feels like I just finished climbing Everest)
In the short period of 10 days I somehow managed to acquire all of these benefits, and many of the other students were able to say the same (I know because I talked to them after the course.) I strongly recommend that everyone take a course because I know it will be life-changing for any individual.
http://take-20.com/vipassana-meditation-course-review/
An in-depth review of a 10-day Vipassana Meditation retreat held in Kaufman, Texas.
take-20.com|By UniqueBlogDesigns.com & DesignSlicer.com
Dhamma Brothers -
නූතන අංගුලිමාලලාගේ කථාව.
සිරගත කරන ලද අපරාධකරුවෙක් යනු
එක් අවස්ථාවක හෝ අවස්ථා කිහිපයක ඇතිවූ
ආවේගයන් මත ඉන් ප්‍රකම්පිතව
තමාටත් අනුන්ටත් ඉන් සිදුවන හානි ගැන
අවසිහියෙන් මෝහයෙන් කරන ලද
එක් නරුම ක්‍රියාවක් මත සිරගතවූ කෙනෙකි.
ඒ අහඹු ක්‍රියාව ඔහුගේ ජීවිතය නොවෙයි..
ඔහුගේ ජීවිතයේ එක් මොහොතක් පමණි.
ඒ අත්දැකීම හඳුනාගෙන එහි වගකීම භාරගෙන
නැවත එවැන්නක් නොකරන්නෙමැයි සපථ කරන,
ඒ බව හැසිරීමෙන්, ක්‍රියාවෙන් පෙන්නුම් කරන සිරකරුවෙක්
සිරගෙදර වසන්නට නීතියෙන් නියම වුවත්
තව දුරටත්
ඔහු සැබැවින්ම අපරාධ කරුවෙක්ද?
http://sansaranee.blogspot.com/…/dhamma-brothers-in-english…
නූතන අංගුලිමාලලාගේ කථාව.
සිරගත කරන ලද අපරාධකරුවෙක් යනු
එක් අවස්ථාවක හෝ අවස්ථා කිහිපයක ඇතිවූ
ආවේගයන් මත ඉන් ප්‍රකම්පිතව
තමාටත් අනුන්ටත් ඉන් සිදුවන හානි ගැන
අවසිහියෙන් මෝහයෙන් කරන ලද
එක් නරුම ක්‍රියාවක් මත සිරගතවූ කෙනෙකි.
ඒ අහඹු ක්‍රියාව ඔහුගේ ජීවිතය නොවෙයි..
ඔහුගේ ජීවිතයේ එක් මොහොතක් පමණි.
ඒ අත්දැකීම හඳුනාගෙන එහි වගකීම භාරගෙන
නැවත එවැන්නක් නොකරන්නෙමැයි සපථ කරන,
ඒ බව හැසිරීමෙන්, ක්‍රියාවෙන් පෙන්නුම් කරන සිරකරුවෙක්
සිරගෙදර වසන්නට නීතියෙන් නියම වුවත්
තව දුරටත්
ඔහු සැබැවින්ම අපරාධ කරුවෙක්ද?
http://sansaranee.blogspot.com/…/dhamma-brothers-in-english…
sansaranee.blogspot.com|By Atula Siriwardane
මගේ මිතුරකු
ඔහු ගැන මට හඳුන්වා දුන්නේ
ඔහු උපතින්ම බෞද්ධයෙක් යනුවෙනි.
ධර්මය ගැන තේරුමක් අවබෝධයක් නොමැතිව
කුඩා දරුවකු බෞද්ධයකු වන්නේ කොහොමද?
බෞද්ධයකු වීම ආධ්‍යාත්මික වර්ධනයක් තුළින්
සිදුවිය යුත්තකි.
ආගම මව්පියන්ගෙන් ලැබුණු දෙයක් වුවත්,
කෙනෙකුට වෙනත් ආගමක් පිළිපැදීමට අයිතියක් තිබේ.
බෞද්ධයකු වන්නේ කෙසේද?
එය සරලව මෙන්ම සවිස්තරව පිළිතුරු දියහැකි ප්‍රශ්නයකි.
සාමාන්‍යයෙන් බුද්ධ, ධම්ම හා සංඝ යන
තෙරුවන් සරණ යාමෙන්
බෞද්ධයකු බවට පත්වෙයි.
නමුත් එය තහවුරු වන්නේ
තෙරුවන් අනුගමනය කිරීමෙනි.
බුදුදහමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ
ධර්මය පිළිපැදීමෙන් පමණයි.
http://sansaranee.blogspot.com/2015/04/blog-post_42.html
ඔහු ගැන මට හඳුන්වා දුන්නේ
ඔහු උපතින්ම බෞද්ධයෙක් යනුවෙනි.
ධර්මය ගැන තේරුමක් අවබෝධයක් නොමැතිව
කුඩා දරුවකු බෞද්ධයකු වන්නේ කොහොමද?
බෞද්ධයකු වීම ආධ්‍යාත්මික වර්ධනයක් තුළින්
සිදුවිය යුත්තකි.
ආගම මව්පියන්ගෙන් ලැබුණු දෙයක් වුවත්,
කෙනෙකුට වෙනත් ආගමක් පිළිපැදීමට අයිතියක් තිබේ.
බෞද්ධයකු වන්නේ කෙසේද?
එය සරලව මෙන්ම සවිස්තරව පිළිතුරු දියහැකි ප්‍රශ්නයකි.
සාමාන්‍යයෙන් බුද්ධ, ධම්ම හා සංඝ යන
තෙරුවන් සරණ යාමෙන්
බෞද්ධයකු බවට පත්වෙයි.
නමුත් එය තහවුරු වන්නේ
තෙරුවන් අනුගමනය කිරීමෙනි.
බුදුදහමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ
ධර්මය පිළිපැදීමෙන් පමණයි.
http://sansaranee.blogspot.com/2015/04/blog-post_42.html
අවිද්‍යාව කියන්නෙ මෝහය නොවෙයි.
සරලව අවිද්‍යාව කියන්නෙ
විද්‍යාමාන විය යුතු දෙයක්
විද්‍යාමාන නොවීමයි.
එක ඇසක් වසාගත් කෙනෙකුට
ඒ ඇසට පෙනිය යුතු දේ
පෙනෙන්න නැහැ.
ඔහු ගන්න තීරණවලදි ඒ තීරණ ගන්නෙ
එක ඇසකින් දකින තොරතුරු මතයි.
මිනිසාගේ මනසෙහි තියන
එකැස් කණ ස්වභාවය අවිද්‍යාවයි.
ඔහු ඉන් මුදවා ගන්නෙ විදසුන මගින්.
විදසුන මගීන් ඔහුගේ සිහිය පුළුල්වෙද්දි
අනිත් ඇසත් විවර වීමෙන්
ඔහුගෙ දැක්ම සම්පූර්ණ වෙනවා.
ඔහු ප්‍රඥාවෙන් ලෝකය දකිනවා.
මිනිසා බුද්ධිය, විද්‍යාව,
මනෝ විද්‍යාව, දර්ශනය ආදී
නොයෙක් මෙවලම් නිපදවාගෙන
වසාගත් ඇසෙන් වෙන අඩුව
පිරිමසාගන්න හැදුවත්
ගැටළුව තව තවත් සංකීර්ණ වෙනවා මිස
විසඳුමක් ලැබෙන්නේ නැහැ..
