Sunday, August 11, 2013

රිද්ම සංකලන හදාරන්න හොඳ කැමරාවක් අවශ්‍යද?

Athula Siriwardhane
වර්ණ, හැඩතල, රිද්ම සංකලන හදාරන්න
හොඳ කැමරාවක් අවශ්‍යද?

මොන විදියෙ හරි කැමරාවක් අවශ්‍යද.?

------------------------------------------
මේ වගේ රාමුවක් වුණත් ඇති.
https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn2/q71/s720x720/1098459_10200415772903595_1433368696_n.jpg
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Like · · Unfollow Post · · 6 hours ago

  • Adhisha Pathirathne මාත් පොඩි කලෙ ඉන්දන් ඩිජිටල් කැමරා භාවිතා කරල තියෙන හින්ද මේ ගැන හොදට දන්නවා. ඩිජිටල් කැමරාවක සිට DSLR කැමරාවකට මාරු වීමට හේතුව ඉන් ලැබිය හැකි ගුනාත්මක භාවය මදි වීමයි.ඇත්තටම අතුල මහත්මයා DSLR කැම් එකක් හදන්නෙ නෑ නේද පොඩි ඒවගෙ ගුනාත්මක භාවය ඒ තරමටම හොද නම්.
  • Athula Siriwardhane .
    කැමරාව කරන්නෙ
    මේ රූපය සටහන් කර ගැනීම විතරයි.
  • Athula Siriwardhane .
    මම කියන්නෙ
    ඡායාරූප ගැන නෙමෙයි. Adhisha
    වර්ණ, හැඩතල, රිද්ම සංකලන හදාරන්න...
  • Athula Siriwardhane .
    මම කියන්නෙ
    කැමරාව කරන දේ ගැන නෙමෙයි.
    කැමරාවට කරන්න බැරි...
    මොනම කැමරාවකටවත් කරන්න බැරි...
    අපිම කළයුතු දේ ගැන.

    ඒක කරන්න කැමරාව අවශ්‍ය නැහැ.
  • Adhisha Pathirathne එම චාය රූපයත් හොද කැමරාවකින් අරන් තියෙන හින්ද තමයි එහි තියෙන වර්න හැඩතල ඒ තරමටම රස විදින්න පුලුවන්.
  • Athula Siriwardhane .
    ඒක දෙවෙනි කරුණක්..

    මම කියන්නෙ ක්ලික් කරන්න කලින්
    මොහොත ගැන.
  • Athula Siriwardhane .
    ඡායාරූප ශිල්පියා
    ඉන්න තැන තීරණය වෙන්නෙ
    ඒ මොහොතෙදියි.
  • Adhisha Pathirathne මo හිතන්නෙ ඒ මොහොත රස විද විද ඉද්දි එ මොහොත කැමර ශිල්පියාට අතහැරෙන්න පුලුවන්.
  • Athula Siriwardhane .
    ඊළඟ මොහොත තීරණය වෙන්නෙ
    ඔහු සතුව ඇති කැමරාව සහ
    එය මනාව හැසිරවීමට
    ඔහුට ඇති දැනුම මත.

    ඒ ටික කරවගන්න අය
    කුලියට ගන්න පුලුවන්.
    පළවෙනි මොහොත කුලියට ගන්න බෑ.
  • Adhisha Pathirathne එම අවස්තාව නිවැරදිව වේගවත්ව හසු කර ගත හැකි වීම තමයි ජායාරූප ශිල්පියාගේ හැකියාව.
  • Arjuna Nushantha මහත්මය මුලිකව ෆාටෝ ග්‍රාපා ආලෝකයෙන් ඇදීම ඒ සදහා අවශ්‍ය ආම්පන්නයක් අවැසිබව චායාරැප ගතකිරීම කියන ප්‍රායෝගික නුතන කලාවට අවශ්‍යයි ඒ මාධ්‍ය කැමරා මාධ්‍ය නිසා... චිත්‍රකලාවේ පර්යාලෝකන ගැටලු හා පසුබිම සජීවිකරන ගැටලු නිසා ඔබ්සිකුරාව හරහා නුතනයට විකාශනය වු රසායනික සම්බවය මත රැප පිටපත්කරගැනීමේ කාචයක් තුලින් ලොව බැලීමේ කලාව බලවත් විකාශන මාධ්‍යයක්... ඔබ කියන දේ පිටපත් කිරීමේ ක්රොපින් කරනය රැපය පිහිට විම රීති මත තැබීම සිතුවම් කරනයේදී අදාල දෙයක්... මෙහි මාධ්‍ය වෙනස් මෙහි සැබැතත්වයේ පහසුවට පැහැදිලිවම ...ලෙන්ස් ඇපචරය ශටරය වර්ණ උශ්නත්වය විවිධ කෝණ රාමු ගතකිරීමේ හැකියාව ආදී ගොඩාක් දේ සමග මුසුවු දැනුමක් ඇති දෙයක්...............තම ස්ව නිර්මාන වල ඉන්න අය දන්නව පැට්‍රිකලි එස් එල් ආර් කැමරාවක පහසුව .... රීල් උනත් ඩිජිටල් උනත් ........... ෆොන්1න් ඇපචරය ශටර්ය ලෙන්ස් අග පිහිටවු සරල ඔබන කැමරාවක තම රාමුවට යාමේදී ඇති අපහසුව කරණ අය දන්නව..... ඒකට නියම ගුරැහරැකම් ඕන .... කලාව හා රාමු වල රීති හා අර්ත සහිත පිහිටීම එක්ව චායාරැපයක විදීමේ හැකියාව සහිතව රැප ගත කරණ ශිල්පී ඥානය ලබන්නනම්... වැදගත්ම දේ එක්කෝ කැමරාව හා චිත්‍ර කර්මය විශය වෙන්වෙන්ව පටලවාගන්නේ නැතුව හදාරා තිබිය යුතුයි නැත්තම්...තම මනස විවිධ රසවින්දන තාවයේ පිහිටා රැප විද ප්‍රායෝගිකව තේරැම් ගත යුතුයි මෙය කැමරා කෝණ වලින් බිහිකල නිර්මාන බලා මෙය කැමරා මාධ්‍යෙයන් කල ආලෝකයෙන් ඇදි සිතුවමක් බව නැත්තම් වෙන මාධ්‍යයකින් කල එකක් බව
  • Athula Siriwardhane .
    එම අවස්තාව නිවැරදිව
    හසු කර ගත හැකි වීම
    ශිල්පියාගේ හැකියාව තමයි. Adisha
    වේගය කැමරාව සතු කාර්යයක්.
    ශිල්පියා කරන්නෙ ක්ලික් කිරීමයි.

