Tuesday, March 12, 2013

''වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මරු.... ''


Sat, Mar 9, 2013 at 11:36 PM
සෙන්චරිය ගහන Photo Talk සංවාද........

Dasun Wanaguru
ලසිත් මාලිංගගේ යාලුවෙක් අපේ මේ ගෘප් එකේ :D
අවුලක් නෑ ඉතින් මේක කැත නොකර පොඩ්ඩක් අපිව සතුටු කලාට...

''වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මරු.... ''

:D
------------------------------------------------------------------------------------------------------------------------
  • Sameera Rukshan Mendis, Ams Wickrama, U Rasta G Bandaragoda and 28 others like this.
  • 51 of 111
    View previous comments
  • Chathura Panditha
    මට එතින් මගේ වැරද්ද පිලි ගන්නවා මට එතින් සමාව දෙන්න
    2 hours ago · Like · 4
  • Chathura Panditha
    ඔන්න මම කොමෙන්ට් කොපි කරල වෙන තැන්වල පේස්ට් කරන්නේ නේ
    2 hours ago · Unlike · 7
  • Pasindu Rukshan Weliwatta
    එළ..
    2 hours ago · Like
  • Athula Siriwardhane .
    සමූහයක් විදියට සතුටු වෙන්න පුලුවන්..
    2 hours ago · Like · 6
  • Madushan Abeysinghe
    Problem solved...!!!
    2 hours ago · Like · 4
  • Audarya Herath Maru
    Chathura Panditha. Pranamaya.
    2 hours ago · Like · 2
  • Chathura Panditha
    හැ. ඒක පෙන්නල දුන්නාට ඔයාලට බොහෝමස්තූතියි
    2 hours ago · Like · 5
  • Audarya Herath
     Mage post eken Chathura Panditha ge hitha riduna nam e gana kanagatu wenawa. Awasthanukulawa mage adahasa mama viwurthawa eli dakwuwa pamanai.
    2 hours ago · Like · 2
  • Pasindu Rukshan Weliwatta
    මටත් ඕකම කියන්න ඕන චතුර.. හිත රිදුනනානම් සමාවෙන්න..
    2 hours ago · Like · 5
  • Athula Siriwardhane .
    Audarya,
    වරදක් කලා නම්, ඒක පෙන්නුවාම
    වැරදිකාරයගෙ හිත රිදෙන එක ගැන
    පෙන්නපු කෙනා තැවෙන්න ඕනෙ නැහැ.
    2 hours ago · Like · 6
  • Athula Siriwardhane .
    චතුර මුහුණ දීපු විදියට
    අපි නෑවෙ අපරාදෙ කියල හිතෙනවා.
    අපිටත් හොඳ පාඩමක්...
    2 hours ago · Like · 3
  • Madawa Keerthiwansha
    දැන් ඉතින් ප්‍රශ්නේ ඉවරයිනේ. දැන් නවත්තමු නේද ..?? 100 පනින්න ලඟයි..
    2 hours ago · Like · 2
  • Audarya Herath
    Api Chathura gana loku viwechanayak kalane, Mama paudgalika post ekak pawa damma E wachana 4 wenuwen Athula Siriwardhane ayya. Suresh Kaushalya sahodarayagen virodathawekuth awa. Ape Chathura Panditha warada pili gaththama api kollata idak denda epai.
    2 hours ago · Like · 1
  • Audarya Herath Appeeee
    ha. Dan nam meka athi. Awl iwaraneee.
    2 hours ago · Like
  • Athula Siriwardhane .
    කවුරුත් එකතු වෙලා
    කමෙන්ට් එක දෙක දාල
    සෙන්චරිය ගැහුව නම්
    ලැජ්ජාව වහගන්න තිබුණා.
    2 hours ago · Like · 4
  • Audarya Herath
    Aniwa aniwa Athula Siriwardhane ayya. Math me 100 paninakan baluwe.
    2 hours ago · Like
  • Pasindu Rukshan Weliwatta
    ඔන්න එහෙනම් තව 1ක්.. සෙන්චරිය වෙනුවෙන්...
    2 hours ago · Like · 2
  • Audarya Herath Just 21 more.
    Go go gooooo
    2 hours ago · Like
  • Athula Siriwardhane .
    මම හැමදාම කලේ බෝල් කරපු එක..
    අද තමයි හැඟීමෙන්
    බැටින් සයිඩ් එකේ ඉන්න ලැබුණෙ.
    2 hours ago · Like · 3
  • Pradeep Susantha
    ඇති නවත්තමු දැන්...! ප්‍රශ්ණෙ ඉවරනෙ...!
    2 hours ago · Like
  • Audarya Herath Heyy!
    Wanna 18 more.....
    2 hours ago · Like
  • Athula Siriwardhane .
    අනික් අය සෙන්චරි ගහද්දි
    බෝල් කරපු මම තමයි
    හැමදාම අවුට් වුණේ.
    2 hours ago · Like · 6
  • Audarya Herath
     Ada gahamu Athula Siriwardhane ayye.
    2 hours ago · Like
  • Madawa Keerthiwansha
    Chathura Panditha... ..... ../.., Audaraya Herath ta සමාව දීලම වැඩේ ඉවර කරමු නේද එහෙනම්...?? සමව ඉල්ලනකොට නොදී ඉන්න එක හරි නෑනේ.
    කවුරු කවුරුත් එකතු වෙලා හැමෝගෙම වැරදි පිලි අරගෙන තියනවනේ..
    මීට පස්සේ ඔය වගේ වැරදි නොකර ඉමු.
    කාටවත් මඩ ගැහුවා නෙවෙයි වරද පෙන්නලා තියනවා විතරයි...
    2 hours ago · Like · 1
  • Audarya Herath
     Madawa ayyage kathawa siraaa. Api Chathrata samawa demu.
    2 hours ago · Like · 1
  • Audarya Herath
    Athula Siriwardhane ayyage kathwe hangunu thawa kathawak thiyenawa wagei.
    2 hours ago · Like
  • Indika Dananjaya Landekumbura
     "බෝල් කරපු මම තමයි හැමදාම අවුට් වුණේ" ??? බෝල් කරපු මම අවුට් වෙන්නේ කොහොමද Athula මහත්තයෝ? පොඩි වැරදීමක් වගේ නේද?
    about an hour ago · Edited · Like · 1
  • Athula Siriwardhane .
    මීට පස්සෙ
    සමූහයෙ කාගෙ හරි වරදක් ගැන
    චෝදනාවක් තියනවා නම්
    අදාළ පුද්ගලයගෙ
    නමින්ම පෝස්ට් එක දාලා
    ඍජුවම චෝදනා කරන්න කියලා
    මම යෝජනා කරනවා.