කිසියම් දෙයක් ඉන්ද්‍රියක ස්පර්ශ වූ විට
ඉන් සංවේදනාවක් උපදිනවා.
ඔහු ඒ සංවේදනාව
ප්‍රිය වේදනාවක්
අප්‍රිය වේදනාවක්
ප්‍රිය අප්‍රිය නැති වේදනාවක්
ලෙස හඳුනා ගන්නවා.
එකම සංවේදනාව
ව්‍රෙක ඔහුට ප්‍රිය වෙනවා.
වරෙක අප්‍රිය වෙනවා.
සංවේදනාව සීතල හෝ
උණුසුම වෙන්න පුලුවන්.
ඔහු ඉන්න අවස්ථාවෙ සීතලට හා උණුසුමට සාපේක්ෂව
ඔහුට දැනෙන සීතල හෝ උණුසුම
ඔහුට ප්‍රිය හෝ අප්‍රිය වෙනවා.
එවිට ඇතිවෙන ප්‍රිය අප්‍රියභාවය මත
ඔහු ඒ ස්පර්ශය ලබා දුන් වස්තුවට ඇලෙනවා.
ඒ වස්තුව හිමිකරගන්නට වෑයම් කරනවා.
ඔහු වින්ද රසය තියෙන්නෙ
ඔහු නොදකින සංවේදනාව තුලයි.
බාහිර වස්තුව කරන්නෙ
ඔහු තුළ සංවේදනාවක්
උත්තේජනය කිරීම පමණයි.
ප්‍රිය සංවේදනාව
නැවත නැවත ලබා ගැනීමට
ඔබ ඒ වස්තුව හිමි කරගන්නත්
ඒ අසල ගැවසෙන්නත් පෙළඹෙනවා.
අප්‍රිය සංවේදනාවකින් මිදෙන්නත්
ඔහු නැවත නැවත උත්සාහ කරනවා.
ඒ සංවේදනා ඇති කරන වස්තූන්ට
දෙයාකාරයෙන් සලකනවා.
ප්‍රිය දේට රාගයෙන් හා
අප්‍රිය දේට ද්වේශයෙන් සලකනවා.
මිනිසා ඇතුළු සත්වයන් දන්නෙ
මේ ප්‍රිය අප්‍රිය බව පමණයි.
ඒ අවස්ථාව තෙක් සියල්ලම
අවිද්‍යාවටයි අයිති වෙන්නෙ.
ඔහු ඒ අවස්ථාව ප්‍රිය කිරීම සහ
අප්‍රිය කිරීම මත සිදුවෙන වෙනස
ඔහු දන්නෙ නැති නිසා
ඒ මොහොතෙත් අවිද්‍යාව තියනවා
මෝහය කියන්නෙ
අපි විඳින අත්දැකීම් වල
ප්‍රිය හෝ අප්‍රිය නොවන අත්දැකීම් වලටයි.
සංවේදනා හඳුනා ගන්නා අවස්ථාවෙදී
ප්‍රිය හෝ අප්‍රිය නොවන නිසා
අපි හඳුනා නොගෙන අත්හරින
සංවේදනා මෝහ ගණයට අයත් වෙනවා.
ඔබ පානය කරන වතුර
මෝහයට හොඳ උදා හරණයක්.
වතුරටත් රසක් සිසිලසක් හෝ උණුසුමක් තියනවා.
ඒත් ඔබට ඒ වෙනස් කම් දැනෙන්නෙ නැහැ..
වතුර කිවුල් රස නම් අකමැති වෙනවා.
රස වෙනසක් නැත්නම් වතුර වතුරමයි.
වතුරෙන් ඔබ ලබන අත්දැකීම
අයිතිවෙන්නෙ මෝහයටයි.
රාග ද්වේශ මෝහ තුනට
අත්දැකීමක් බෙදෙන්නට පෙර
අවිද්‍යාව තියනවා.
ප්‍රිය වුණත් අප්‍රිය වුණත්
ප්‍රිය හෝ අප්‍රිය නැති වුණත්
තමන් තුළ ඒ හැඟීම ඇති වෙන බව
ඒ මොහොතෙම නොපෙනෙන කෙනෙකුට
ඒ අවස්ථා තුනෙත් අවිද්‍යාව තියනවා.
අවිද්‍යාව කියන්නෙ මෝහය නොවෙයි.
මෝහය කියන්නෙ අවිද්‍යාව නොවෙයි.
මෝහය අවිද්‍යාවෙ එක අංගයක් පමණයි.
අවිද්‍යාව නිසා ඇතිවෙන
රාග ද්වේශ මෝහ සංස්කාර වලින්
එක අංගයක් පමණයි.
තමන් තුළ සිදු වෙන වෙනස් කම් ගැන
සිහිය පිහිටුවා නොගන්නා තුරු
සත්වයා තුළ අවිද්‍යාව තියනවා.
දවසෙ හැම මොහොතක්ම ගතවෙන්නෙ අවිද්‍යාවෙන්.
අවිද්‍යාව නිසා සංස්කාර උපදිනවා.
අවිද්‍යාව නැති වෙන්නෙ විදසුන වැඩීමෙන්.
සිතත් කයත් වෙනස් වෙන හැටි දකින,
ඒ වෙනස් වීම වලට උපේක්ෂාව වඩන
ඒ වෙනස්වීම් වලට ඇති වෙන ප්‍රිය අප්‍රිය බව හෝ
ප්‍රිය අප්‍රිය නොවන බව දකින
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් වෙසෙන සුළු පිරිසක්
මොහොතින් මොහොත අවිද්‍යාව නැති කරනවා.
අවිද්‍යාව නැසෙන විට
ප්‍රඥාව පහළ වෙනවා.
------------------------------------
සංවාදයට විවෘතයි....
http://sansaranee.blogspot.com/2015/04/blog-post_18.html
සරලව අවිද්‍යාව කියන්නෙ
විද්‍යාමාන විය යුතු දෙයක්
විද්‍යාමාන නොවීමයි.
එක ඇසක් වසාගත් කෙනෙකුට
ඒ ඇසට පෙනිය යුතු දේ
පෙනෙන්න නැහැ.
ඔහු ගන්න තීරණවලදි ඒ තීරණ ගන්නෙ
එක ඇසකින් දකින තොරතුරු මතයි.
මිනිසාගේ මනසෙහි තියන
එකැස් කණ ස්වභාවය අවිද්‍යාවයි.
ඔහු ඉන් මුදවා ගන්නෙ විදසුන මගින්.
විදසුන මගීන් ඔහුගේ සිහිය පුළුල්වෙද්දි
අනිත් ඇසත් විවර වීමෙන්
ඔහුගෙ දැක්ම සම්පූර්ණ වෙනවා.
ඔහු ප්‍රඥාවෙන් ලෝකය දකිනවා.
මිනිසා බුද්ධිය, විද්‍යාව,
මනෝ විද්‍යාව, දර්ශනය ආදී
නොයෙක් මෙවලම් නිපදවාගෙන
වසාගත් ඇසෙන් වෙන අඩුව
පිරිමසාගන්න හැදුවත්
ගැටළුව තව තවත් සංකීර්ණ වෙනවා මිස
විසඳුමක් ලැබෙන්නේ නැහැ..
කිසියම් දෙයක් ඉන්ද්‍රියක ස්පර්ශ වූ විට
ඉන් සංවේදනාවක් උපදිනවා.