    ඒත් පලවෙනි මොහොත අයිති වෙන්නෙ
    ඔහු තුල ඉන්න කලාකරුවාටයි.
    ශිල්පීන් කුලියට ගන්න
    කලාකරුවාට පුලුවන්.
  • Adhisha Pathirathne අස්සයා ගියාට පස්සෙ ඉස්තාලය වහල වැඩක් නෑ කියන්නාක් මෙන් එම අවස්තාව රස විදින්න පුලුවන් නේද ජායාරූපය හසු කර ගැනීමෙන් පසුව.
  • Athula Siriwardhane .
    දුවන මුවෙකුට වෙඩි තියන
    දඩයක්කාරයාගේ දක්ෂතාවය ඇත්තේ
    කොකා ගැස්සීම මතද?
    එල්ලය ගැනීම හා
    කොකා ගැස්සීමට මොහොත
    තීරණය කිරීම මතද?
  • Adhisha Pathirathne මo හිතනෙ ජායරූප ශිල්පියෙකුයි කුලී කාරයෙකුයි දෙන්නෙකුගෙ හිත් එක විඩේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ.තමන්ට උවමනා කරන ජාය රූපය තමන් සතු හැහියාවෙන් ගත යුතුයි නේද...??
  • Adhisha Pathirathne ඔහුගෙ ඇස් දෙක හොන්දින් පෙනීම හා හැකියාව මත.එ වගේම පුස් නැති පතුරම් හා හොන්ද මාණයක් ඇති තුවක්කුව මත.
  • Athula Siriwardhane .
    මා හිතවත්
    විලාසිතා ඡායාරූප ශිල්පියෙකු වන
    මෙත්තසේන
    වරක් ඔහුගෙ අත්දැකීමක්
    මා සමග කීවේය.

    විදේශීය සඟරාවක
    විලාසිතා ඡායාරූප මාලාවක්
    ලංකාව පසුබිම් කරගෙන ඡයාරූප ගතකිරීමට
    යැස්මින් ගෞරි නම් නිරූපිකාව සමග පැමිණි
    දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වෙනුවෙන්
    ඔහුගේ සම්බන්ධීකරකයෙකු ලෙස වැඩ කරන්නට
    මගේ මිත්‍රයාට අවස්ථාව ලැබිණ.
    ඔවුහු කොළඹ සහ මහනුවර ප්‍රදේශවල
    රූ ගත කිරීම් වල යෙදුණෝය.

    නිරූපිකාව සහ ඡායාරූප ශිල්පියාට අමතරව
    තවත් ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකු
    එම කණ්ඩායමට අයත් වූහ.
    එම ඡායාරූප ශිල්පියා වෙනුවෙන්
    ආලෝකය පිරික්සමින්,
    ආලෝකය නිසි පරිදි සකසමින්
    එම අවස්ථාවේ පවතින ආලෝකයට ගැලපෙන අයුරින්
    තාක්ෂණික ක්‍රම වේදයන්ට අනුව
    ඡායාරූපය ගැනීමට සුදුසු තත්වයට
    කැමරාව පත් කරන්නේ ඔහුගේ සහායකයින්ය.
    අනාවරණය කාච විවරය ආදිය
    නිසි ලෙස සකසා දුන් කැමරාව අතට ගන්නා
    ප්‍රධාන ඡායාරූප ශිල්පියා
    රාමුව නිසි ලෙස සකසා ඡායාරූප ගනියි.
    ඔහු කරන්නේ එපමණෙකි.
    http://ridmasankalana.blogspot.com/2013/03/blog-post_21.html
  • Athula Siriwardhane .
    එකම කැමරාව ගන්නා
    සිය දහස් ගණනක් අතුරෙන්
    ඉතා විශාල පිරිසක්
    හොඳ ඡායාරූප ගන්නා අතර
    කිහිප දෙනෙක් පමණක්
    විශිෂ්ඨ ඡායාරූප ගන්නේ ඇයි..

    විශිෂ්ඨත්වය ඇත්තේ කැමරාවේද?
    කැමරාව හැසිරවීමේද?
    රාමුව තීරණය කිරීමේද?
  • Adhisha Pathirathne කලාත්මක ජායාරූප ශිල්පියාට ඔහු සතුව ඇති තුවක්කු බටය නම් වු කැමරාවෙන් හොද මානයක් අල්ලන්න පුලුවන් ලෙන්ස් එකක් දමා වෙඩි තියන්නාක් මෙන් හසු කර ගැනීමට අපොහොසත් උනොත් කියන්න වෙන්නෙ විද්දේ හාවටයි වැදුනේ පදුරටයි කියලය් නේද මත්මයා...???
  • Arjuna Nushantha තුවක්කුව කියන්නෙ මාධ්‍ය නේද දුර මුවාට දුන්නෙන් විදින කලාවෙදි ඒම් 1 ගැනීම 1ක් ස්නෆ්ර් 1න් 100% නිවැරදි තත්වය ගන්න 1ක් දෙකක්..... දුනුවාය තුවක්කු කරැවා යනු නම් දෙකක්...ඒ වගේම ඡායාරැපශිල්පියා යනු වෙන තත්වයක් ඒකට ඔය කියන මානයෙන් ෆ්රේම්1 ගැන පමණක්ම හිතලනං බැරිවෙයි....මාධ්‍යකින් කල නිර්මාණ වල රසවින්දන ශක්තිය විදීම කියන දේ ග්‍රහන ශක්තිය ඇති කාටත් පොදුයි.... වරද ගුණය වෙන් වෙන්ව හැටියට පොලවෙ පයගසා දැන ගැනීමට මිස එෆ් බී කොමන්ට් වල අනුන්ගේ රාමු උදාහරණ කොට කැමරාව තමන්ගේ කැමරාශිල්පීය ඥානයෙන් ප්‍රාෙයා්ගිකව උත්සහ නොකිරීමයි.... ඔය මාතෘකාව ට අදාල ගුණ අගුණ කාච මාරැකිරීමේ හැකියාව ඇති එස් එල් ආර් දැනුමැති කවුරැත් ඔයට වඩා හොදින් දන්නව නිශ්පල දෙයක්
  • Arjuna Nushantha ක්රොප් කිරීමට රැපයක් හොයා ගත්තොත් අතහුරැ ඔලුව ඇති 1ක්ට අවශ්‍ය රීතීන් හා වර්ණ පිලිබද දැනීම පමණයි නමුත් චායාරැප ශිල්පියාට .... ඔයට වඩා දෙයක් අවශ්‍යයි විශේශයෙන් තම මාධ්‍ය තුලින් කරණ දේ ශාක්ශර තාව...නිර්මාණයක් කිරීමේදී වැදගත්ම දේ එස් එල් ආර් එකක හා තමා සතු කාච පද්දති වල වැදගත් කම හා අත ඇති කැමරා බදයි
  • Athula Siriwardhane .
    නෑ අර්ජුන..
    මම කියන්නෙ රූප
    ක්‍රොප් කිරීම ගැන නෙමෙයි..
    සැබෑ දසුනකින්
    අවශ්‍ය රාමුව තෝරාගැනීම ගැන තමයි..
    මේ ප්‍රධාන ඡායාරූපය
    සැබෑ දසුනක් විදියට හිතන්න..
  • Arjuna Nushantha වර්ණ, හැඩතල, රිද්ම සංකලන හදාරන්න
    හොඳ කැමරාවක් අවශ්‍යද?

