Tuesday, March 19, 2013

ප්‍රසිද්ධ ස්ථානයක පුද්ගලික දෙයක් ඡායාරූප ගත කිරීම

Athula Siriwardhane

මේ ගාළු මුවදොර
එක් සවස් යාමයක්..

මම හිතන විදියට..
මේ පස් දෙනාත්
මමත් වැරදි නැහැ.

දෙන්නෙක් සතුටෙන් ඉන්නවා...
තව තුන් දෙනෙක්
තුන් ආකාරයකින්
ඔවුන්ගෙ ප්‍රතිචාර දක්වනවා.


මේ මගේ ප්‍රතිචාරය..


  • Audarya Herath, Nuthana Manawaya, Viraj Kanishka Madanayake and 11 others like this.
  • Anushka Sundarapperuma
    about an hour ago · Like
  • Chathura Panditha මරු couple එකක් නේ sir
    about an hour ago · Like · 1
  • Athula Siriwardhane .
    මම කැමති ප්‍රේක්ෂකයන්ගෙ
    හැඟීම් වලටයි..
    about an hour ago · Like · 1
  • Kasun Madushanka Jayasinghe තුන් දොනෙක් නෙමෙයි හතර දෙනෙක්
    හතර ආකාරයකින්
    ඔවුන්ගෙ ප්‍රතිචාර දක්වනවා. එත් එක්කෙනෙක් සතුටු වෙනවා වෙන්න බැරිද සර්...
    about an hour ago · Like · 1
  • Athula Siriwardhane .
    සතුටු වෙන අයගෙන් මමත් කෙනෙක්..
    මට පුංචි දුකකට තියෙන්නෙ
    රාමුව ඉහළින් තව ටිකක්
    නොතිබුණ එක ගැනයි..
    about an hour ago · Like · 2
  • Kanishka Jayasooriya අවංකවම මම හිටියානම්
    බලනව හොරැහින් .....
    about an hour ago · Like · 1
  • Kasun Madushanka Jayasinghe මම කියපු දේ වැරදිද???
    about an hour ago · Like
  • Shevantha Perera shaaaaaaaaaaaaaaaaa
    51 minutes ago · Like
  • Athula Siriwardhane .
    මට කසුන්ගෙ කීමෙ
    වරදක් පෙණුනෙ නැහැ.
    47 minutes ago · Like · 1
  • Kasun Madushanka Jayasinghe  
    මේ පින්තූරෙන් றගොඩක් දේවල් කියවෙනවා එක්යි මන් එහෙම දෙයක් කිව්වේ... අතුල සර්...
    44 minutes ago · Unlike · 1
  • 'Yášáš Šámůřdhi අහින්සක ජෝඩුවකට camera කාචය යොමු කිරීම පිලිභදව මගේ බලවත් අප්‍රසාදය
    41 minutes ago · Unlike · 1
  • Athula Siriwardhane .
    යසස් සිය අප්‍රසාදය
    ප්‍රසිද්ධියේ පළකිරීම පිළිබඳව
    මගේ ප්‍රසාදය..

    ඒත් යසස් මම හිතන්නෙ
    ඉරියව්ව කාමුක නැත්නම්
    යොවුන් යුවලකගේ ආලිංගනයක්
    ඡායාරූප ගත කිරීම
    වරදක් නැහැ කියලයි.

    ගෙවල් වලට අහුවෙනවා
    කියන අවදානම
    ඔවුන් සලකනවා නම්
    කාටවත් ඡායාරූප ගන්න
    ලැබෙන්නෙම නැහැ.
    34 minutes ago · Edited · Like · 2
  • Tharanga Rukshan hariyata pennene..naththam niyama pic eka ..........
    8 minutes ago · Like
  • 'Yášáš Šámůřdhi එත් සර් ඉරියවුව මොකක් උනත්, යොවුන් යුවලකගේ ආලිංගනයක් සැබැවින් හෝ ඇසින් , එක එල්ලේ හෝ කාටත් හොරෙන් බලන් සිටීම සදාචාර සම්පන්න නැහැ කියලයි මට නම් හිතෙන්නෙ.

    තරුන ජෝඩුව තමන්ට හැකි උපරිමයෙන් තමන්ගේ ආලිංගනය අන් අයගෙන් වසන් කරද්දිත් , ඒ දෙස බැලිම වැරදි කියන එකයි මගෙ හැගිම සර්
    7 minutes ago · Like
  • Tharanga Rukshan
    6 minutes ago · Like
  • Athula Siriwardhane .
    යොවුන් යුවලකගේ ආලිංගනය
    පුද්ගලික ස්ථානයක
    කාමරයක් ඇතුළෙ සිදුවෙන දෙයක් නම්
    ඒ දෙස හොරෙන් හෝ බැලීම

    සදාචාරාත්මක නැහැ.
    එවැන්නක් ඡායාරූප ගත කිරීම
    නීතියෙනුත් වරදක්.

