Friday, July 12, 2013

මේ පෙම් ජවනිකාව නොදන්වා ගත්ත එකක්,




Tharanga Indrajith
මේ පෙම් ජවනිකාව නොදන්වා ගත්ත එකක්, සම-හරක්ට ප්‍රශ්ණයක් වෙයිද දන්නෑ, අහලද ගත්තේ කියලා. දැන්නුවා ද ? කිය කිය ඉන්න ගියොත් ගන්න හම්බවෙන්නේ නැති නිසා කිව්වේ නෑ. මම දාපු නම නම් The Love In The Drought.
මේ පෙම් ජවනිකාව නොදන්වා ගත්ත එකක්, සම-හරක්ට ප්‍රශ්ණයක් වෙයිද දන්නෑ, අහලද ගත්තේ කියලා. දැන්නුවා ද ? කිය කිය ඉන්න ගියොත් ගන්න හම්බවෙන්නේ නැති නිසා කිව්වේ නෑ.  මම දාපු නම නම් The Love In The Drought.
Unlike · · Unfollow Post · Wednesday at 8:52am

  • Janith Kodithuwakku අනර්ගයි.......
  • Athula Siriwardhane

    Niyama kApShan eka..
  • Athula Siriwardhane Photo ekath maru..
  • Tharanga Indrajith මේකනේ අයියා සමහර පින්ත=ර වලට කෑගහන අයට Art තේරෙන්නේ නෑ. ලේ වලටයි කෑ..ගැහෙන්නේ.
  • Damith Pathirana very good moment.... Malabar Pied Hornbill - Couple.... Female has the white Eye Ring
  • Sahan Lakshitha නියමයි... ලස්සන හසු කර ගැනීමක්...
  • Tharanga Indrajith දමිත් මම දන්නා ඒක. මම පැයක් විතර ඉන්න උනා මේ අත්තට එනකම්.
  • Athula Siriwardhane Tharanga...
    හරක් මරන්න එපා කියල
    පණ නහගත්ත මිනිහා
    අපේ මිනිස්සුන්ට
    ජාතික වීරයෙක්.

    ඒ මිනිහා ගිනිතියාගත්ත එක
    කොච්චර පෙන්නුවත් අමාරු නෑ.
    හාමුදුරු කෙනෙකුට
    ප්‍රසිද්ධියෙ
    නින්ද ගියාම ඒක දරන්න බැහැ.