    මොන විදියෙ හරි කැමරාවක් අවශ්‍යද.?

    ------------------------------------------
    මේ වගේ රාමුවක් වුණත් ඇති.
  • Arjuna Nushantha මේ මාතෘකාව
  • Arjuna Nushantha වර්ණ, හැඩතල, රිද්ම සංකලන හදාරන්න
    හොඳ කැමරාවක් අවශ්‍යද? ( පිලිතුර) අවශ්‍ය නැ
  • Arjuna Nushantha මොන විදියෙ හරි කැමරාවක් අවශ්‍යද.?
    (පිලිතුර) මට අවශ්‍ය කැමරා රාමුවක් මේක ෆොටෝ ග්‍රැපි නිසා
  • Arjuna Nushantha මේ වගේ රාමුවක් වුණත් ඇති.(පිලිතුර) ඔය රාමුව තම ඔලුවෙ තම මාධ්‍ය හැසිරවීම් ප්‍රතිපලයෙන් ගුණ ගලපා ක්රොප් 1ක් දාගන්න ඇති
  • Arjuna Nushantha ඔය මාතෘකාව කැමරාව නොගලපා එහි සාක්ශරතා නොදනීනම් ( වර්ණ, හැඩතල, රිද්ම සංකලන හදාරන්න සිතුවම් මාධ්‍යකදී අවශ්‍යයි )කියන මතය පමණක් කිව්වනම් චිත්‍ර ශිල්පී ගෝචර කාටත් දෙයක් ගන්න ප්‍රමානවත් ... වැරද මාධ්‍ය ගැන වැඩි දුර නොසිතා ප්‍රශ්නයට ගාව ගැනීම
  • Asantha Aeroshana Cool........"FRAME".. it's the point...really this is not a physical frame at every occasion......mental frame as well!!! Correct frame helps to create true/Genuine art!!!
  • Arjuna Nushantha සිංහල pls''' ප්‍රශ්නෙ ඇහුවෙ සිංහලෙන්
  • Adhisha Pathirathne මා දකිනා අන්දමට මේ පින්තූරයත් maccurry අරන් තියෙන්නේ කැමරාවකින්.ඔබ රාමුවක් ඇතුලට දාල තියෙන්නෙ එම කැමරාවෙන් ගන්නා ලද ජායරූපයයි.එතකොට අපි රස විදින්නෙ කැමරාවකින් අරන් තියෙන රාමුවක් ඇතුලට දාල තියෙන ජායාරූපයක්.
  • Athula Siriwardhane ඔව් අසන්ත..
    ඔබ හරි.
  • Adhisha Pathirathne මෙම ජායා රූපය නොමැතිව රාමුව පමනක් තිබ්බනන් මේ අහල තියෙන ප්‍රශ්නය හරි.රාමුව රස විදින්න තිබ්බා.ඔබ මොකඩ හිතන්නෙ ඒ ගැන.
  • Athula Siriwardhane .
    මේක රසවිඳින්න කල දෙයක් නෙමෙයි. Adisha..
    පැහැදිලි කිරීමක්..
  • Athula Siriwardhane .
    සමූහ ගණනාවක මේක දැම්මා..
    සංවාදය ඇති වුණේ
    මෙතන විතරයි.
  • Arjuna Nushantha ලංකීය ෆොටෝ ග්‍රැපි ඉතිහාසයේ ලාල් හැගොඩ නම් සැබැ ඡායාරැප ශිිල්පියා සිංහලෙන් ඔහුගේ වීශය සැකසු පොතක මම ඉස්සරලාම දැක්ක (කලාව හා කලාත්මක ඡායාරැප කරණය කියන නිබන්ධන සටහනක් ) එවැනි මාතෘකාවකක් දැක්වීමට හේතුව ෆේරේම් මනසින් දකින උන් ඡායාරැපයට කැමරාව නොහොත් ආලෝක සිත්තර පින්සල ප්‍රමානවත්ව සකසන පිංතුර බිහිකිරීමේ ගනයට අදාලව කලාව කතාකිරීමට හැදැරීමට චිත්‍ර ශිල්පය මෙන් පරිනතව මාධ්‍ය හැසිරවීමට බාල පරම්පරාවෙන් බිහිවන කැමරා උරැමක්කාරයන්ට සෙත සැලසීමයි..... ලංකාවේ සැම ෆොටෝග්‍රැපි ගුරැවරයෙක්ම එහි පදනම දන්නව ........කරැනාකර (Art & artistic photography කලාව හා කලාත්මක ඡායාරැප කරණය) කැමති බසකින් හදාරා ෆොටෝග්‍රැපිනම් එයට අදාල ලෙස කතා කරනවානම් කැමරාව එහි සාක්ශරතා දන්න දැනුමෙන් ඉගෙන තම තමන් යහපත්ව..... මෙවැනි විශයකට අදාලකර ගන්නවානම් යෝග්‍යයි නැත්තම් මෙහි අරමුන අපි වැනි ආලෝක සිත්තරැන්ගේ තලය එස් එල් ආර් දැනුම බොරැ තර්ක වලින් බාල කිරීමක් බවයි මට හිතෙන්නෙ.....
  • Arjuna Nushantha අතුල මහත්මය මුලිකව ඔබ මෙතන නැවතුනානම් හොදයි
    වර්ණ, හැඩතල, රිද්ම සංකලන හදාරමු කියන තැන කැමරාව ගා නොගෙන....