ඔහු ඒ සංවේදනාව
ප්‍රිය වේදනාවක්
අප්‍රිය වේදනාවක්
ප්‍රිය අප්‍රිය නැති වේදනාවක්
ලෙස හඳුනා ගන්නවා.
එකම සංවේදනාව
ව්‍රෙක ඔහුට ප්‍රිය වෙනවා.
වරෙක අප්‍රිය වෙනවා.
සංවේදනාව සීතල හෝ
උණුසුම වෙන්න පුලුවන්.
ඔහු ඉන්න අවස්ථාවෙ සීතලට හා උණුසුමට සාපේක්ෂව
ඔහුට දැනෙන සීතල හෝ උණුසුම
ඔහුට ප්‍රිය හෝ අප්‍රිය වෙනවා.
එවිට ඇතිවෙන ප්‍රිය අප්‍රියභාවය මත
ඔහු ඒ ස්පර්ශය ලබා දුන් වස්තුවට ඇලෙනවා.
ඒ වස්තුව හිමිකරගන්නට වෑයම් කරනවා.
ඔහු වින්ද රසය තියෙන්නෙ
ඔහු නොදකින සංවේදනාව තුලයි.
බාහිර වස්තුව කරන්නෙ
ඔහු තුළ සංවේදනාවක්
උත්තේජනය කිරීම පමණයි.
ප්‍රිය සංවේදනාව
නැවත නැවත ලබා ගැනීමට
ඔබ ඒ වස්තුව හිමි කරගන්නත්
ඒ අසල ගැවසෙන්නත් පෙළඹෙනවා.
අප්‍රිය සංවේදනාවකින් මිදෙන්නත්
ඔහු නැවත නැවත උත්සාහ කරනවා.
ඒ සංවේදනා ඇති කරන වස්තූන්ට
දෙයාකාරයෙන් සලකනවා.
ප්‍රිය දේට රාගයෙන් හා
අප්‍රිය දේට ද්වේශයෙන් සලකනවා.
මිනිසා ඇතුළු සත්වයන් දන්නෙ
මේ ප්‍රිය අප්‍රිය බව පමණයි.
ඒ අවස්ථාව තෙක් සියල්ලම
අවිද්‍යාවටයි අයිති වෙන්නෙ.
ඔහු ඒ අවස්ථාව ප්‍රිය කිරීම සහ
අප්‍රිය කිරීම මත සිදුවෙන වෙනස
ඔහු දන්නෙ නැති නිසා
ඒ මොහොතෙත් අවිද්‍යාව තියනවා
මෝහය කියන්නෙ
අපි විඳින අත්දැකීම් වල
ප්‍රිය හෝ අප්‍රිය නොවන අත්දැකීම් වලටයි.
සංවේදනා හඳුනා ගන්නා අවස්ථාවෙදී
ප්‍රිය හෝ අප්‍රිය නොවන නිසා
අපි හඳුනා නොගෙන අත්හරින
සංවේදනා මෝහ ගණයට අයත් වෙනවා.
ඔබ පානය කරන වතුර
මෝහයට හොඳ උදා හරණයක්.
වතුරටත් රසක් සිසිලසක් හෝ උණුසුමක් තියනවා.
ඒත් ඔබට ඒ වෙනස් කම් දැනෙන්නෙ නැහැ..
වතුර කිවුල් රස නම් අකමැති වෙනවා.
රස වෙනසක් නැත්නම් වතුර වතුරමයි.
වතුරෙන් ඔබ ලබන අත්දැකීම
අයිතිවෙන්නෙ මෝහයටයි.
රාග ද්වේශ මෝහ තුනට
අත්දැකීමක් බෙදෙන්නට පෙර
අවිද්‍යාව තියනවා.
ප්‍රිය වුණත් අප්‍රිය වුණත්
ප්‍රිය හෝ අප්‍රිය නැති වුණත්
තමන් තුළ ඒ හැඟීම ඇති වෙන බව
ඒ මොහොතෙම නොපෙනෙන කෙනෙකුට
ඒ අවස්ථා තුනෙත් අවිද්‍යාව තියනවා.
අවිද්‍යාව කියන්නෙ මෝහය නොවෙයි.
මෝහය කියන්නෙ අවිද්‍යාව නොවෙයි.
මෝහය අවිද්‍යාවෙ එක අංගයක් පමණයි.
අවිද්‍යාව නිසා ඇතිවෙන
රාග ද්වේශ මෝහ සංස්කාර වලින්
එක අංගයක් පමණයි.
තමන් තුළ සිදු වෙන වෙනස් කම් ගැන
සිහිය පිහිටුවා නොගන්නා තුරු
සත්වයා තුළ අවිද්‍යාව තියනවා.
දවසෙ හැම මොහොතක්ම ගතවෙන්නෙ අවිද්‍යාවෙන්.
අවිද්‍යාව නිසා සංස්කාර උපදිනවා.
අවිද්‍යාව නැති වෙන්නෙ විදසුන වැඩීමෙන්.
සිතත් කයත් වෙනස් වෙන හැටි දකින,
ඒ වෙනස් වීම වලට උපේක්ෂාව වඩන
ඒ වෙනස්වීම් වලට ඇති වෙන ප්‍රිය අප්‍රිය බව හෝ
ප්‍රිය අප්‍රිය නොවන බව දකින
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් වෙසෙන සුළු පිරිසක්
මොහොතින් මොහොත අවිද්‍යාව නැති කරනවා.
අවිද්‍යාව නැසෙන විට
ප්‍රඥාව පහළ වෙනවා.
------------------------------------
සංවාදයට විවෘතයි....
http://sansaranee.blogspot.com/2015/04/blog-post_18.html
අවිද්‍යාව කියන්නෙ
මේ මොහොතෙ
ඔබේ සිත සහ කය තුළ සිදුවෙන
වෙනස්කම් පිළිබඳව
සිහියෙන් තොරවීමටයි.
මේ මොහොතෙ
ඔබේ සිත සහ කය තුළ සිදුවෙන
වෙනස්කම් පිළිබඳව
සිහියෙන් තොරවීමටයි.
කයින් මනසින් නිරෝගී මිනිසෙකුට
කාමය බින්දුවෙ ඉඳලා
සියයටම යන්න හැකියාව තියනවා.
කාමය කියන්නෙ කයෙන් විඳින තවත්
එක ප්‍රිය ජනක සංවේදනාවක්.
වියළි දර කැබැල්ලක් ගින්නට සමීප කළාම
දැල්වෙනවා වගේ සාමාන්‍ය සංසිද්ධියක්,
උණුහුමක් විදියටත් විඳින්න පුලුවන්..
දැවීම විඳින්නත් පුලුවන්.
http://sansaranee.blogspot.com/2014/11/blog-post_17.html
කාමය බින්දුවෙ ඉඳලා
සියයටම යන්න හැකියාව තියනවා.
කාමය කියන්නෙ කයෙන් විඳින තවත්
එක ප්‍රිය ජනක සංවේදනාවක්.
වියළි දර කැබැල්ලක් ගින්නට සමීප කළාම
දැල්වෙනවා වගේ සාමාන්‍ය සංසිද්ධියක්,
උණුහුමක් විදියටත් විඳින්න පුලුවන්..