    ප්‍රසිද්ධ ස්ථානයක
    පුද්ගලික දෙයක් කරනවා නම්
    එහි දොස ඔවුන් සතුයි.
    සිය දරුවන් සමග
    මෙවැනි ස්ථාන වලට එන
    දෙමව්පියන්ගෙ ගැටළු ගැන
    ඔබ කියන්නෙ මොකක්ද.

    වැරදි නම්
    ඔවුනුත් වැරදියි..
    අපිත් වැරදියි.
    හරි නම්
    අපි දෙගොල්ලම හරි.
    2 minutes ago · Edited · Like · 1
  • Indranatha Thenuwara මෙවැනි පින්තූර පළ කිරීම ගැන මම මගේ බලවත් අප්‍රසාදය පළ කර සිටිනවා.විතරක් නෙමෙයි දැඩි තීරණයක් ගන්නත් සිද්ද වෙනවා...!!
    about a minute ago · Like
    • Athula Siriwardhane .
      සම්මුතියක් හෝ
      නීතියක් වගේ දෙයක්ද තේනුවර..
      එහෙම දේකට මමත් එකඟයි..
      මෙවැනි ඡායාරූප පළ කල හැමවිටම
      මතභේද ඇති වුණා.
      6 minutes ago · Like
    • Indranatha Thenuwara Athula Siriwardhane මේ ඔබෙන් කරණ කාරුණික ඉල්ලීමක්. මෙවැනි පින්තූර ගන්න එපා කියල බලපෑමක් කරන්න අපට බැහැනෙ. නමුත් යලි කිසිදු විටෙක මෙවැනි සදාචාර නොවන අමානුශික පින්තූර පළ කිරීමෙන් වළකින්නැයි මම ඔබෙන් ඉලා සිටිනවා..!!
      මින් එහාට ඒ ගැන තර්ක කරන්නත් එපා. ලොකු කතන්දර ලියන්නත් එපා. එකම දේ මෙ පින්තුරය ඉවත් කර ගැනීමයි..!!
      a few seconds ago · Like

Tuesday, March 12, 2013

''වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මරු.... ''


Sat, Mar 9, 2013 at 11:36 PM
සෙන්චරිය ගහන Photo Talk සංවාද........

Dasun Wanaguru
ලසිත් මාලිංගගේ යාලුවෙක් අපේ මේ ගෘප් එකේ :D
අවුලක් නෑ ඉතින් මේක කැත නොකර පොඩ්ඩක් අපිව සතුටු කලාට...

''වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මරු.... ''