    මේ ක්‍රමය
    සම්මුතියක් වුණත් හොඳයි.
    about an hour ago · Like · 7
  • Audarya Herath
    Ow E kemeth nam hodai thama Athula Siriwardhane ayya. Math anumatha karanawa.
    about an hour ago · Like · 1
  • Athula Siriwardhane .
    Indika ..
    මේ කෙළියෙදි
    බැට් කරන අය බැට් කරන්නෙ
    බෝල් කරපු කෙනා
    අවුට් කිරීමෙ අරමුණෙන් නිසා
    පවතින නීතියට අනුව
    බෝල් කරපු කෙනා අවුට් වෙනවා.
    about an hour ago · Like · 3
  • Sameera Rukshan Mendis
     Athula සර් මොඩිෆයි වෙලාද මංදා, මරු කමෙන්ට් ටික
    about an hour ago · Unlike · 2
  • Indika Dananjaya Landekumbura
    තම තම නැණ පමණනින් ඒ වරද කෙලින්ම පෙන්වා දෙන එක තමා සුදුසුම දේ. Athula Siriwardhane මහත්මයා කියපුදේට මාත් එකගයි.
    about an hour ago · Unlike · 2
  • Athula Siriwardhane .
    බෝල් කරපු කෙනාට ලකුණයි..
    බැට් කරපු කෙනාට ලකුණයි.
    සයිඩ් දෙකේම ලකුණු
    එකතුවෙලා තමයි
    සෙන්චරිය වදින්නෙ..