    බොන්න ගිය මිනිහා
    මැස්සා බේරල අයින් කරල
    ඔටුවා ගිලිනවා කියන්න
    ඔය සංසිද්ධියට තමයි තරංග.
  • Damith Pathirana මේ ඉන්නෙ ගෑනු කුරුල්ලෙක් මම යාලෙදි ගිය අවුරුද්දෙ ගත්තෙ
    Damith Pathirana's photo.
  • Senehas Karunarathna sira...!!!
  • Damith Pathirana This is the Male bird....!!!
    Damith Pathirana's photo.
  • Athula Siriwardhane .
    මං දුක් වුණා තරංග
    ආයෙ එන එකක් නෑ කියල..
    සතුටුයි ආවට..
  • Senehas Karunarathna hamuduwange photo eka hari ho waradi wewa...ethana sanwaadayakne giye....mama nam hithuwa tharanga aaye ei kiyala...
  • Rose Perera පිංතූරය නම් ලස්සනයි නමුත් Tharanga Indrajith ගේ ප්‍රකාශයට බලවත් අප්‍රසාදය. මෙතන හොරෙන් ගත්ත තරුණ ජෝඩු වල පිංතුර දාන්ඩ එපා කියලා තියෙන්නේ ඡායාරූපකරනයේ සදාචරාත්මක පැත්තත් නවකයන්ට දැනුවත් වෙන්ඩ ඕන නිසයි.
  • Tharanga Indrajith එහෙම දාලා යන්නේ නෑ අයිය. අවුරැදු ගණනක් කට්ට කාලා පින්තුර ගන්න ඉගෙන ගත්තා, කට්ටකලා හොද කැමරාවක් ගත්තා. හොද ගුරුවරු ටිකක් හම්බ උනා. අමතක කරන්න බෑ සමදා ළගින් සිට උපදෙස් දුන් සිතුමිණ සර්ව, චන්ද්‍රෙස්න පෙරේරා, හර්ෂ මධුරංග .
  • Tharanga Indrajith Rose වැරුදියට හිතන්න එපා, ඒක හිතේ දුකට කල වැඩක්.
  • Athula Siriwardhane .
    අවිචාරාත්මක තරුණ ජෝඩු වලට
    ගරුසරු ඇතිව සැලකීමේ
    සදාචාරාත්මක ප්‍රතිපත්තිය
  • Rose Perera Athula Siriwardhane කවුරු හරි පාරේ මලපහ කරනවා දැක්කොත් අරං ගිහිං හැමතැනම ගානවාද?
    රටේ විනය හදාගන්ඩ කලින් අපේ විනය හදාගන්ඩ ඕන
  • Damith Pathirana දුක් වෙන්න එපා...!!! හරියන්න හරි වැරදෙන්න හරි දෙයක් කරන්න එපයි. දැන් ඔබට කරන්න තියෙන්නෙ ලැබෙනා ප්‍රතිචාර දිහා පොඩ්ඩක් මැදිහත් සිතින් බලන එකයි.
  • Tharanga Indrajith අතුල අයියා අපි ගාන්න ඉස්සෙල්ලා කට්ටිය ගලා පෙන්නනවා. මෙහෙමයි ගන්නේ කියලා
  • Athula Siriwardhane .
    තරුණ ජෝඩු වල හැසිරීම
    පාරෙ මලපහ කිරීමට සමාන කිරීම
    නිවැරදි වෙන්න පුලුවන්..
    දෙවෙනි කොටස කොහොම වුණත්..
  • Athula Siriwardhane .
    පෙර දැනුම් දීමක්..
    -------------------------------
    මේ ත්‍රෙඩ් එකේ ජීවිත කාලය
    කමෙන්ට්ස් 100යි.. තරංග...
  • Malinda Karunaratne it;s very nice
  • Nalake Sanjeewa ලස්සන පින්තුරයක්....
  • Sandesh Bandara superb
  • Asanka Rankoth commen.......
  • Shelton Priyantha Iddamallena kohoma unath pe photo eka public karapu eka sadachara ne.... manawa aithiwasikam...oooooup..... weraduna............ sathwa aithiwasikam ullanganaya kereemak.... sathwadikaranaye nadu danna wena wedak...........
  • Shelton Priyantha Iddamallena lassana shot ekak bro..................
  • Athula Siriwardhane .
    ඔව් ෂෙල්ටන්..
    කවුරු හරි මේ දෙන්නගෙ
    ගෙවල් වලට කිව්වොත්..
    අනේ පව් මේ දෙන්නා..
    ...See More
  • Dhammika Mahesh mmmmmmmmmmmmmmmm
  • Prasanna Chamin Mudunkotuwa Tharanga Indrajith - අඩෝ.... අසික්කිත පාහරයා .......... කැමරාවක් එල්ල ගත්තහම හිතන්නේ උඹ හරි පොරක් කියලද .....?? ගොන් මැට්ටා ....... පොඩ්ඩක් හිතපන් උඹයි උඹේ කෙල්ලයි ඔහොම ගහක් උඩ අත්තකට වෙලා අහිංසක විදිහට කතා කර කර ඉන්න කොට කව්රු හරි පොටෝ ගහල මේකට දැම්මොත් උඹට මොනා හිතෙයි ද ....???????? අසික්කිත පොටෝ ගහල මදිවට තව පොර ටෝක් දෙන්නත් එනවා ....... උබ අහුවෙන්න එපා ..... මහරගම හංදිය මැද්දේ තොට කොටන්නේ ...!!!!!!!!!!
  • Athula Siriwardhane .
    සම්මුතීන්: කණ්ඩායමෙහි යමක් පළකිරීමට පෙර කියවීමට කාරුණික වන්න.
    --------------------
    *අශිෂ්ට හෝ අනදාල කතා, පුද්ගල අපවාද, කරන සාමාජිකයන්, පෝස්ට සහ කොමෙන්‍ටු ඉවත් කිරීමේ බලය ඇඩ්මින් සතු වේ.
    ----------------------------------------------------------------
    -------------

    ඉහත ප්‍රකාශය ගැන කණගාටුයි තරංග..
    ඇඩ්මින් කෙනෙක් දකින තුරු තියේවි..