:D
------------------------------------------------------------------------------------------------------------------------
  • Sameera Rukshan Mendis, Ams Wickrama, U Rasta G Bandaragoda and 28 others like this.
  • 51 of 111
    View previous comments
  • Chathura Panditha
    මට එතින් මගේ වැරද්ද පිලි ගන්නවා මට එතින් සමාව දෙන්න
    2 hours ago · Like · 4
  • Chathura Panditha
    ඔන්න මම කොමෙන්ට් කොපි කරල වෙන තැන්වල පේස්ට් කරන්නේ නේ
    2 hours ago · Unlike · 7
  • Pasindu Rukshan Weliwatta
    එළ..
    2 hours ago · Like
  • Athula Siriwardhane .
    සමූහයක් විදියට සතුටු වෙන්න පුලුවන්..
    2 hours ago · Like · 6
  • Madushan Abeysinghe
    Problem solved...!!!
    2 hours ago · Like · 4
  • Audarya Herath Maru
    Chathura Panditha. Pranamaya.
    2 hours ago · Like · 2
  • Chathura Panditha
    හැ. ඒක පෙන්නල දුන්නාට ඔයාලට බොහෝමස්තූතියි
    2 hours ago · Like · 5
  • Audarya Herath
     Mage post eken Chathura Panditha ge hitha riduna nam e gana kanagatu wenawa. Awasthanukulawa mage adahasa mama viwurthawa eli dakwuwa pamanai.
    2 hours ago · Like · 2
  • Pasindu Rukshan Weliwatta
    මටත් ඕකම කියන්න ඕන චතුර.. හිත රිදුනනානම් සමාවෙන්න..
    2 hours ago · Like · 5
  • Athula Siriwardhane .
    Audarya,
    වරදක් කලා නම්, ඒක පෙන්නුවාම
    වැරදිකාරයගෙ හිත රිදෙන එක ගැන
    පෙන්නපු කෙනා තැවෙන්න ඕනෙ නැහැ.
    2 hours ago · Like · 6
  • Athula Siriwardhane .
    චතුර මුහුණ දීපු විදියට
    අපි නෑවෙ අපරාදෙ කියල හිතෙනවා.
    අපිටත් හොඳ පාඩමක්...
    2 hours ago · Like · 3
  • Madawa Keerthiwansha
    දැන් ඉතින් ප්‍රශ්නේ ඉවරයිනේ. දැන් නවත්තමු නේද ..?? 100 පනින්න ලඟයි..
    2 hours ago · Like · 2
  • Audarya Herath
    Api Chathura gana loku viwechanayak kalane, Mama paudgalika post ekak pawa damma E wachana 4 wenuwen Athula Siriwardhane ayya. Suresh Kaushalya sahodarayagen virodathawekuth awa. Ape Chathura Panditha warada pili gaththama api kollata idak denda epai.
    2 hours ago · Like · 1
  • Audarya Herath Appeeee
    ha. Dan nam meka athi. Awl iwaraneee.
    2 hours ago · Like
  • Athula Siriwardhane .
    කවුරුත් එකතු වෙලා
    කමෙන්ට් එක දෙක දාල
    සෙන්චරිය ගැහුව නම්
    ලැජ්ජාව වහගන්න තිබුණා.
    2 hours ago · Like · 4
  • Audarya Herath
    Aniwa aniwa Athula Siriwardhane ayya. Math me 100 paninakan baluwe.
    2 hours ago · Like
  • Pasindu Rukshan Weliwatta
    ඔන්න එහෙනම් තව 1ක්.. සෙන්චරිය වෙනුවෙන්...
    2 hours ago · Like · 2
  • Audarya Herath Just 21 more.
    Go go gooooo
    2 hours ago · Like
  • Athula Siriwardhane .
    මම හැමදාම කලේ බෝල් කරපු එක..
    අද තමයි හැඟීමෙන්
    බැටින් සයිඩ් එකේ ඉන්න ලැබුණෙ.
    2 hours ago · Like · 3
  • Pradeep Susantha
    ඇති නවත්තමු දැන්...! ප්‍රශ්ණෙ ඉවරනෙ...!
    2 hours ago · Like
  • Audarya Herath Heyy!
    Wanna 18 more.....
    2 hours ago · Like
  • Athula Siriwardhane .
    අනික් අය සෙන්චරි ගහද්දි
    බෝල් කරපු මම තමයි
    හැමදාම අවුට් වුණේ.
    2 hours ago · Like · 6
  • Audarya Herath
     Ada gahamu Athula Siriwardhane ayye.
    2 hours ago · Like
  • Madawa Keerthiwansha
    Chathura Panditha... ..... ../.., Audaraya Herath ta සමාව දීලම වැඩේ ඉවර කරමු නේද එහෙනම්...?? සමව ඉල්ලනකොට නොදී ඉන්න එක හරි නෑනේ.
    කවුරු කවුරුත් එකතු වෙලා හැමෝගෙම වැරදි පිලි අරගෙන තියනවනේ..
    මීට පස්සේ ඔය වගේ වැරදි නොකර ඉමු.
    කාටවත් මඩ ගැහුවා නෙවෙයි වරද පෙන්නලා තියනවා විතරයි...
    2 hours ago · Like · 1
  • Audarya Herath
     Madawa ayyage kathawa siraaa. Api Chathrata samawa demu.
    2 hours ago · Like · 1
  • Audarya Herath
    Athula Siriwardhane ayyage kathwe hangunu thawa kathawak thiyenawa wagei.
    2 hours ago · Like
  • Indika Dananjaya Landekumbura
     "බෝල් කරපු මම තමයි හැමදාම අවුට් වුණේ" ??? බෝල් කරපු මම අවුට් වෙන්නේ කොහොමද Athula මහත්තයෝ? පොඩි වැරදීමක් වගේ නේද?
    about an hour ago · Edited · Like · 1
  • Athula Siriwardhane .
    මීට පස්සෙ
    සමූහයෙ කාගෙ හරි වරදක් ගැන
    චෝදනාවක් තියනවා නම්
    අදාළ පුද්ගලයගෙ
    නමින්ම පෝස්ට් එක දාලා
    ඍජුවම චෝදනා කරන්න කියලා
    මම යෝජනා කරනවා.