    හේතුව ඔය ෆොටෝග්‍රැපි උගන්වද්දි පලමු පාඩම චිත්‍ර ශිල්පයේ සංයුතිය සමානකම ඇදා ගැනීම නොහොත් (ඡායා)රැපයක මුලික සිද්ධාන්ත කියන සරලව දකින පාඩම

    01 ආලෝකය
    02 වර්ණ
    03 හැඩතල
    04 රේඛා
    05 ආලෝකය අදුර
    06 චලනය
    07 වස්තුව පිහිටන ස්තානය

    ඔතනින් එහාට ගිහින් තමා ඡායාරැප මාධ්‍ය ගැන කතා කරන්නෙ ඒ කියන්නෙ කැමරාව
    සරලව ඔබතුමා පටලං ඉන්නෙ ගුරැවරැ අපිට උගන්වන පලමු පාඩම
    මම හිතනව යෝග්‍යම දේ නුගත් දේ ඉගන ගැනිම කැමරාව හා එහි සාක්ශරතා මට්ටම් අනුව නිර්මාණයක තීවුර අදහස වෙනස් වෙන බව සරලව ෆොටෝ ග්‍රැපි අ යන්න ආ යන්න විශය පද්දතියක් සිලබස්1කට පිලිවලට හදාරපුවාම දන්නව..... තවද පැට්‍රිකල් වලදි කැමරාව ඇහේ තියල ඔලුව හදාගද්දි( Art & artistic photography කලාව හා කලාත්මක ඡායාරැප කරණය ) කියන පාඩමේ අන්තර්ගත කරැනු හිතට ගන්න හැටි ප්‍රායෝගිකව පිලිවලට ගාව ගන්න හැටි ක්‍රියාත්මක කරන පිලිවල අධ්‍යන වලදි කරන දෙයක්.... මෙය රට පටලවා ගන්න දෙයක් නං නෙවේ සරලවම මටනං... තේරෙන සිංහලෙන්
  • Athula Siriwardhane .
    කැමරාවත් එය හැසිරවීමත්
    හෑල්ලු කිරීමක් නැහැ.

    මොන ඡායාරූප ශිල්පියෙක් වුණත්

    වීව් ෆයින්ඩරය තුලින් බලා
    තීරණයක් ගත යුතුයි.
    ඔහු ගන්නා වැදගත්ම තීරණය
    එය නොවේද?

    ඉතිරි සියල්ලම ඔහු කරන්නේ
    එය සටහන් කරගැනීමටයි.
    ඡායාරූප ශිල්පියාගේ
    තාක්ෂණික තීරණ ගන්නට
    වීව් ෆයින්ඩරයෙන් බැලිය යුතු නැහැ.
  • Asantha Aeroshana For further studies abut frame.....read this.....who are really interested only........it is a border concept 4 all ARTS
    Asantha Aeroshana's photo.
  • Asantha Aeroshana Relevant book!!!!
    Asantha Aeroshana's photo.
  • Arjuna Nushantha හරි අතුල මහත්මය වීව්ෆයින්ඩර් එකට ඇහැතියල ෆේරේම් 1 බලන කෙනා 01 ආලෝකය
    02 වර්ණ
    03 හැඩතල
    04 රේඛා
    05 ආලෝකය අදුර

    06 චලනය
    07 වස්තුව පිහිටන ස්තානය ----හරියට පිහිටා කටයුතු කල යුතු බව හරියටම හරි --- කැමරා කාරය හා ශිල්පිය වෙනස් වෙන්නෙ උන්නාන්සෙගෙ ඔලුවෙ තියන කුනයි පපුවෙ තියන මනුස්ස කමයි අනුව-- මට හොද නිර්මාණ වලට යන්න හොද කැමරාවක් අවශ්‍යයි .... විශයක් පටල නොගන්න පරතෙර දැනගන්න කැමරාකරණය හදාරීමට පිලිගත් ගුරැ දැනුමක් සිලබස් 1ක් අවශ්‍යයි .... නැත්තං චිත්‍ර ශිල්පියකු අදහන මුලික කාරනා පමනක්ම ප්‍රමානවත් නැ
  • Adhisha Pathirathne mr.asantha aeroshana,අපි මේ කතාව ආරම්භ කරන තැන තියෙන්නෙ stive maccurry විසින් ගන්න ලද ජාය රූපයක් හා එය දෙවනු සැකසුමක් ලෙස ඉදිරිපත් කල රාමුවකි.කැමරාවක් අවශ්ය නෑ කියන මතයක මෙම පොස්ට් එක මුල ඉන්දලම සාක්ශි දරනවා කියලා ඔබට පේනව ඇති කියල මන් හිතනවා.ඔබ ඩෙඩෙන කියන්න යන දේ ඔප්පු කල හැකි මෙම රාමුව තුල මයිකල් ඈන්ජලෝ හෝ ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවමක් තිබුනහොත්.එතකොට කැමරාවක් ඌනෙ නෙ කියල හිතයි.ඒත් එම චිත්‍ර වල ජායරූප අරගෙන තියෙන්නෙත් වර්න කැමරාවකින් කියල අමතක කරන්න එපා.පොත් පත් වලට එම චිත්‍රයේ ඇති ගුනාත්මක භාවයෙම්ම ජායාරූපයක් ගැනීමට හැකි වන්නෙ එම ජායා රූපය ගන්න ලද කැමරාව නිසායි.
  • Adhisha Pathirathne මෙහි සදහන් වන පරිදි රාමුව හදාරල අවබොද කරගන්නවද.නැත්තන් හොද කැමරාවකින් ගන්නා ලද maccurryජායාරූපය හදාරනවද කියල දැන් කට්ටියට තෙරෙයි.මන් කෙමති ජායරූපය පිලිබන්දව කතා නොකර මෙහි රාමුවෙන් හඩරන්න පුලුවන් දේ ගැන දැනගන්න.
    Adhisha Pathirathne's photo.
  • Arjuna Nushantha කලාව විසංයෝජනය සකල කලාවන්ට පොදු දේ... ඒක විංඥානමය හා සංස්කෘතික සාදක නිසා වෙන්නෙ ....රසාස්වාදය වහනය වන ආකාරය අනුව....කලාවට ස්තීර නිර්වචන නැ කලාව යන දේ දැනෙන අයුරැ ගැන තම තමන්ට දැනෙන ආකාරය අනුවයි 1 පොතක් මදි ඒ අනුව නමුත් ඕක චායාරැපයකට පොදු වෙන්නෙ රැපය බිහිකිරීම ගැන හිතද්දි චායාරැප ඉතිහාසය කියල දෙයක් තියනව රපයක් සටහන් කරගැනීම කියන තැන .... (1452 - 1519 ලිනාඩෝඩාවින්චි උත්තරීතර නවනිර්මාන කරැ ඔබ්සිකුරාව - කලු පෙට්ටියක කාචයක් සවිකර සරලව පර්යාලෝකන අදාල පසුබිම් සාර්තක කරගැනීමට යොදාගත් මාධ්‍ය විකාශනයෙන් රසායන හැකියා අනුව බිහිකල පසුකාලීන තාත්වික සටහන් තබා ගැනීම ක්‍රමයක් මට මතක හැටියට පසුකාලීනව විකාශනය වීමයි කැමරා මාධ්‍ය යේ සංවර්දනය...... එහෙමයි මුලික මාතෘකාවට අදාල වෙන්නෙ අසන්ත මහත්තය කැමරාව සම්බන්ද වෙනවනං ..... හැගීම දැනෙන විදිය නිර්මාන මාධ්‍ය මාතෘකාවට වටින් නොයා සරලව සම්බන්ධ වෙනවනම් තමා හොද - පොයින්ට් 1 කැමරාව අතුල මහත්තයට අනුව (හොඳ කැමරාවක් අවශ්‍යද?

