https://www.facebook.com/groups/thulawa/permalink/1496081783749180/
Sithumini Rathnamalala Inoka Bandaranayake, ඔබ කියන ආකාරයේ වෘත්තිමය නියාමන ආයතනයක් ලංකාවේ වෛද්‍යවරුන්ට නෑ. SLMC ඊට අදාළ ආයතනය නොවෙයි. ලංකාවේ ඉංජිනේරුවන්ට, ගණකාධිකාරීවරුන්ට වැනි සීමිත වෘත්තීන් ප්‍රමාණයකට පමණයි වෘත්තීය ආචාරධර්ම සහ වෘත්තියට අදාළ අධ්‍යයයන පාටමලා නියාමන බලතල ඇති වෘත්තියමය ආයතන තියෙන්නේ. ඔවුන් පමණයි වෘත්තිකයන් [professionals] ලෙස හඳුන්වන්න පුළුවන් වෙන්නේ. වෘත්තීය නියාමන ආයතනයකින් නියාමනය වන බැවින්.SLMC කරන්නේ අවශ්‍ය අවම සුදුසුකම් සපුරලනවා නම් ලියාපදිංචිය. "වෛද්‍යවරු" මිසක ලංකාවේ "වෛද්‍ය වෘත්තිකයන්" නෑ.
Madusanka Bandara Slmc කරන්නේ එච්චරයිද? එතකොට අර වෛද්‍ය ආචාරධර්ම කඩ වීම් ගැන පැමිණිලි එහෙම බාර අරගෙන ඒව විභාග කරල දඩුවම් දෙන්නෙ.
වෛද්‍ය පීඨවල විෂයමලා පහසුකම් ගැන හොයාබලන්නෙ. ඒව කරන්නෙ.
ආචාර්යතුමාලගේ ගෙදරින් ඇවිත් වෙන්න ඇති. ...See More

Sithumini Rathnamalala ඒ සඳහා යුක්තියුක්ත බලතල නැති බව තමයි උසවියත් පැහැදිළිව තීන්දු කළේ. ඔබ යමක් හදාරා කතා කළා නම් වටිනවා.
Madusanka Bandara ඒ යුක්ති යුක්ත බලතල නෑ කියල කිවුවෙ වෛද්‍ය උපාධි ආයතනයක අවම පරමිතිය ගැසට් කරල නෑ කියන එක මත පදනම් වෙලා නේද ආචාර්ය තුමා.
ඒතකොට ඒ ගැසට් හේතු නොදක්වාම 2011 දී ඉවත් කරපු නිසා නේද එහෙම තින්දුව ලැබුනෙ.
අනිත් එක උසාවිය පිලිගත්ත නේද වෛද්‍යසභාවට සෞඛ්‍ය ඇමතිට නිර්දේශ නිකුත් කිරීමට බලය ත්යෙනව කියල. සෞඛ්‍යය ඇමතිට අත්තනෝමතිකව කටයුතු කරන්න බෑ කියන එකත් ඔබ පිලිගන්න ඕන ආචාර්යතුමා.