    මේ ක්‍රමය
    සම්මුතියක් වුණත් හොඳයි.
    about an hour ago · Like · 7
  • Audarya Herath
    Ow E kemeth nam hodai thama Athula Siriwardhane ayya. Math anumatha karanawa.
    about an hour ago · Like · 1
  • Athula Siriwardhane .
    Indika ..
    මේ කෙළියෙදි
    බැට් කරන අය බැට් කරන්නෙ
    බෝල් කරපු කෙනා
    අවුට් කිරීමෙ අරමුණෙන් නිසා
    පවතින නීතියට අනුව
    බෝල් කරපු කෙනා අවුට් වෙනවා.
    about an hour ago · Like · 3
  • Sameera Rukshan Mendis
     Athula සර් මොඩිෆයි වෙලාද මංදා, මරු කමෙන්ට් ටික
    about an hour ago · Unlike · 2
  • Indika Dananjaya Landekumbura
    තම තම නැණ පමණනින් ඒ වරද කෙලින්ම පෙන්වා දෙන එක තමා සුදුසුම දේ. Athula Siriwardhane මහත්මයා කියපුදේට මාත් එකගයි.
    about an hour ago · Unlike · 2
  • Athula Siriwardhane .
    බෝල් කරපු කෙනාට ලකුණයි..
    බැට් කරපු කෙනාට ලකුණයි.
    සයිඩ් දෙකේම ලකුණු
    එකතුවෙලා තමයි
    සෙන්චරිය වදින්නෙ..

    කමෙන්ට් මැකීමෙන්
    පිච් එකේ ඉන්න කාලය
    ටිකක් දික් කරගන්න පුලුවන්.
    about an hour ago · Like · 3
  • Audarya Herath
     Boundaryak gahuwa nam kawru hari century goda.
    about an hour ago · Like
  • Athula Siriwardhane .
    සමීරලෙගෙ දේවල් අගය කරන්නෙ
    කට කහනවට නෙමෙයිනෙ..

    තාගෝර් කියනවා
    කාගෙ හරි දෙයක් රස වින්දොත්,
    තේරුම් ගත්තොත්
    ඒක ක්ෂණයකින්
    තමන්ගෙ වෙනවා"කියලා.
    about an hour ago · Like · 4
  • Athula Siriwardhane .
    මේකෙදි බවුන්ඩරි සික්සර් බෑ.
    බෝල් කරපු කෙනාට ලකුණයි..
    බැට් කරපු කෙනාට ලකුණයි...
    about an hour ago · Like · 1
  • Athula Siriwardhane .
    දසුන් ඇවිල්ල බලනකොට
    ත්‍රෙඩ් එක අතුරුදහන්..
    about an hour ago · Like
  • Athula Siriwardhane
    about an hour ago · Like
  • Rejinten Jayawardhana
     ai me centuriyata ara adinne..?
    about an hour ago · Like
  • Audarya Herath
    Century gahuwooooooooooo
    about an hour ago · Like
  • Indika Dananjaya Landekumbura
     අමුතුම Cricket ගැහිල්ලක් නේද Athula මහත්මයා ...
    about an hour ago · Unlike · 2
  • Chathura Panditha
    ඒක පෙන්නල දුන්නාට ඔයාලට බොහෝමස්තූතියි
    about an hour ago · Like · 1
  • ජනක බස්නායක
    අවසානයේ සභාතුමෝ සතුටින් විසිර ගියහ.....!!!!!
    about an hour ago · Unlike · 8
  • Anushka Sundarapperuma
    about an hour ago · Like · 1
  • Ams Wickrama
    අප්පටසිරි.... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට කොමෙන්ට් ටිකක් ගිහිල්ලනේ මම නැති ටිකේ....
    35 minutes ago · Like · 4
  • Audarya Herath
    Ams Wickrama ayya enda parakku unane. Dan eka iwaralu hodeeeee.
    33 minutes ago · Like
  • Isuru Rajapaksha ayyo.. matath dukaaaai..
    33 minutes ago · Like
  • Indranatha Thenuwara
    මින් පස්සෙ කිසියම් චෝදනාවක් කරනවානම් අනිවාර්යයෙන්ම අදාල කෙනාගෙ නම සඳහන් කළ යුතුම වෙනව...මීට පෙරද අප ඒ ගැන කියා ඇතත් අදින් පසු එය අනිවාර්ය කෙරෙනවා..!
    මේ පෝස්ටය ද කොමෙන්‍ටු 100 ඉක්මවා ඇති බැවින් අපගේ සම්මුතිය අනුව ඉවත් කෙරෙනවා..!!
    3 minutes ago · Like · 2
  • Athula Siriwardhane Dasun??
    Unable to post comment. Try Again