දැවීම විඳින්නත් පුලුවන්.
http://sansaranee.blogspot.com/2014/11/blog-post_17.html
ඉන්දියාව ලංකාව පරදවයි..
-------------------------------------------
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ
පාසල් සිසුන් ලක්ෂ 250කට
ආනාපාන සති භාවනාව ඉගැන්වෙයි..
The state government of Maharashtra in India has initiated a new project, “Mitra Upakram” (Mitra stands for Mind in Training for Right Awareness, and mitra also means “friend” in Marathi and Hindi), which offers Anapana meditation courses to 25 million primary- and secondary-schoolchildren. It is hoped that this new scheme will reduce stress and help students to develop calmness and practice non-violence.
http://enews.buddhistdoor.com/en/news/d/49278
-------------------------------------------
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ
පාසල් සිසුන් ලක්ෂ 250කට
ආනාපාන සති භාවනාව ඉගැන්වෙයි..
The state government of Maharashtra in India has initiated a new project, “Mitra Upakram” (Mitra stands for Mind in Training for Right Awareness, and mitra also means “friend” in Marathi and Hindi), which offers Anapana meditation courses to 25 million primary- and secondary-schoolchildren. It is hoped that this new scheme will reduce stress and help students to develop calmness and practice non-violence.
http://enews.buddhistdoor.com/en/news/d/49278
සීතල උණුසුම කියන්නෙ
උෂ්ණත්වයෙ පරාස දෙකක්..
එකම දිව
තේ වල රස්නෙට කැමති වෙන්නත්
අයිස්ක්‍රීම් වල සීතලට කැමති වෙන්නත්
හේතු මොනවාද?
විද්‍යාව පිළිගන්නා අය විද්‍යාවත්
ආගම දන්නා අය ආගමත්
උපයෝගී කර ගත්තාට කමක් නෑ.
උෂ්ණත්වයෙ පරාස දෙකක්..
එකම දිව
තේ වල රස්නෙට කැමති වෙන්නත්
අයිස්ක්‍රීම් වල සීතලට කැමති වෙන්නත්
හේතු මොනවාද?
විද්‍යාව පිළිගන්නා අය විද්‍යාවත්
ආගම දන්නා අය ආගමත්
උපයෝගී කර ගත්තාට කමක් නෑ.
රූපයෙ පරිවර්තනය Dinush Witharamaගෙ.
බුදුන් වහන්සේගෙ වචන වල තියෙන්නෙ
උපාසකයන් විසින් නොකළ යුතු කියලයි..
‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ,
වණිජ්‌ජා උපාසකෙන අකරණීයා.
කතමා පඤ්‌ච?
සත්‌ථවණිජ්‌ජා,
සත්‌තවණිජ්‌ජා,
මංසවණිජ්‌ජා,
මජ්‌ජවණිජ්‌ජා,
විසවණිජ්‌ජා.
බුදුන් වහන්සේ
උපාසකයන් විසින් වැළකිය යුතුයි
කියා කියන්නේ ඇයි..?
අන් කිසිවෙකුට එසේ කියන්නට
උන් වහන්සේට අයිතියක් නැති නිසයි..
අන්‍යාගමිකයන්
මෙවැනි වෙළඳාම් කිරීමේදී
අපි විරුද්ධ වියයුතුයි කියා හිතන අයට
අවශ්‍ය පිළිතුර මෙහි තියනවා.
උපාසකයෙක් වෙන්නෙ
තෙරුවන් සරණ යෑමෙනුයි..
අන් අයට මේ දේශනය අදාළ නැහැ..
ඔවුන්ට පිළිපැදිය හැකියි.
ඒත් ඍජුවම අදාළ වෙන්නෙ
තෙරුවන් සරණ යන කෙනෙකුටයි.
වහල් වෙළඳාම කියා
පරිවර්තනය වූ තැන තියෙන්නෙ
සත්වයන් වෙළඳාම කියායි.
මේ වෙළඳාම් වලින්
කෙනෙකු වළක්වා ගැනීමට
අපට අවශ්‍ය නම්
අප කළ යුත්තේ
ඔහුට තෙරුවන් සරණ යන්නට
මග පෙන්වීමයි.
බුදුන් වහන්සේගෙ වචන වල තියෙන්නෙ
උපාසකයන් විසින් නොකළ යුතු කියලයි..
‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ,
වණිජ්‌ජා උපාසකෙන අකරණීයා.
කතමා පඤ්‌ච?
සත්‌ථවණිජ්‌ජා,
සත්‌තවණිජ්‌ජා,
මංසවණිජ්‌ජා,
මජ්‌ජවණිජ්‌ජා,
විසවණිජ්‌ජා.
බුදුන් වහන්සේ
උපාසකයන් විසින් වැළකිය යුතුයි
කියා කියන්නේ ඇයි..?
අන් කිසිවෙකුට එසේ කියන්නට
උන් වහන්සේට අයිතියක් නැති නිසයි..
අන්‍යාගමිකයන්
මෙවැනි වෙළඳාම් කිරීමේදී
අපි විරුද්ධ වියයුතුයි කියා හිතන අයට
අවශ්‍ය පිළිතුර මෙහි තියනවා.
උපාසකයෙක් වෙන්නෙ
තෙරුවන් සරණ යෑමෙනුයි..
අන් අයට මේ දේශනය අදාළ නැහැ..
ඔවුන්ට පිළිපැදිය හැකියි.
ඒත් ඍජුවම අදාළ වෙන්නෙ
තෙරුවන් සරණ යන කෙනෙකුටයි.
වහල් වෙළඳාම කියා
පරිවර්තනය වූ තැන තියෙන්නෙ
සත්වයන් වෙළඳාම කියායි.
මේ වෙළඳාම් වලින්
කෙනෙකු වළක්වා ගැනීමට
අපට අවශ්‍ය නම්
අප කළ යුත්තේ
ඔහුට තෙරුවන් සරණ යන්නට
මග පෙන්වීමයි.
රූපයෙ පරිවර්තනය Dinush Witharamaගෙ.
බුදුන් වහන්සේගෙ වචන වල තියෙන්නෙ
උපාසකයන් විසින් නොකළ යුතු කියලයි..
‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ,
වණිජ්‌ජා උපාසකෙන අකරණීයා.
කතමා පඤ්‌ච?
සත්‌ථවණිජ්‌ජා,
සත්‌තවණිජ්‌ජා,
මංසවණිජ්‌ජා,
මජ්‌ජවණිජ්‌ජා,
විසවණිජ්‌ජා.
බුදුන් වහන්සේ
උපාසකයන් විසින් වැළකිය යුතුයි
කියා කියන්නේ ඇයි..?
අන් කිසිවෙකුට එසේ කියන්නට
උන් වහන්සේට අයිතියක් නැති නිසයි..
අන්‍යාගමිකයන්
මෙවැනි වෙළඳාම් කිරීමේදී
අපි විරුද්ධ වියයුතුයි කියා හිතන අයට
අවශ්‍ය පිළිතුර මෙහි තියනවා.
උපාසකයෙක් වෙන්නෙ
තෙරුවන් සරණ යෑමෙනුයි..
අන් අයට මේ දේශනය අදාළ නැහැ..
ඔවුන්ට පිළිපැදිය හැකියි.
ඒත් ඍජුවම අදාළ වෙන්නෙ
තෙරුවන් සරණ යන කෙනෙකුටයි.