Sithumini Rathnamalala ඒ ප්‍රශ්න එකක්වත් එන්නේ නෑ නේ accreditation authority තිබුනානම්. ඒකට නියාමන ආයතනය අවශ්‍යයි. ඇමතිට නිර්දේශ නිකුත් කරනවා කියන්නේ දියාරු වැඩක්නේ මධුසංක. එයාට පිළිගන්නත් පුළුවන්. නිකං ඉන්නත් පුළුවන් .
Madusanka Bandara ඔවු ඒක ඇත්ත. නමුත් ඔබ කියන කතාව තේරෙනව.
ඒත් ඔබ කියන කතාව ඇතුලෙ වෛද්‍යවරැන්ගේ වෘත්තිය අචාරධර්ම නියාමනය වෙන්නෙ නැහැ කියන එක පිලිගන්න බැහැ. ඒක වෙනව slmc එකෙන් ඒකට බලතල මදි. ඉදිරියේදි තවත් ශක්තිමත් විය යුතුයි. තව ඔබ කියන ආයතනය මම හිතන්නෙ slma එක ඒක නීත්ගත විය යුතුයි.
ඇත්ත නමුත් ඒකෙන් ඇමතිට ෆ්රී හිට් එකක් හම්බ වෙන්නෙ නෑ. ඔහු පාර්ලිමේන්තුවට අධිකරණයට හැමොටම වගකිව යුතුයි. ඇයි එය නිර්දේශ නොසලකා හිටියෙ කියන එකට.
බයිදවේ අතුල අංකල් කියන්නෙත් ඔය කතාවමයි කියල ආචාර්ය සිතුමිනිට හොදටම විශ්වාසද?
මටනං තේරැන ව්දිහට ඔහු කියන්නෙ වෛද්‍ය සභාව බලරහිත නිසා වෛද්‍යවරැනගේ කොලිටියක් නැත කිය කිය
පුද්ගල වැරදි පෙන්නල වෛද්‍යවරැන් මෙහෙමයි කියල ජෙනරලයිස් කරන උත්සාහයක් මම නං දැක්කෙ.
ඔබත් එවැනිම පෝසට් දෙකතුනක් පලකලා හා අතුලගේ මතය සනාථ වන ලෙස කරැණු දැක්වූවා.
ඔබතුමා එසේ නැත්ව ඉහත කී විදිහේ සත් භාවයකින් වැඩකලානං ඉතාමත් සතුටුයි.

Athula Siriwardhane [[[ වෛද්‍ය සභාව බලරහිත නිසා වෛද්‍යවරැනගේ කොලිටිය නීතිගත නැත]]]

Write a reply...
Nilan S Kumara ඇති දෙයියෝ..
Sithumini Rathnamalala ලංකාවේ ඉංජිනේරුවන්ට වෘත්තීය නියාමන ආයතනය IESL සහ ලියාපදිංචි ආයතනය Engineering council දෙකම තියෙනවා. IESL කියන්නේ පාර්ලිමේන්තු පනතකින් ඉංජිනේරු වෘත්තීය සහ ඉංජිනේරු අධ්‍යාපනය දෙකම නියාමනය කිරීමේ අධිකාරී බලය ලත් ආයතනයයි.නමුත් වෛද්‍යවරුන්ට තියෙන්නේ Medical council පමණයි. එයට වෛද්‍ය වෘත්තීය හෝ වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරීමේ බලයක් නැහැ.
Madusanka Bandara වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරිමට බලයක් නොතිබේ යන්නට වඩා. අවම පරමිතිය පිලිබද ගැසට් එක ඉවත් කිරීම නිසා එම බලය වක්‍ර ආකාරයෙන් ඉවත්කලා කිවුවොත් නිවරැදියි. පැහැදිලිවම සයිටෙම් එකේ හිතසුව පිණිස.
Sithumini Rathnamalala නෑ ඒක නොවෙයි මදුසංක ඇත්ත. අධ්‍යයනය කරලා බලන්න. SLMC එකට එහෙම බලතල ලැබීමේ ශක්‍යතාවයක් නෑ. ඒවා අදාළ වෙන්නේ වෘත්තීය නියාමන ආයතනයකට.
Madusanka Bandara Sithumini Rathnamalala නමුත් ඒ බලතල 2011 ට කලින් තිබ්බා.
ශක්‍යතාවයක් නැතිවෙන එක නිසා බලතල ඉවත් කරා නෙමෙයි සිතුමිණි කිසිම හේතුදැක්වීමක් නැතිව ඉවත් කලේ.
ඔය බලතල ඉවත් කරන්නෙත් සයිටෙම් එක පටන් ගන්නෙත් එකම වකවාණුවතුල. සිද්ධි පෙලගස්වල බලනකොට ඒකෙන් කරන්න හැදුවෙ සයිටෙම් වගේ ඒවට ඉඩ හදල දීම කියල පොඩි දරැවෙකුට උනත් තේරෙනව. ...See More