    මොන විදියෙ හරි කැමරාවක් අවශ්‍යද.?) අසන්ත මහත්මය දක්වන රාමු ගුනය - රාමුවට විතරක් යනවනං ඒක අපිට ඡායාරැපශිල්පයෙ මුලික පාඩමේ සෘජු මුලික සිද්දාන්ත වල පැවතුනා විතරයි ... ඒක චිත්‍රකලාවතුල රැපය හෝ රාමුව කියන දේටත් එයින් ඉදිරියට සජිවි අභ්‍යාස සහිතව බිහිවු ඡායාරැප ශිල්පයේ ඡායා රැපය කියන දේ අවුට්පුට් 1 රාමුව මත පැවතීම පමණයි.... ඇපචරය ශටරය ගැන ඒකෙ සාක්ශරතා නිසා බිහිවන නිර්මාන යන මැයෙන් කතා කලානං මොකෝ
  • Athula Siriwardhane ,
    1, මුල් ඡායාරූපය
    2, විස්තර ඉවත් කළ දසුන

    දෙවැන්නෙ කැමරාවෙන් කළ

    කාර්යය බාල කලාට
    ඡායාරූප ශිල්පියාගෙ රාමුවට
    ලොකු හානියක් වෙලාද?

    Photo by Indranatha Thenuwara
    Athula Siriwardhane's photo.
  • Arjuna Nushantha චිත්‍ර ශිල්පී අතුල මහත්මය මම කැමතී ඔබතුමාගේ කැමරා කරන තත්වයන් ඇසුරෙන් යමක් කතාකරන්න.... මේ හිතවත් තේනුවර මහත්මයගෙ නිර්මාන ඒව එතුමාගෙ පමණයි.... ඒ එතුමාගෙ වීව්ෆයින්ඩර් ඇහැ...මම හිතන්නෙ මුල් නිර්මානයට හානියක්
  • Asantha Aeroshana Arjuna!!!!! "Kalawa" ta Isthira Nirwachana ne kiyala kiyanne kohomada??? ehena "Frame " ekata issella "ART" kiyana ekata definition ekak hoyanna wei!!!!
  • Dilhan Randeera Fernando සිංහල උනත් සිංහල අකුරක්වත් නොතෙරෙන අය හින්දතමයි ප්‍රස්නෙ කොට්ටෝරුවගෙ කතාවත් මෙ වගෙ මොකද කොට්ටොරුව ගෙවල් තැනුවත් මහන්සි වෙලා හොහෙ හරිඋන්න ගොබ්බයෙක් උව එලවල පදින්චි වෙනව..
  • Adhisha Pathirathne අර්ජුන් අයියගෙ කතාව හරි .කලාවට කාටවත් කියන්න බෑ මෙන්න මෙ දේ තමයි කලාව කියල.ලොකේ ඉන්න මිනිස්සු යමක් දෙස බලන්නෙ විවිදාකාරයෙන්.ඔබ දකින්නෙ යම් දෙයක් දිහ එක් කෝණයකින්.අපි දකින්නෙ එය තවත් කෝණයකින්.කවදාවත් කලාව හරියටම මෙ දෙ කියල ඔප්පු කරන්න විද්‍යාත්මකව කරුනු තියෙන්වද.එහෙම දෙයක්නන් මන් මගෙ ජීවිතෙට අහල නැ.ඔබ කලාව කියල හන්දුන්වන්නෙ මොකද්ද..??
  • Asantha Aeroshana Athulage ihatha post eka.....gena kiyanna issara podi deyak kiyanna thiyana.......lankawe godak dena..........Engilla dik karala "Handa" pennanakota...balanne "Handa" nemei.......pennana engille details.........Arjunage Comment eken mata therenne e wage deyak!!!
  • Arjuna Nushantha මම සිංහල ඒක මට තේරෙනව මට ඩිග්රි නැ... දන්නදේ කතා කලේ ප්‍රශ්නයක් ඇහුවෙ සිංහලෙන් උත්තර දුන්නෙ සිංහලෙන් එහෙම ඉංගිරිස් සිංග්ලිශ් පටලවගන්න මට බැ මටත් .....සාමාන්‍ය ඉංගිරිස් නැතුව සිංහලෙන් තේරැම් ගන්න අනික මේක ගොඩක් සිංහල සංවාදයක් නිසයි මේ විදියට කතා කරන්නෙ..... ඒක අතුල මහත්මය පොදුවෙ සිංහලෙන් දාපු දෙයක් සමාවෙන්න... මගෙ තත්වය බාදාවක් කරගන්න එපා මහත්මය
  • Dilhan Randeera Fernando ඇත්තටම මෙක හොද සංවදයක් මෙකෙන් ගොදක් දෙ අපිට දනගන්න ලැබිමත් ස‍ටුටක් එවගෙම නොදන්න අයව හදුනගැනිමටත් ලැබෙන ලොකුම ලොකු අවස්තවක් හැටියටයි මන් දකින්නෙ....
  • Asantha Aeroshana Adhisha Pathirathne......."Art" is defined well..............Loke kisima sammathayak ne hema deema Scientific wenna one kiyala......Science redila thiyenne Upakalpana godak matha!!!
  • Adhisha Pathirathne ඒ කතාවටනන් මන් කොහෙත්ම එකග වෙන්නෙ නෑ.උපකල්පන මත විතරක් විද්‍යාව රැදෙනව කියනවනන් අද කවුරුවත්ම විද්‍යාව හදාරන්නෙ නැ.
  • Adhisha Pathirathne කලාවට කවදාවත් එක් නිර්වචනයක් නම් නෑ.
  • Arjuna Nushantha සංස්කෘතියක් මත විද්‍යාව හෝ නවනිර්මාන විශ්වය තුල රදා පවතින්නෙ අලුතෙන් ස්වයංව හිතීම ප්‍රායෝගිකව දැනුමෙන් පිහිටීම හදාරන්නන් මත මිසක් වනපෝතකයන් මත නොවෝ... එය එසේ ඌවානම් ලංකාවෙ වෙදකමක් ලංකාවෙ වෙස් නැටුමක් ලංකාවෙ චිත්‍රශිල්පයක් නැ කොටින්ම බසකුත් නැ.... පරිකල්පන ශක්තිය ස්වයං හැකියාව හා හදවත සමග කතාබහකිරීමෙන් බොහෝ දේ බිහිවෙනව ඒක පරිනත වෙනව.... පලමුව තමන් සිටින තැන පය පැගෙනෙවද බැලිය යුතුයි.... නිර්මාන කාර්යේදී තමාගේ පරිසරයට අනුගත වීම වඩා වැදගත් හැම විටදීම නැත්තම් බිහිවෙන්නෙ අද බිහිවෙලා හෙට මියෙන මතවාද විතරයි පෝත් පත් වල කියපු එකාගෙ වර්ශය මලගම සහිතව... නිර්මාණ වල පැවතුන කිසිවෙකුත් හදවත් වලින් මියෙන්නෙ නැ .... උදාහරණය ජෝති ....
  • Dilhan Randeera Fernando අරුජුන මල්ලිගෙ කතවට මන් එකගයි..
  • Athula Siriwardhane .
    හොද කැමරාවකින් ගන්නා ලද maccurryජායාරූපය.."