    කමෙන්ට් මැකීමෙන්
    පිච් එකේ ඉන්න කාලය
    ටිකක් දික් කරගන්න පුලුවන්.
    about an hour ago · Like · 3
  • Audarya Herath
     Boundaryak gahuwa nam kawru hari century goda.
    about an hour ago · Like
  • Athula Siriwardhane .
    සමීරලෙගෙ දේවල් අගය කරන්නෙ
    කට කහනවට නෙමෙයිනෙ..

    තාගෝර් කියනවා
    කාගෙ හරි දෙයක් රස වින්දොත්,
    තේරුම් ගත්තොත්
    ඒක ක්ෂණයකින්
    තමන්ගෙ වෙනවා"කියලා.
    about an hour ago · Like · 4
  • Athula Siriwardhane .
    මේකෙදි බවුන්ඩරි සික්සර් බෑ.
    බෝල් කරපු කෙනාට ලකුණයි..
    බැට් කරපු කෙනාට ලකුණයි...
    about an hour ago · Like · 1
  • Athula Siriwardhane .
    දසුන් ඇවිල්ල බලනකොට
    ත්‍රෙඩ් එක අතුරුදහන්..
    about an hour ago · Like
  • Athula Siriwardhane
    about an hour ago · Like
  • Rejinten Jayawardhana
     ai me centuriyata ara adinne..?
    about an hour ago · Like
  • Audarya Herath
    Century gahuwooooooooooo
    about an hour ago · Like
  • Indika Dananjaya Landekumbura
     අමුතුම Cricket ගැහිල්ලක් නේද Athula මහත්මයා ...
    about an hour ago · Unlike · 2
  • Chathura Panditha
    ඒක පෙන්නල දුන්නාට ඔයාලට බොහෝමස්තූතියි
    about an hour ago · Like · 1
  • ජනක බස්නායක
    අවසානයේ සභාතුමෝ සතුටින් විසිර ගියහ.....!!!!!
    about an hour ago · Unlike · 8
  • Anushka Sundarapperuma
    about an hour ago · Like · 1
  • Ams Wickrama
    අප්පටසිරි.... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට කොමෙන්ට් ටිකක් ගිහිල්ලනේ මම නැති ටිකේ....
    35 minutes ago · Like · 4
  • Audarya Herath
    Ams Wickrama ayya enda parakku unane. Dan eka iwaralu hodeeeee.
    33 minutes ago · Like
  • Isuru Rajapaksha ayyo.. matath dukaaaai..
    33 minutes ago · Like
  • Indranatha Thenuwara
    මින් පස්සෙ කිසියම් චෝදනාවක් කරනවානම් අනිවාර්යයෙන්ම අදාල කෙනාගෙ නම සඳහන් කළ යුතුම වෙනව...මීට පෙරද අප ඒ ගැන කියා ඇතත් අදින් පසු එය අනිවාර්ය කෙරෙනවා..!
    මේ පෝස්ටය ද කොමෙන්‍ටු 100 ඉක්මවා ඇති බැවින් අපගේ සම්මුතිය අනුව ඉවත් කෙරෙනවා..!!
    3 minutes ago · Like · 2
  • Athula Siriwardhane Dasun??
    Unable to post comment. Try Again

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ''වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මරු.... '' නම් කමෙන්ට් එක
    එක් අවස්ථාවක PHOTO TALK සමූහයේ
    විශේෂ අවධානයට ලක්වුණේ
    චතුර පණ්ඩිත නම් සාමාජිකයා විසින්
    යාන්ත්‍රික හා උපහාසාත්මක අයුරින්
    තැන් තැන් වල පළකිරීමෙනුයි.