    ඔබට පොලීසියෙ පැමිණිල්ලක් කරන්න
    ඔය තර්ජනය ඇති.
    මරණීය තර්ජනයක් නිසා
    පොලීසිය අනිවාර්යයෙන් විභාග කරනවා.
  • Athula Siriwardhane .
    වෙනත් විදියකින් කියනවා නම් තරංග
    අශිෂ්ට හෝ අනදාල කතා, පුද්ගල අපවාද,
    කරන සාමාජිකයන්, පෝස්ට සහ කොමෙන්‍ටු
    ඇඩ්මින් කැමති නම් තියෙන්න හරිනවා.
  • Athula Siriwardhane Prasanna Chamin Mudunkotuwa Tharanga Indrajith - අඩෝ.... අසික්කිත පාහරයා .......... කැමරාවක් එල්ල ගත්තහම හිතන්නේ උඹ හරි පොරක් කියලද .....?? ගොන් මැට්ටා ....... පොඩ්ඩක් හිතපන් උඹයි උඹේ කෙල්ලයි ඔහොම ගහක් උඩ අත්තකට වෙලා අහිංසක විදිහට කතා කර කර ඉන්න කොට කව්රු හරි පොටෝ ගහල මේකට දැම්මොත් උඹට මොනා හිතෙයි ද ....???????? අසික්කිත පොටෝ ගහල මදිවට තව පොර ටෝක් දෙන්නත් එනවා ....... උබ අහුවෙන්න එපා ..... මහරගම හංදිය මැද්දේ තොට කොටන්නේ ...!!!!!!!!!!

  • Prasanna Chamin Mudunkotuwa Athula Siriwardhana මහත්තය ටිකක් බට ලයිට් වගේ නේ ............ කමක් නෑ පස්සේ හරි තේරුනානේ ....
  • Athula Siriwardhane .
    ඇත්තටම මම රැවටුණා ප්‍රසන්න..

    මේ Photo Talk එකනෙ..

    ඒක විහිලුවක් කියල හිතුණෙ නැත්තෙ
    අඩෝ උඹේ මරියකඩේ භාෂාව නිසයි..

    ඔබ හොඳටම දන්නවනෙ
    ඉස්සර හිටපු සමහර අය
    රණ්ඩුවක් වුණාම
    මෙවැනි කතා
    කිසි හිරිකිතයක් නැතුව
    ඇත්තටම කියපු නිසයි.

    තවත් හේතුව.....
    ඔය වගේ කාටත් පේන තැන්වල ඉඳන්
    පෞද්ගලික දේවල් කරමින්
    ජනතාව ප්‍රසිද්ධ ස්ථානය
    ඔවුන්ගෙ පුද්ගලික තැනක් කරගන්න ඉඩ දීල
    අහක බලාගෙන යායුතුයි
    කියල හිතන අයගෙ ලේ
    මේ වගේ පෝස්ට් එකක් දැක්කම
    කැකෑරෙන්න පටන් ගැනීම
    මේ සමූහයෙ සාමාන්‍ය දෙයක් නිසා.

    තමනුත් කරන දේකට
    ප්‍රසිද්ධියෙ පහර වදින කොට
    කාට වුණත් තරහ එනවා.

    මම හිතුවෙ ඔබත් එහෙම කෙනෙක් කියලා

    විහිළුවට වුණත් සමූහයක නොතිබිය යුතුයි කියල
    සම්මුතියක් තියන දේවල් තියාගෙන ඉන්නවා නම්
    ඇඩ්මින්වරුන්ටයි හොඳ නැත්තෙ.
    ඒ කියන්නෙ විහිලුවට කිව්ව නම් නම්
    අශිෂ්ට හෝ අනදාල කතා, පුද්ගල අපවාද,
    කරන සාමාජිකයන්, පෝස්ට සහ කොමෙන්‍ටු
    තියෙන්න හරිනවා කියන ඒකෙන් හිතෙන්නෙ
    සම්මුතිය තියෙන්නෙ
    අශිෂ්ට හෝ අනදාල කතා, පුද්ගල අපවාද,
    කරන සාමාජිකයන්, පෝස්ට සහ කොමෙන්‍ටු වලින්
    සමූහය ආරක්ෂා කරන්න නෙමෙයි...
    තමන් අකමැති දේ ඉවත් කරන්න කියල.

No comments:

Post a Comment