    මේ කැමරාවම තියන ශිල්පීන්
    කී දාහක් ලෝකෙ ඇද්ද?
    ඒත් මැක්කරිලා ඉන්නෙ එක්කෙනයි.
    Athula Siriwardhane's photo.
  • Asantha Aeroshana Arjuana ge comment eka eka dekata mama ekagai.........NAMAYA saha RUPAYA athara wenasa.......Jothipala ge Roopaya den ne...eth NAMAYA thiyanawa...........okama thamai Art waladi FORM saha SHAPE wenne.............api den Athulage post ekata giyo.........Beach eke oruwak thiyanawa.......eka pehedili "Shape " ekak.....palamu frame eka balanna........deweni frame eke Athula wenasa karala ne........hebei Shape Eke "FORM" eka eliyata aragena thiyanawa.........Art ekak ...SIRA kiyala hithata wedenne From eka saha Forms wala Composition eka hariyatama...thithatama awma............ewa mathematical language eken kiyanawa Propostion kiyala.......Golden Rule kiyanneth owagen ekak!!!!
  • Adhisha Pathirathne maccurry අරන් තියෙන ෆොටෝ එක හොන්දම එකක් කියල මාත් පිලිගන්නව.ඒත් මේ රාමුවක කතාව තමයි හරියටම පැහෙදිලි නැත්තෙ.
  • Asantha Aeroshana Ethendi Thenuwara mahaththya capture karala thiyenne........oruwe shape ekada......ne....muhude details da....ne.......ahase walakuluda.........ne........Over all composition.......mulu frame ekama pirila thiynne......forms compose wechcha ratawakin.....HEDA THALA GODAKIN.........ekai Original image eka dekkama.......kenek WOOOOW ..ganne...thawa kenk....Maarai kiyanne........ELA ELA kiyanne........samaharu Dekkama Pissu hedenawa kiyanne!!!!!!!! Oka thamai kalawe mulika lakshana.........ASADITHA Gunaya.......Niyama kala kruthiyak ASADANA gunayen ihalai
  • Asantha Aeroshana ASADANA GUNAYA karunu 3k matha rada pawathinawa..........
  • Athula Siriwardhane .
    තවත් රාමුවක්..
    Athula Siriwardhane's photo.
  • Athula Siriwardhane Monawada Asantha?
  • Athula Siriwardhane තවත් රාමුවක්..
    Athula Siriwardhane's photo.
  • Dilhan Randeera Fernando පුලුවන්නම් මෙතන ඉන්න අයගෙන් හොදකැමරා නැති කෙනෙක් ඔයකියනව වගෙ දෙයක් කරල පෙන්වන්න ලොව ප්‍රකට ෆොටෝසිල්පියන්ගෙ ෆොටො රමු නොකර.
  • Arjuna Nushantha stive maccurry විවිධ සංස්කෘතීන් වල වැඩ කල කෙනෙක් ඒකයි ඔහුගෙ පිංතුර වල ඔහුගේ මාධ්‍ය තුල ප්‍රායෝගිකව බිහිකල නිර්මාන වල එතරම් තීවුර තත්වයක් පවතින්නෙ පුන පුනා කියනවට වඩා..බලන ඕන 1ක්ට පේනව ඒ බව සංචාරක දෘශ්ටිය පොදු දැක්ම .. ඒ ඒ සංස්කෘති වල සංකලන පැහැය මුලිකව මං කලිං කියු රැපයක අඩංගු විය යුතු මුලික ලක්ශන වල පවතින කම ඒවට දාල විදින කම රසාස්වාදයෙ තරම කලාව ඉංගිරිසියැයි කලාව ඩිග්රියැයි පදනමේ සිතා වර්ගීකරනය කල හැක්කක් නෙවේ ඒක විශ්වීයයි.....01 ආකෘතිය
    02 අන්තර් ගතය
    03 ඒ දෙක අතර සම්බන්දය
    04විශේෂත්වය
    05 විශ්වීයභාවය
    06 රිද්මයානුකුලත්වය
    07 සරලත්වය
    08 ව්‍යංගාර්තය