Sithumini Rathnamalala කවුන්සිල් එකකට ඒ බලතල තිබීම වැරදි practice එකක්. ඒවා ඉවත් කිරීම රජයක් හැටියට ගත් නිවැරදි තීරණයක්. වරද වෛද්යවරුන්ගේ. නිසි බලතල සහිත board හෝ institute තනා නොගැනීමේ
Madusanka Bandara අවම පරමිතිය ගැසට් නොකිරීම රජයේ නිවැරදි තීරණයක්..
හාකො හාකො...
ඔතනින් එහාට මොනා කතාකරන්නද?
ඔබතුමාට වෛද්‍යවරැන්ගේ වැරද්ද පේනතරමට ආණ්ඩුවේ හොරකම නොපෙනන එක අවුල.
දැන් අනිකුත් institute ඔක්කොම හැදුවෙ වෘත්තිකයො බල කරලද?

Sithumini Rathnamalala ඔවු, අනිත් intitute හැදුවේ ඔවුන්ගේ අප්‍රතිහත උත්සාහයෙන් තමයි. දැන් ඉන්න නවක දොස්තරලා කරන්න අවශ්‍ය මේ අඩුපාඩු පෙන්වා දෙන අයට ගොරවන එක නොවෙයි. තමන්ට කළින් පරම්පරාවේ පැහැර හැරපු දේ තමන් වත් කරන්න උත්සාහ කරන එක.
Sithumini Rathnamalalahttps://www.facebook.com/rathnamalala/posts/10154918121171259?pnref=story
Sithumini Rathnamalala added 2 new photos.
"වෘත්තීය නියාමනය " කියන්නේ බොහොම සීරියස් වැඩක්. "වෘත්තිකයන්" [Professionals] කියලා කියන්න පුළුවන් වෙන්නේ යම් නිශ්චිත නියාමන ආයතනයකින් නියාමනය වන සේවා සපයන්නන් ප...
See More
Sithumini Rathnamalala අවම ප්‍රමිතිය හදන්න ඕනි Accreditation body එකෙන් මදුසංක. ඒකයි නිවැරදි ක්‍රමවේදය. ඔන්න උදාහරණයක් දීලා තියෙනවා උඩින්.
Madusanka Bandara වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස මම නං ඉන්නනෙ නියාමනයක් සිදුවෙනව වෙද්‍ය සභාව හරහා ඒක තවදුරටත් සිදුවිය යුතුයි කියන තැන. වෛද්‍ය සභාවටඒකට බලතල වල සීමා සහිත කං තියෙනව හා අලුතින් බලතලවල සීමාසහිත කං ඇතිකරලත් තියෙනව. එය එසේ නොවිය යුතුයි.
වෛද්‍ය වෘත්තියේ නියාමන මහජනතාවට ව...See More