මේ වෙළඳාම් වල නොයෙදීම
ශීලයක් වශයෙන් සැලකෙන්නෙ නෑ.
වහල් වෙළඳාම කියා
පරිවර්තනය වූ තැන තියෙන්නෙ
සත්වයන් වෙළඳාම කියායි.
මේ වෙළඳාම් වලින්
කෙනෙකු වළක්වා ගැනීමට
අපට අවශ්‍ය නම්
අප කළ යුත්තේ
ඔහුට තෙරුවන් සරණ යන්නට
මග පෙන්වීමයි.
බුදුන් වහන්සේගෙ වචන වල තියෙන්නෙ
උපාසකයන් විසින් නොකළ යුතු කියලයි..
‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ,
වණිජ්‌ජා උපාසකෙන අකරණීයා.
කතමා පඤ්‌ච?
සත්‌ථවණිජ්‌ජා,
සත්‌තවණිජ්‌ජා,
මංසවණිජ්‌ජා,
මජ්‌ජවණිජ්‌ජා,
විසවණිජ්‌ජා.
බුදුන් වහන්සේ
උපාසකයන් විසින් වැළකිය යුතුයි
කියා කියන්නේ ඇයි..?
අන් කිසිවෙකුට එසේ කියන්නට
උන් වහන්සේට අයිතියක් නැති නිසයි..
අන්‍යාගමිකයන්
මෙවැනි වෙළඳාම් කිරීමේදී
අපි විරුද්ධ වියයුතුයි කියා හිතන අයට
අවශ්‍ය පිළිතුර මෙහි තියනවා.
උපාසකයෙක් වෙන්නෙ
තෙරුවන් සරණ යෑමෙනුයි..
අන් අයට මේ දේශනය අදාළ නැහැ..
ඔවුන්ට පිළිපැදිය හැකියි.
ඒත් ඍජුවම අදාළ වෙන්නෙ
තෙරුවන් සරණ යන කෙනෙකුටයි.
මේ වෙළඳාම් වල නොයෙදීම
ශීලයක් වශයෙන් සැලකෙන්නෙ නෑ.
වහල් වෙළඳාම කියා
පරිවර්තනය වූ තැන තියෙන්නෙ
සත්වයන් වෙළඳාම කියායි.
මේ වෙළඳාම් වලින්
කෙනෙකු වළක්වා ගැනීමට
අපට අවශ්‍ය නම්
අප කළ යුත්තේ
ඔහුට තෙරුවන් සරණ යන්නට
මග පෙන්වීමයි.
අන්ධයෙකු කරන විග්‍රහය කුමක් වුවද
අන් අන්ධයන් පිලිගනියි.
ඒ විග්‍රහය අසන
ඇස් ඇත්තන් දකින්නේ
ඔහුගේ අන්ධ භාවයයි.
සියලු ආගම් ගැන දන්න අය මෙන්
නිරාගමිකයන් බැරෑරුම් ප්‍රකාශ කරන්නෙ
ඔවුන්ගේ දෙමවුපියන් අදහන
දහම ගැන හෝ දැනුවත් වීමෙන් නොවේ.
දහම පිළිබඳව දැනුවත් අයට
ඔහුගේ නොදන්නාකම ප්‍රකට වෙයි..
අන් අන්ධයන් පිලිගනියි.
ඒ විග්‍රහය අසන
ඇස් ඇත්තන් දකින්නේ
ඔහුගේ අන්ධ භාවයයි.
සියලු ආගම් ගැන දන්න අය මෙන්
නිරාගමිකයන් බැරෑරුම් ප්‍රකාශ කරන්නෙ
ඔවුන්ගේ දෙමවුපියන් අදහන
දහම ගැන හෝ දැනුවත් වීමෙන් නොවේ.
දහම පිළිබඳව දැනුවත් අයට
ඔහුගේ නොදන්නාකම ප්‍රකට වෙයි..
විද්‍යාව
උපකරණ තැනීමේදී සහ
උපයෝගී කරගැනීමේදී
මිනිසාට සේවයක් කරනවා.
විද්‍යාව
සැකය අනුමානය මත පදනම් වූ
කලින් කලට වැරදි බවට ඔප්පු වෙන
සිද්ධාන්ත හා සූත්‍රවලින් සැදුන
අසම්පූර්ණ දැනුම් සම්භාරයක්..
එවැනි ක්ෂේත්‍රයකට මනස ඇබ්බැහි වුණාම
බුදු දහම විතරක් නොවෙයි
අහන දකින හැම දේම සැක කරන
අනුමාන කරන, හෙළා දකින තැනකට
විද්‍යාගමිකයන් - විද්‍යාව අදහන්නන්
පෙළඹීම පුදුමයක් නොවෙයි.
පරීක්ෂණ වලට යොමුවෙන් විද්‍යාඥයන්
බුදු දහම ගැනත් විමසා බලනවා.
ඒ නිසාම පිළිගන්නටත් පෙළඹෙනවා.
ඔවුන් අදහන විද්‍යාගමිකයන්
අන්‍යාගමිකයන් මෙන්ම
තමන් අදහන දේ අගය කරමින්
අන් ආගම් පිළිබඳව
අනාරක්ෂිත හැඟීමකින් පෙළෙනවා.
උපකරණ තැනීමේදී සහ
උපයෝගී කරගැනීමේදී
මිනිසාට සේවයක් කරනවා.
විද්‍යාව
සැකය අනුමානය මත පදනම් වූ
කලින් කලට වැරදි බවට ඔප්පු වෙන
සිද්ධාන්ත හා සූත්‍රවලින් සැදුන
අසම්පූර්ණ දැනුම් සම්භාරයක්..
එවැනි ක්ෂේත්‍රයකට මනස ඇබ්බැහි වුණාම
බුදු දහම විතරක් නොවෙයි
අහන දකින හැම දේම සැක කරන
අනුමාන කරන, හෙළා දකින තැනකට
විද්‍යාගමිකයන් - විද්‍යාව අදහන්නන්
පෙළඹීම පුදුමයක් නොවෙයි.
පරීක්ෂණ වලට යොමුවෙන් විද්‍යාඥයන්
බුදු දහම ගැනත් විමසා බලනවා.
ඒ නිසාම පිළිගන්නටත් පෙළඹෙනවා.
ඔවුන් අදහන විද්‍යාගමිකයන්
අන්‍යාගමිකයන් මෙන්ම
තමන් අදහන දේ අගය කරමින්
අන් ආගම් පිළිබඳව
අනාරක්ෂිත හැඟීමකින් පෙළෙනවා.
එකමත් එක රටක මිනිසුන්
අව්වෙන් සහ වැස්සෙන් පීඩා වින්දා.
මේ දුකෙන් මිනිස්සු මුදවා ගන්නට සිතූ මිනිසෙක්
අව්වෙන් සහ වැස්සෙන් මිදීමට ක්‍රමයක්
සොයන්නට පටන් ගත්තා.
අව්ව ඇතිවිට සහ වැස්ස වහින විට
ගමන් බිමන් නොයන මෙන්ද,
සෙවණක් සොයාගෙන සමාහිත සිතින් ඉන්නා මෙන්ද,
එකල සිටි නුවණැත්තෝ ඔහුට ඉගැන්නුවා.
ඔහු ඒ උපදෙස් මනාව ක්‍රියාත්මක කළ නමුදු
ප්‍රතිඵල වලින් තෘප්තිමත් වුණේ නෑ.