    09 විවිධ කෝණවලින් විග්‍රහ කලහැකි බව
    10 බුද්දිමය සොබාවය ............................................................මේ සරල කම සරලව මුහුවන්නෙ විවිධ සත්වයන් වසන සංස්කෘති තුලටයි --- මන උස්සානං - මනස උසස් මනුසත්වය ------සංසකෘතිය යනු මනස විංඥානය වෙහෙසවා කල භෞතික (matirial) භෞතික නොවන (non material) සියලුදේයි ..... ඒ හෙයින් අපි කලාව ගැන කතා කිරීමට ප්‍රතම ..... මේ ගෘපය ෆොටෝගැපි ගැනනං සියලු දෙනාට මෙම ආලෝක සිත්තර හමුව ...මාතෘකාවට අදාලව මිස පෞද්ගලිකව කිරිලුදරන මහ ඔටුනු වලින් උස්පහත් බේදය නොසදා තම ස්ව නිර්මාන ශක්තීන් අනුව කතා කරනවානං යහපත්..... කලාකාරයාට සමාජය තරම් ඩිග්රියක් සමාජයට පොදුවේ කතාකරන භාශාව තරම් අන් දෙයක් නැත.....නිරන්තර ඇසගැටෙන දේ චිම්පන්සි වගේ බොත්තං එබුවටවත් වනපොතෙන් කතාකලාටවත් ..... කලාවට වෙන ලංකාවේ කැමරාශිල්පින්ට මම දන්නා අයුරින් වන යහපතක් නැත.... නැවතත් කියනව ප්‍රායෝගිකව නියැලෙන විට මේ මාතෘකා නවක ශිල්පීන් එන්නත් කලිං හොල්මන් වලට භාජනය නොකර විශය හැදාරන සිලබස් වලට ක්‍රමානුකුලව කතාකල යුතුයි.... නැත්තං ඕන්නැති දේවලින් තත්වයට අතගහන්න පෙර මොලේ පුරවං පිස්සො හැදෙනව.... එහෙම උනහම අනුන්ගෙ දේ බලලම තමන්ගෙ දෙයක් නිර්මානයක් කතාකරන මාතෘකාවට අදාලව නැති වෙනව.....
  • Athula Siriwardhane තවත් රාමුවක්..
    Athula Siriwardhane's photo.
  • Adhisha Pathirathne වර්ණ, හැඩතල, රිද්ම සංකලන හදාරන්න
    හොඳ කැමරාවක් අවශ්‍යද?

    මොන විදියෙ හරි කැමරාවක් අවශ්‍යද.?

    ------------------------------------------
    මේ වගේ රාමුවක් වුණත් ඇති
    .ඔබ තුම මෙ දෙ කියපු නිසා ෆොටොස් භාවිත නොකර රාමුව ගැන අපිට කියල දෙන්න.
  • Adhisha Pathirathne ෆොටො එකක් ගැනීමට අපිටනම් කැමරාවක් බෙහෙවින් අවශ්යයි.ඔබ තුමා මෙහි සන්දහන් කර ඇත්තේත් ජායාරූපයක් නිසා අපිට එම කරුන පිලිගත නොහැකී.
  • Asantha Aeroshana Asadana(Inflection)shakthi pramanaya rada pawathina karunu 3 ki.............................................................................1.Weedithaye ( Hegeeme) nethnam Feeling eka Prathyekathawen( Individuality) ukthaweeme pramanaya................................................................2.Feeling eke Nirakula bawayen uktha weeme pramanaya................................................................3.Kalakaruwage (Artist) AWANKABHAWAYA
  • Asantha Aeroshana Uputa geneema pahata dekewena pusthakayeni.............ma soyagath karunu nowana bawa karunawen salakanna
    Asantha Aeroshana's photo.
  • Dilhan Randeera Fernando Aපුලුවන්නම්@ ASANTHA AEROSHAN මහත්මය ඔය ලියන දෙවල් අතුල ස්ර්ට කියලවත් සිංහලින් පරිවර්තනය කරල දන්න කරුනකරල බොහොම ස්තුතියි මොක සිංහලෙන් යන සංවදයක් නිස බැරිනම් කමක් නැහැ අපිතරහ නැහැ ඔබතුම එක්ක බලන් ඉන්න
  • Athula Siriwardhane .
    මෙ රාමු සියල්ලම ගත්තෙ
    එකම ඡායාරූපයකින්...
    කැමරාව.. ආලෝකය
    ආදිය ඔක්කොම එකයි..