    දසුන් වානගුරු මෙම තත්වය ගැන
    උපහාසාත්මකව සහ
    චුදිතයාගේ නම සඳහන් නොකළ
    සැහැල්ලු ප්‍රකාශයක් මගින්
    එම සාමාජිකයාත්, වාතාවරණයත්
    හාස්‍යයට ලක්වුණා.

    ඔහු පැමිණ වරද පිළිගැනීමෙන්
    එම වාතාවරණය
    සමථයට පත්වුණ නමුත්
    මින් මතු චෝදනාවක් කරන විට
    නම සඳහන් කළ යුතු යැයි
    මා කළ යෝජනාව අනුමත කරමින්
    ඉන්ද්‍රනාථ තේනුවර ඇඩ්මින් වරයා විසින්
    නීතියක් පණවන්නට යෙදුණා.
    එය සමූහයේ සම්මුතියක් නෙමෙයි.

    එහෙත් එවැනි අවස්ථාවන්ට
    සමූහයේ වෝල් එක නාස්ති නොකළයුතුයැයි
    සිතුමිණි රත්නමලල ඇඩ්මින්වරයා
    පවසා සිටියා.

    එවැනි අවස්ථාවකදී
    වඩාත් සුදුසු ක්‍රියා මාර්ගය කුමක්ද?

    පොදු චෝදනාවක් කිව්වෙ
    සමූහයට පොදුවේ බලපාන
    සමූහයටම පොදු වැරදි ගැන.

    චතුර කළ දේ වගේ
    බැලූ බැල්මට අවුලක් නොවුණත්
    සමූහය විකාරයක්
    විහිලුවක් බවට පත් වෙන
    සමූහයටම පොදුවෙ බලපාන
    පුළුල් වැරැද්දක්.

    එවැනි පොදුවෙ බලපාන අවස්ථාවල
    සමූහයට රහසින්, පුද්ගලික මට්ටමෙන්,
    පුද්ගලික පණිවිඩ මගින්
    ප්‍රශ්නය විසඳන්නත් පුලුවන්.
    එයින් රිදුණු හිත් සමනය වෙන්නෙ නෑ.
    සමූහයෙ අනික් අය
    පාඩමක් ඉගෙන ගන්නෙත් නෑ.

    ඒ නිසා පොදු වැරදි
    ප්‍රසිද්ධියෙ සාකච්ඡා කළ යුතුයි
    කියල මම හිතනවා.
    -------------------------------

    පුද්ගලික වරදක් කියල මම කියන්නෙ
    එක් සාමාජිකයෙක් විසින්
    තව සාමාජිකයෙකුට කරන
    අසාධාරණයක් කියල
    ඔහු හිතන දෙයක්.

    ඒක සැබැවින්ම අසාධාරණයක්
    කියල ඔහු හිතනවා නම්
    පුද්ගලිකව විසඳාගැනීම
    ප්‍රමාණවත් කියල හිතනවා නම්
    ඔහුගෙ දුක් ගැනවිල්ල
    පළමුව අදාළ පුද්ගලයාට දන්වා,
    ඔහු නොසලකා හැරියොත්
    ඇඩ්මින්වරුන්ට පුද්ගලිකව කීම
    ප්‍රමාණවත් විය හැකියි.

    ඒත් ඒ පුද්ගලික අසාධාරණය
    නිතර ඔහු දකින,
    නිතර සමූහය තුළ පොදුවෙ සිදුවෙන
    ප්‍රසිද්ධ වරදක් නම්
    එයත් ප්‍රසිද්ධියේ කතාකළ යුතුයි
    කියල මම හිතනවා.