ඔහු අව්වෙන් වැස්සෙන් පීඩා විඳින
බොහෝ වේලාවල් වලදී
ඔහු අසල සෙවණක් තිබුණේ නෑ
තවත් අවස්ථාවල
සෙවණ සොයා ගන්නා ව්ට
ඔහු ඕනෑවටත් වඩා දුක් විඳලා තිබුණා.
ඔහු සෙවණට වී දුක් නොවිඳ සිටින විට
මේ සෙවණ තැන තැන රැගෙන යා හැකි නම්
ගැටළුව විසඳෙන බව ඔහු දැන ගත්තා.
මේ අරමුණ පෙරදැරි කරගෙන
දුක් විඳින අවස්ථාවේදීම
මොහොතෙන් මොහොතටම
තමාට තමා සෙවණක් වී
දුකෙන් මිදෙන ක්‍රමය
ඔහු සොයා ගත්තා.
ඉන් පෙර ඔහු දන්නා අතීතය තුළ
කිසිවෙක් ඒ ක්‍රමය දැන සිටියේ නැහැ.
ඔහු දුක දැක්කා.
දුකට හේතුව හොයා ගත්තා.
දුකෙන් මිදෙන මග සොයා ගත්තා.
දුකෙන් මිදුණා.
ඉන් පසු මිනිසා කෙරෙහි කරුණාවෙන්
ගම් දනව් සැරි සරමින්
අව්ව ගැනත් වැස්ස ගැනත්
දුක ගැනත් දුකට හේතුවත්
දුකෙන් මිදෙන හැටිත් කියා දුන්නා.
පළමුව අව්වත් වැස්සත් ඇතිවිට
ගමන් බිමන් නොගොස් ආරක්ෂා වෙන්නට
අවශ්‍ය ශීලය, සංවරය ඔහු කියා දුන්නා.
දෙවනුව
අව්ව සහ වැස්ස ඇතිවිට
ගමන් බිමන් නවතා සෙවණක් සොයාගෙන
සෙවණට වී සමාහිත සිතින් විසීම
අනුමත කළා.
තෙවනුව,
අව්වත් වැස්සත් ඇතිවිට පවා
අව්වෙන් වැස්සෙන් පීඩා නොවිඳ
කරන කටයුතු කරන්නට
තමාගේ සෙවණ තමාම සලසාගෙන
අව්වෙන් වැස්සෙන් පීඩා නොවිඳ වෙසෙන ආකාරය
නොයෙක් ආකාරවලින් කියා දුන්නා.
ඔහු සැක කළ අය ඔහු ප්‍රතික්ෂේප කළා.
ඔහුගෙන් සෙවණ ලබා ගන්නා මාර්ගය වෙනුවට
ඔහුගෙන් සෙවණක් සෙවූ අයත් ඔහු ප්‍රතික්ෂේප කළා.
ඔහු කාටවත් සෙවණ දුන්නේ නැහැ.
"මම මාර්ගය කියන්නම්.
එහි ගමන් කොට සේවන සොයාගන්න.
තමා තමාටම පහණක් වෙන්න.
තමා හැර අන් සරණක් නොපතන්න."
කියා ප්‍රකාශ කළ ඔහු
තමා විසින් තමාටම සෙවණ ලබා ගන්නා ධර්මය
වසර හතලිස්පහක් පුරා
දිවා රෑ නොබලා කියා දුන්නා.
ඔහු ගැන ශ්‍රද්ධාවක් ඇතිවූ අය
ඔහුගෙන් ඉගෙන ගත්තා.
ඒ මාර්ගය නිවැරදිව ඉගෙන ගත් ප්‍රඥාවන්තයන්
ඔහු මෙන්ම ක්‍රියා කොට
දුක් විඳින වෙලාවටම
දුකෙන් මිදෙන ක්‍රමය ඉගෙන ගෙන
ඒ මොහොතේ පටන්ම,
මොහොතෙන් මොහොතට දුකෙන් මිදුණා.
ඔවුන් තවත් බොහෝ අයගේ හිත සුව පිණිස
චාරිකාවෙහි යෙදුණා.
සෙවණ පිළිබඳව දේශනා කළ සත්පුරුෂයන් නිසා
සෙවණ සොයන්නට පෙළඹුණ ප්‍රඥාවන්ත මිනිසුන්
සෙවණ සදාගෙන දුකෙන් මිදී
අන් අයටත් මග පෙන්නුවා.
සෙවණ නැති වෙලාවට විඳින දුක ගැනත්
සෙවණ ලැබෙන මාර්ගයත්
ජංගම සෙවනෙන් ලැබෙන ප්‍රයෝජනත් පිළිබඳ
දැනුම ලෙස ලබාගත් පිරිස
ඒ දැනුම තවත් අයට බෙදා දුන්නා.
එහෙත්
සෙවණ සදාගන්නා ආකාරය නොදන්නා අය
දැනුමෙහි අගය කියමින් දැනුම ප්‍රචාරය කළා.
දැනුම ආකර්ශණීය වූ නිසා...
දැනුම දෙන පුද්ගලයා ආකර්ශණීය වූ නිසා..
දැනුම උතුම්යැයි බුහුමන් ලද නිසා
දුකෙන් මිදෙන ක්‍රමය නොමැතිව දැනුම ලබාගන්නා අය
ඉන් ප්‍රයෝජන ගන්නට නොදත් බැවින්
රස නොදන්නා හැන්දක් මෙන්
රස නොදන්නා රස බෙදුවා.
නොදන්නා බව වසාගන්නට
දහම විකෘති කරන අය වටාත්
අනුගාමිකයන් රොක් වුණා.
අව්වෙන් වැස්සෙන් මිදෙන්නට මාර්ගය
දේශනා කරන අය මෙන්ම දේශනා අසන අයත්
දුක් විඳින අවස්ථාවේදී
සෙවණ නොසෙවූ නිසා
අන් අය මෙන්ම වැස්සෙන් අව්වෙන් පීඩා වින්දා.
සෙවණ සහ සෙවණෙහි ප්‍රයෝජනය පිළිගත් නමුත්
ඒ තොරතුරු දැන ගැනීමෙන් සහ
ඒ දැනුමට වන්දනා කිරීමෙන්
දුකෙන් නොමිදෙන බව තේරුම් ගත් නුවණැත්තන්
අව්වත් වැස්සත් ඇති විටම දුකෙන් මිදෙන ක්‍රමය දන්නා
සැබෑ පරිපූර්ණ ගුරුවරයෙක් හමු වෙනතුරුම
සෙවණ සොයා ගියා.
තමන්ට දුකෙන් මිදෙන්නට නොහැකි වුණත්
සෙවණ පිළිබඳව දේශනා කළ සත්පුරුෂයන්,
සෙවණ ලැබෙන තුරුම
සෙවණ සොයන්නට පෙළඹුණ
ප්‍රායෝගිකව සිතන ප්‍රඥාවන්ත මිනිසුන්ට
සෙවණ සදාගැනීමට දායකකාරකාදීන් වුණා.
සෙවණ පිළිබඳ දැනුම නිසා
දුක නැති නොවෙන බව දුටු ඔවුන්
දුකෙන් මිදෙන නිවැරදි ආකාරය
ප්‍රායෝගිකව අනුගමනය කිරීමෙන්
විඳ ප්‍රත්‍යක්ෂ කර ගත්තා.
