Hasitha Deshan Athula Siriwardhane බණ කියන්න එපා යතාර්ථය පිලිගන්න...
Manage
Athula Siriwardhane බුදු දහම කියන්නෙ යථාර්ථය තමයි..
ඔබ යථාර්ථය කියන්නෙ
යම් වෙලාවක ඉන්ද්‍රිය තුළින් දැනෙන
බාහිර තොරතුරු වලටයි.
මේ බණ තමයි.
බණ කියන්නෙ යථාර්ථය
මේ මොහොතෙ යථාර්ථය.
හැම මොහොතකම යථාර්ථය කියන්නෙ
ඵස්ස වේදනා සංඥා සංඛාර විඥ්ඥාණ.
මේ මොහොතෙත් අනික් සියල්ල අත්හැරියත්
ස්පර්ශ වේදනා දෙක ඔබ තුළ දකින්න පුලුවන්.
ඔබේ කයෙහි මොනම ස්පර්ශයක්වත්
ඔබට දැනෙනවද? නැහැ.
මොනම වේදනාවක්වත්
ඔබේ සිහියට අහු වෙන්නෙ නෑ.
ඔබ ඉන්නෙ යථාර්ථය ගැන
සිහියෙන් නොවෙයි.
මම කිව්ව නිසා දකින්න පුලුවන්.
එහෙම පෙනෙනවා නම් ඔබ තුළ සිදු වෙන දේ
මේ මොහොතෙ ඔබේ යථාර්ථය ඒක තමයි...
අනික් සියල්ලම හිතේ මැවෙන රූප.
බුදු දහම කියන්නෙ
මේ මොහොතෙ යථාර්ථය තමයි..
රහත් වුණ කෙනෙකුට මේ මොහොතෙ
සම්පූර්ණ යථාර්ථය දැනෙනවා.
ඔබ ඉන්නෙ බිංදුවෙ.
ඔබ යථාර්ථය කියන්නෙ
යම් වෙලාවක ඉන්ද්‍රිය තුළින් දැනෙන
බාහිර තොරතුරු වලටයි.
Manageඔබ යථාර්ථය කියන්නෙ
යම් වෙලාවක ඉන්ද්‍රිය තුළින් දැනෙන
බාහිර තොරතුරු වලටයි.
මේ බණ තමයි.
බණ කියන්නෙ යථාර්ථය
මේ මොහොතෙ යථාර්ථය.
හැම මොහොතකම යථාර්ථය කියන්නෙ
ඵස්ස වේදනා සංඥා සංඛාර විඥ්ඥාණ.
මේ මොහොතෙත් අනික් සියල්ල අත්හැරියත්
ස්පර්ශ වේදනා දෙක ඔබ තුළ දකින්න පුලුවන්.
ඔබේ කයෙහි මොනම ස්පර්ශයක්වත්
ඔබට දැනෙනවද? නැහැ.
මොනම වේදනාවක්වත්
ඔබේ සිහියට අහු වෙන්නෙ නෑ.
ඔබ ඉන්නෙ යථාර්ථය ගැන
සිහියෙන් නොවෙයි.
මම කිව්ව නිසා දකින්න පුලුවන්.
එහෙම පෙනෙනවා නම් ඔබ තුළ සිදු වෙන දේ
මේ මොහොතෙ ඔබේ යථාර්ථය ඒක තමයි...
අනික් සියල්ලම හිතේ මැවෙන රූප.
බුදු දහම කියන්නෙ
මේ මොහොතෙ යථාර්ථය තමයි..
රහත් වුණ කෙනෙකුට මේ මොහොතෙ
සම්පූර්ණ යථාර්ථය දැනෙනවා.
ඔබ ඉන්නෙ බිංදුවෙ.
ඔබ යථාර්ථය කියන්නෙ
යම් වෙලාවක ඉන්ද්‍රිය තුළින් දැනෙන
බාහිර තොරතුරු වලටයි.


No comments:
Post a Comment