    සමූහයක් වුණාම
    සාමාජිකයන් එකිනෙකාට
    සමානාත්මතාවයෙන්
    ගරුකළ යුතුයි.

    විෂය දැනුම හෝ
    වෘත්තීය සුදුසුකම් මත
    තවත් කෙනෙක් හෙළා දැකීමට
    නිර්දය ලෙස විවේචනයට,
    රළු පරළු විදියට සැලකීමට
    කිසිම සාමාජිකයෙකුට
    විශේෂ අයිතියක් නැහැ.

    ගරුත්වය ඉල්ලා සිටීමට
    හෝ බලාපොරොත්තුවීමට
    සාමාජිකයන්ට අයිතියක් නැහැ.
    කෙනෙක් එයට සුදුසු නම්
    සුදුසු පුද්ගලයන්ගෙන්
    ගරුත්වය ලැබේවි.
    එහෙම ගරුත්වයක් ලැබුණත්
    ඒ විදියට
    එක් පිරිසකගෙන් ලැබෙන පිළිගැනීම
    ඉතිරි පිරිස මත බලපෑමට ලැබුණ
    අවියක් හෝබලයක් ලෙස සිතීම
    අනුවණ කමක්.
    ඔහු ඒ ලබන ගරුත්වය
    එකාවන්ව ඔහුට ලබා දෙන්න
    සමූහයෙ සියල්ලන්ම බැඳිලා නැහැ.

    එසේ ගරු කිරීමට
    කොන්දේසි විරහිතව
    සියලු සාමාජිකයන් බැඳී සිටින
    ඇඩ්මින්වරුන් පවා
    සාධාරණත්වයෙන් තොරව
    ඇඩ්මින් කමේ බලය මතම
    තීරණ ක්‍රියාත්මක කරන විට
    මේරූ සාමාජිකයන් අතර
    අප්‍රසාදයට පත්වෙනවා.

    තමන් ඉන්න තැන හෝ
    තමන් හිතෙන් හදාගෙන ඉන්න තැන
    ගැන හිතලා
    අනික් සාමාජිකයන්ට
    පහත් විදියට සලකන කෙනෙක්
    හෝ කීප දෙනෙක් නිසා
    ඒ හැසිරීම් මුල් කරගෙන ඇතිවෙන
    බාල මට්ටමේ සංවාද නිසා
    මුලු සමූහයම
    අපහසුවට පත් වෙනවා.
    සිත් රිදෙනවා.
    අපහසුතාවයන් දරාගත නොහැකි
    සියුමැලි සාමාජිකයන්
    සමූහය හැර යනවා.
    පුළුල්ව සිතන විට
    සමූහයෙ ප්‍රතිරූපයටත් හානි වෙනවා.

    එවැනි තත්වයන්ට
    කුමක් හෝ විසඳුමක්
    සමූහයක් වශයෙන් හෝ
    පුද්ගලිකව සොයා ගත යුතුයි.

    එවැනි පාර්ශව දෙකෙන් එකක්
    අනිත් පාර්ශවය BLOCK කිරීම
    ඉතා සාර්ථකයි කියන්න පුලුවන්
    විශිෂ්ඨ විසඳුමක්.

    එම ක්‍රමයෙන්
    මා මුහුණ දුන්
    ගැටළු රැසක්
    ඉතා පහසුවෙන් විසඳුණා.

    පොදුවේ විසඳුමක් නැති
    පොදු ප්‍රශ්නයකදි
    අසාධාරණය සිදුවී
    අසරණ වූ පාර්ශවය
    හා එම අසාධාරණයට
    විරුද්ධ වූ සාමාජිකයන් විසින්
    ඒ අසාධාරණය සිදුකළ චුදිත පාර්ශවය
    පොදුවේ BLOCK කරන්නත් පුලුවන්.

    ReplyDelete