දුක් පැමිණෙණ මොහොතක් පාසා
දුකෙන් මිදෙන ක්‍රමය භාවිතා කරමින්
පැමිණි පැමිණි දුකෙන් අත්මිදුණා.
සෙවණ නැතිව මිනිසා විඳින දුක ගැනත්
සෙවණ ලැබෙන මාර්ගයත්
සෙවනෙන් ලැබෙන ප්‍රයෝජනත්
සැදැහැවතුන් බොහෝ වූ නමුත්
ලබාගත් දැනුම ප්‍රායෝගික නොවූ නිසා
ඔවුන් අව්වට වේලුනා. වැස්සට තෙමුණා.
සමහරු ශීලය අනුගමනය කොට
අව්ව වැස්ස ඇති විට ගමන් බිමන් යෑමෙන් වැළකුණා.
තවත් පිරිසක් අව්ව වැස්ස ඇතිවිට
සෙවණක් සොයාගත හැකි සීමාවේ රැඳී
සමාහිත සිතින් ජීවත් වුණා.
සෙවණ පිළිබඳව ඇති දහම
සත්‍යදැයි ඔවුන් විමසා බැලුවේ නැහැ..
දුකෙන් මිදුණ කෙනෙක් සෙව්වේ නැහැ.
හමු වුණත් ඔහුට සවන් දුන්නේ නැහැ.
සෙවණ පිළිබඳව ශ්‍රද්ධාවෙන් සෙවණට ගරු කරමින්
සෙවණ ගැන දැනුමට වඳිමින් පුදමින්
උගන්වන ගුරුවරුන්ට පුද සත්කාර කරමින්
අව්වෙන් වැස්සෙන් පීඩා විඳිමින් ජීවත් වුණා.
.
දහම අගය කරමින්, දහමට ගරු කරමින්
අව්වත් වැස්සත් නිසා දුක්විඳිමෙන්
ඔවුන් ගෙවන අඳුරු ජීවිත දකින සමහර විද්වතුන්
ඔවුන්ගේ දැනුම සැක කළා.
ඔවුන්ගේ මේ දැනුමෙන් ඇති ඵලය කුමක්දැයි සිතුවා.
මේ මෝඩයන් මෙන් විසීම අවමානයක් ලෙස සිතුවා.
වැරදි ආකාරයට නුවණ මෙහෙයවූ
තාර්කික මනසක් ඇති පිරිස
සෙවණ ගැන කියමින් දුක් විඳින
සැදැහැවත් පිරිස දෙස බලමින්
ඔවුන් සහ ඔවුන්ගේ ශ්‍රද්ධාව හෙළා දකිමින්
සෙවණ ලබාගන්නා දහම සපුරාම ප්‍රතික්ෂේප කළා.
අව්වට වේලීමත් වැස්සට තෙමීමත්
මිනිසාට ගැලවීමක් නැති,
ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස ඇදහූ ඔවුහු
ඔවුනොවුන් අතර සංවාද කරමින්
අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ජීවත්වුණා.
දහම ප්‍රතික්ෂේප කිරීම
ඔවුන් අදහන දහම බවට පත්වුණා.
http://sansaranee.blogspot.com/2015/03/blog-post_27.html
අව්වෙන් සහ වැස්සෙන් පීඩා වින්දා.
මේ දුකෙන් මිනිස්සු මුදවා ගන්නට සිතූ මිනිසෙක්
අව්වෙන් සහ වැස්සෙන් මිදීමට ක්‍රමයක්
සොයන්නට පටන් ගත්තා.
අව්ව ඇතිවිට සහ වැස්ස වහින විට
ගමන් බිමන් නොයන මෙන්ද,
සෙවණක් සොයාගෙන සමාහිත සිතින් ඉන්නා මෙන්ද,
එකල සිටි නුවණැත්තෝ ඔහුට ඉගැන්නුවා.
ඔහු ඒ උපදෙස් මනාව ක්‍රියාත්මක කළ නමුදු
ප්‍රතිඵල වලින් තෘප්තිමත් වුණේ නෑ.
ඔහු අව්වෙන් වැස්සෙන් පීඩා විඳින
බොහෝ වේලාවල් වලදී
ඔහු අසල සෙවණක් තිබුණේ නෑ
තවත් අවස්ථාවල
සෙවණ සොයා ගන්නා ව්ට
ඔහු ඕනෑවටත් වඩා දුක් විඳලා තිබුණා.
ඔහු සෙවණට වී දුක් නොවිඳ සිටින විට
මේ සෙවණ තැන තැන රැගෙන යා හැකි නම්
ගැටළුව විසඳෙන බව ඔහු දැන ගත්තා.
මේ අරමුණ පෙරදැරි කරගෙන
දුක් විඳින අවස්ථාවේදීම
මොහොතෙන් මොහොතටම
තමාට තමා සෙවණක් වී
දුකෙන් මිදෙන ක්‍රමය
ඔහු සොයා ගත්තා.
ඉන් පෙර ඔහු දන්නා අතීතය තුළ
කිසිවෙක් ඒ ක්‍රමය දැන සිටියේ නැහැ.
ඔහු දුක දැක්කා.
දුකට හේතුව හොයා ගත්තා.
දුකෙන් මිදෙන මග සොයා ගත්තා.
දුකෙන් මිදුණා.
ඉන් පසු මිනිසා කෙරෙහි කරුණාවෙන්
ගම් දනව් සැරි සරමින්
අව්ව ගැනත් වැස්ස ගැනත්
දුක ගැනත් දුකට හේතුවත්
දුකෙන් මිදෙන හැටිත් කියා දුන්නා.
පළමුව අව්වත් වැස්සත් ඇතිවිට
ගමන් බිමන් නොගොස් ආරක්ෂා වෙන්නට
අවශ්‍ය ශීලය, සංවරය ඔහු කියා දුන්නා.
දෙවනුව
අව්ව සහ වැස්ස ඇතිවිට
ගමන් බිමන් නවතා සෙවණක් සොයාගෙන
සෙවණට වී සමාහිත සිතින් විසීම
අනුමත කළා.
තෙවනුව,
අව්වත් වැස්සත් ඇතිවිට පවා
අව්වෙන් වැස්සෙන් පීඩා නොවිඳ
කරන කටයුතු කරන්නට
තමාගේ සෙවණ තමාම සලසාගෙන
අව්වෙන් වැස්සෙන් පීඩා නොවිඳ වෙසෙන ආකාරය
නොයෙක් ආකාරවලින් කියා දුන්නා.
ඔහු සැක කළ අය ඔහු ප්‍රතික්ෂේප කළා.
ඔහුගෙන් සෙවණ ලබා ගන්නා මාර්ගය වෙනුවට
ඔහුගෙන් සෙවණක් සෙවූ අයත් ඔහු ප්‍රතික්ෂේප කළා.
ඔහු කාටවත් සෙවණ දුන්නේ නැහැ.
"මම මාර්ගය කියන්නම්.
එහි ගමන් කොට සේවන සොයාගන්න.
තමා තමාටම පහණක් වෙන්න.
තමා හැර අන් සරණක් නොපතන්න."