    රාමුව වෙනස් වෙනකොට
    හැඟීම වෙනස් වෙන්නෙ ඇයි?
  • Arjuna Nushantha මුලිකව කැමරාවෙ සාක්ශරතා මට්ටම ඒ උපාංග භාවිතාකල දැනුම උපරිම නිසා... ක්රොප් 1ට කපා කොටාගෙන විවිධ අර්ත දෙන්න පහසු උනා මම නං සරලව දන්නෙ එච්චරයි.... හැගීමක් එන්නෙ ආලෝක කරනය අවස්තාව ග්‍රහනය කරගැනීමේ ඉමෝශන් ක්‍රොපින් කල දක්ශතාව නිසා
  • Athula Siriwardhane .
    1. හැඟීමේ අනන්‍යතාවය..
    2. හැඟීමේ නිරාකුල භාවයෙන් යුක්ත වීමේ ප්‍රමාණය
    3. කලාකරුවාගෙ අවංකබව.
    ලියෝ ටෝල්ස්ටෝය් මගේ අදහසේ හැටියට
    සමහර කෝණ වලින් බැලනවිට
    ලොව සිටි හොඳම හෝ
    දක්ෂම ලේඛකයා විය හැකියි.
    මේ ඔහුගේ චින්තනය.
  • Asantha Aeroshana Dilsha oya kiyana "SUDDA Sinhala" thiyenne koheda.........me wage wedagath wenne therum geneema misak likitha bashawakwath thula mewa pariwarthanaya karana eka nemei........Oyath handa pennanakota balannema engilla diha!!!!!
  • Arjuna Nushantha මට කියන්න ඔබ අනුන්ගේ මුලික නිර්මානය ක්රොප් කලේ ඇයි ඔබට මෙවැනි ග්‍රාහක ෆොටෝග්‍රැපි නිර්මාන නැති නිසාද .... මම කියන්නෙ ඔබ කියන හැගීම අනන්‍යතාව ගැනයි
  • Dilhan Randeera Fernando @Asantha Aeroshana..ඔයා තව මගෙ නමවත් ලියගන්න බැරිව මුලින්ම මහෙ නම දිල්හන් දිල්ශා නැමෙයි මුලින්ම එක පුරුදුවෙලා එන්න අනික් හරිය සුද්ද සිංහලෙන් මන් ඔයට කියා දෙන්නම්
  • Asantha Aeroshana DILSHAN!!! den harida?
  • Adhisha Pathirathne අතුල මහත්මයා.හරියටම කතාවට එමු.මේකෙ මන් මෙච්චර වෙල පැහැදිලි කරන්න උත්සහ කරේ ඔබ තුමා මේ කියල තියෙන රාමුව ගැන.පින්තුරයක් නොමැතිව රාමුවක් හදාරල වැඩක් නෑ. රාමුව ඇතුලෙම ඒ කතාව වැරදි කියන දෙයක් තියෙනවා.ඔබ තුම මෙ කියන රාමුව මොකද්ද...??
  • Asantha Aeroshana hebei Kalu witharanata ......"Kalu" kiwwata ....eya ekata kenthi gaththe ne........oya " n" akurata yana dura!!!!
  • Arjuna Nushantha මම දන්න විදියට මේ ග්රැපයේ ඇඩ්මින් වරැ ස්ව නිර්මාන වල ගැවසෙන්න කියල මුලිකව නිතිරීති පද්දතියක් දාල තිබ්බ ඇඩ්මින් තුමන්ලා... මම හරිද ? අධ්‍යාපනික මට්ටම අනුව stive maccurry හා ඔහුගේ නිර්මාන ගැන සෘජුව කතා කරන්න ඔබගේ පෞද්ගලික මත වලට ඇදාගෙන ඔහුගේ කතා කරන්න බැ මම හරිනං එහෙනං ඔබතුමන්ලාගේ ස්ව නිර්මාන වලට එන්න .... කැමරාව ප්‍රායෝගිකව හසුරවා එන්න ...අගය කිරීමට හා එහි ගුන අගුන සත්භාවයෙන් අගය කිරීමට අප බැදී සිටිනව.....පොදුවෙ
  • Dilhan Randeera Fernando @Asantha Aeroshana එකත් වැරදි බාලන්සෙ ලමයෙක් වගෙ..DILHAN..මෙන්න මෙහෙම
  • Athula Siriwardhane .
    මම උදාහරණ වශයෙන් ගන්නෙත්
    ගතයුත්තෙත්
    ලොව ඉහළම පෙළේ නිර්මාණ.
    බලන කෙනෙකුට

    සාධාරණත්වයක් ඉටුවෙන්නෙ එයින්.
    ස්ටීව්ගෙ ඡායාරූප සමග තියන විට
    මගේ ඡායාරූප
    අන්තිම පහළ මට්ටමක පවතින්නෙ.
    මාව පෙන්වනවාට වඩා
    ස්ටීව් පෙන්වීම
    සිය දහස්වාරයක් වටිනවා.

    ඒත් ඔබ මාව මාතෘකා කරගැනීම
    සංවාදයෙන් පිටපැනීමක්.
    කාලය නාස්තියක්
  • Athula Siriwardhane .
    Arjuna Nushantha[[ කැමරාවෙ සාක්ශරතා මට්ටම ඒ උපාංග භාවිතාකල දැනුම උපරිම නිසා]]
    මේ රාමුවත් එම ඡායාරූපයෙන්..
    කැමරාවෙ සාක්ශරතා මට්ටම
    ඒ උපාංග භාවිතාකල දැනුම උපරිම නිසා
    ඔබ මෙයත් අගය කරනවද?
    Athula Siriwardhane's photo.
  • Adhisha Pathirathne ඔයා හරි Arjuna Nushanthaඅයියෙ.අපි එවන් නීතියක් පනවලා තිබෙන්නෙ.එම නීතියට අනුව තම නිර්මාන පමනක් දැමිය යුතුයි.
  • Athula Siriwardhane .
    එහෙනම් අපේ කතාව මෙතනින් අවසන් නේද Adisha.....

    කාටත් සුබ පතනවා. ආයුබෝවන්..
  • Dilhan Randeera Fernando
  • Arjuna Nushantha stive maccurry ඔහුගේ නිර්මාන ඔහුගේ කැමරාව වර්ණ, හැඩතල, රිද්ම සංකලන යන මාතෘකාවෙන් කරැනාකර පිවිසෙන්න මම දකින තත්වය සැමට එකාවන්ව එයයි.... මෙය ඔබේ තත්වය නෙවේ මම දන්න විදියට මනා චිත්‍රශිල්පියෙක් ..... ඒ අතින් මමද ගෞරව කරනව ඔබට චිත්‍ර රසවින්දනයට ගෝචර නිසා මෙය ස්ව නිර්මාන තලයේ තැනක්..... මෙහි මුලික අයිතිය සමග බද්ද මාතෘකාවක් නිසා මට ෆොටෝ ග්‍රැපි කරන්නන් හට ඇදා ගැනීමට අමාරැයි
  • Adhisha Pathirathne ඉතින් ඔබ තුමාගෙ නිර්මාන වලින් අපට කියල දෙන්නකො.
  • Athula Siriwardhane .
    ඒකට තව ජීවිත කාල ගාණක් ගතවෙයි..

No comments:

Post a Comment