කියා ප්‍රකාශ කළ ඔහු
තමා විසින් තමාටම සෙවණ ලබා ගන්නා ධර්මය
වසර හතලිස්පහක් පුරා
දිවා රෑ නොබලා කියා දුන්නා.
ඔහු ගැන ශ්‍රද්ධාවක් ඇතිවූ අය
ඔහුගෙන් ඉගෙන ගත්තා.
ඒ මාර්ගය නිවැරදිව ඉගෙන ගත් ප්‍රඥාවන්තයන්
ඔහු මෙන්ම ක්‍රියා කොට
දුක් විඳින වෙලාවටම
දුකෙන් මිදෙන ක්‍රමය ඉගෙන ගෙන
ඒ මොහොතේ පටන්ම,
මොහොතෙන් මොහොතට දුකෙන් මිදුණා.
ඔවුන් තවත් බොහෝ අයගේ හිත සුව පිණිස
චාරිකාවෙහි යෙදුණා.
සෙවණ පිළිබඳව දේශනා කළ සත්පුරුෂයන් නිසා
සෙවණ සොයන්නට පෙළඹුණ ප්‍රඥාවන්ත මිනිසුන්
සෙවණ සදාගෙන දුකෙන් මිදී
අන් අයටත් මග පෙන්නුවා.
සෙවණ නැති වෙලාවට විඳින දුක ගැනත්
සෙවණ ලැබෙන මාර්ගයත්
ජංගම සෙවනෙන් ලැබෙන ප්‍රයෝජනත් පිළිබඳ
දැනුම ලෙස ලබාගත් පිරිස
ඒ දැනුම තවත් අයට බෙදා දුන්නා.
එහෙත්
සෙවණ සදාගන්නා ආකාරය නොදන්නා අය
දැනුමෙහි අගය කියමින් දැනුම ප්‍රචාරය කළා.
දැනුම ආකර්ශණීය වූ නිසා...
දැනුම දෙන පුද්ගලයා ආකර්ශණීය වූ නිසා..
දැනුම උතුම්යැයි බුහුමන් ලද නිසා
දුකෙන් මිදෙන ක්‍රමය නොමැතිව දැනුම ලබාගන්නා අය
ඉන් ප්‍රයෝජන ගන්නට නොදත් බැවින්
රස නොදන්නා හැන්දක් මෙන්
රස නොදන්නා රස බෙදුවා.
නොදන්නා බව වසාගන්නට
දහම විකෘති කරන අය වටාත්
අනුගාමිකයන් රොක් වුණා.
අව්වෙන් වැස්සෙන් මිදෙන්නට මාර්ගය
දේශනා කරන අය මෙන්ම දේශනා අසන අයත්
දුක් විඳින අවස්ථාවේදී
සෙවණ නොසෙවූ නිසා
අන් අය මෙන්ම වැස්සෙන් අව්වෙන් පීඩා වින්දා.
සෙවණ සහ සෙවණෙහි ප්‍රයෝජනය පිළිගත් නමුත්
ඒ තොරතුරු දැන ගැනීමෙන් සහ
ඒ දැනුමට වන්දනා කිරීමෙන්
දුකෙන් නොමිදෙන බව තේරුම් ගත් නුවණැත්තන්
අව්වත් වැස්සත් ඇති විටම දුකෙන් මිදෙන ක්‍රමය දන්නා
සැබෑ පරිපූර්ණ ගුරුවරයෙක් හමු වෙනතුරුම
සෙවණ සොයා ගියා.
තමන්ට දුකෙන් මිදෙන්නට නොහැකි වුණත්
සෙවණ පිළිබඳව දේශනා කළ සත්පුරුෂයන්,
සෙවණ ලැබෙන තුරුම
සෙවණ සොයන්නට පෙළඹුණ
ප්‍රායෝගිකව සිතන ප්‍රඥාවන්ත මිනිසුන්ට
සෙවණ සදාගැනීමට දායකකාරකාදීන් වුණා.
සෙවණ පිළිබඳ දැනුම නිසා
දුක නැති නොවෙන බව දුටු ඔවුන්
දුකෙන් මිදෙන නිවැරදි ආකාරය
ප්‍රායෝගිකව අනුගමනය කිරීමෙන්
විඳ ප්‍රත්‍යක්ෂ කර ගත්තා.
දුක් පැමිණෙණ මොහොතක් පාසා
දුකෙන් මිදෙන ක්‍රමය භාවිතා කරමින්
පැමිණි පැමිණි දුකෙන් අත්මිදුණා.
සෙවණ නැතිව මිනිසා විඳින දුක ගැනත්
සෙවණ ලැබෙන මාර්ගයත්
සෙවනෙන් ලැබෙන ප්‍රයෝජනත්
සැදැහැවතුන් බොහෝ වූ නමුත්
ලබාගත් දැනුම ප්‍රායෝගික නොවූ නිසා
ඔවුන් අව්වට වේලුනා. වැස්සට තෙමුණා.
සමහරු ශීලය අනුගමනය කොට
අව්ව වැස්ස ඇති විට ගමන් බිමන් යෑමෙන් වැළකුණා.
තවත් පිරිසක් අව්ව වැස්ස ඇතිවිට
සෙවණක් සොයාගත හැකි සීමාවේ රැඳී
සමාහිත සිතින් ජීවත් වුණා.
සෙවණ පිළිබඳව ඇති දහම
සත්‍යදැයි ඔවුන් විමසා බැලුවේ නැහැ..
දුකෙන් මිදුණ කෙනෙක් සෙව්වේ නැහැ.
හමු වුණත් ඔහුට සවන් දුන්නේ නැහැ.
සෙවණ පිළිබඳව ශ්‍රද්ධාවෙන් සෙවණට ගරු කරමින්
සෙවණ ගැන දැනුමට වඳිමින් පුදමින්
උගන්වන ගුරුවරුන්ට පුද සත්කාර කරමින්
අව්වෙන් වැස්සෙන් පීඩා විඳිමින් ජීවත් වුණා.
.
දහම අගය කරමින්, දහමට ගරු කරමින්
අව්වත් වැස්සත් නිසා දුක්විඳිමෙන්
ඔවුන් ගෙවන අඳුරු ජීවිත දකින සමහර විද්වතුන්
ඔවුන්ගේ දැනුම සැක කළා.
ඔවුන්ගේ මේ දැනුමෙන් ඇති ඵලය කුමක්දැයි සිතුවා.
මේ මෝඩයන් මෙන් විසීම අවමානයක් ලෙස සිතුවා.
වැරදි ආකාරයට නුවණ මෙහෙයවූ
තාර්කික මනසක් ඇති පිරිස
සෙවණ ගැන කියමින් දුක් විඳින
සැදැහැවත් පිරිස දෙස බලමින්
ඔවුන් සහ ඔවුන්ගේ ශ්‍රද්ධාව හෙළා දකිමින්
සෙවණ ලබාගන්නා දහම සපුරාම ප්‍රතික්ෂේප කළා.
අව්වට වේලීමත් වැස්සට තෙමීමත්
මිනිසාට ගැලවීමක් නැති,
ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස ඇදහූ ඔවුහු
ඔවුනොවුන් අතර සංවාද කරමින්
අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ජීවත්වුණා.
දහම ප්‍රතික්ෂේප කිරීම
ඔවුන් අදහන දහම බවට පත්වුණා.
http://sansaranee.blogspot.com/2015/03/blog-post_27.html