Sithumini Rathnamalala මදුසංක,ඔස්ට්‍රේලියාව පෙන්වා දුන්නේ වෛද්‍ය වෘත්තීය ගැන කතා කරන්න උදාහරණයක් අවශ්‍ය නිසා. නමුත් අමතක කරන්න එපා ඔබ ඔය අඩුපාඩු කියන ලංකාවේ ඉතාමත් ප්‍රබලවෘත්තීය නියාමන ආයතන තිබෙන බව සහ වෘත්තීය නියාමනය නිවැරදිව සිදු කෙරෙන බව. දේශපාලකයන් ගැන කතාව හරි. නමුත් වෘත්තිකයා නිතිය ඉදිරියේ ස්ථාවරයි නම් දේශපාලකයාටත් ලේසි වෙන්නේ නැහැ.
Sithumini Rathnamalala දොස්තරලා හදන්නේ වැරැද්දෙන් වැරැද්ද වහගන්න කියලා තේරුම් ගන්න කියලා මම මදුසංක ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. කවුන්සිල් එකකට අදාළ නොවන බලතල කවුන්සිල් එකකට ඉල්ලිමම වරදක්.තමන්ගේ වෘත්තියට අදාළ නියාමන ආයතන පිහිටුවා ගැනීම ඔවුන්ගේ වගකීම. අනෙක් වෘත්තිකයනුත් ඒවා කරගෙන තියෙන්නේ ඉතාමත් වෙහෙසකර පියවර හරහා ගිහින්. සමහරු තමන්ගේ ජිවිත කාලයම කැප කරලා තියෙන්නේ තමන් නියෝජනය කරන වෘත්තියට අදාළ ඒ දේවල් කරගැනීම වෙනුවෙන්. එහෙම කැපවීමක් තියෙන දොස්තරලා ඉඳලා නෑ වෙන්න පුළුවන්. මගේ නම් කියවීම කාලෝ ලා වගේ අවස්ථාවාදී මිනිස්සුන්ට ඕවා කරන්න විභවයක් නැති බවයි.
Madusanka Bandara මෙහෙමනෙ සිතුමිණි.
//වෘත්තිකයා නීතිය ඉදිරියේ ස්ථාවර නං දේශපාලකයාටත් ලේසි වෙන්නෙ නෑ// ගැටලුව තියෙන්නෙ නීතියත් දේශපාලකයාට ඕන විදිහට හරවන එක.
මේ සමාජය ගැන ඇස්ඇරගෙන හිටිය නං ඔබට තේරේවි.
වෘත්තියට අදාල ආයතන පිහිටුවීම වෘත්තිකයගෙ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේත් හිටපු හා ඉන්න සියලුම සෞඛ්‍යය ඇමතිවරැන්ගේත් වගකීම.
අනිත් එක ඔබ මේ ගැටලු වෙන්වෙන්ව ගත්තට වෛද්‍ය වෘත්තිය සම්බන්ධ ගැටලුව සුවිශේෂ එකක් හා ගැටලු ගොඩක් එකට බැදුන අවස්ථාවක්.
ඒක වෙන්නෙ මෙහෙමයි
1. උසස් අධ්‍යාපනයේ තරගකාරීම පාඨමාලාව
2. ලිබරල් මූලධර්ම මත සම්පූර්ණයෙන් වෙළදපලට නිරාවරණය කරන්න බැරිවූ පාඨමාලාවක් වීම.
3. එහෙම වෙළදපලට නිරාවණය කරන්න දැරැ උත්සාහයන්6/7 සාර්ථකව ශිෂ්‍යයන්ගේ හා වෛද්‍යවරැන්ගේ සටන් නිසා නැවත්වු ක්ෂේත්‍රය වීම.
4. රජයට වෙළදපලට නිරාවරණය කිරීමට උවමනාව තිබ්බත් තවමත් ජනමතය තුල සෞඛ්‍යය කියන දේ වෙළද භාණ්ඩයක් ලෙස ස්ථාපිත කිරීමට සම්පුර්ණයෙන් අසමත් වී තිබීම.
5. 1978න් පසු විවෘත ආර්ථික පරතිපත්ති මත ආණ්ඩුවේ පරතිපත්තිය අධ්‍යාපනය සෞඛ්‍යය පෞද්ගලීකරණය.
ඒයටතේ ව්‍යවසායකොයො ආයොජකයො ආකර්ෂණය කරගැනීමට සුදුසු පරිසරයක් ඇතිකල යුතුවීම.
මේවගේ ගැටලු සලකන්නෙ නැතුව පරමිති නියාමන ආයතනයක් තිබ්බනං ඔක්කොම හරි කියනඑක ඇත්ත ගැටලුව හැංගීමක්.

Asiri Dilesh Jayapadma brithaanya sampradayata anuwa MBBS pirinamana ratawalwala medical council thibena athra amerikanu kramayata MD upaadi pirinamana ratawal medical board pihitawanawa.. australiawe MBBS dunnath 2010ta pasuwa melbourne wishwa widyaale MD (den ehe thawath u...See More
Sithumini Rathnamalala බල්ලා වලිගය නැටවිය යුතු විට වලිගය බල්ලා නටවන්නට යෑම තමයි වෙන්නේ උපාධිය පස්සේ වෘත්තීය දුවනවා. ඔස්ට්‍රේලියාව වැනි රටවල් ඉස්සරහට යද්දී අපි පරණ වැඩවසම් රාමුවටම අදිනවා.
Madusanka Bandara මෙහෙමන සිතුමිනි වෛද්‍ය අධ්‍යාපනය ගත්තොත් ඔය
1 පරමිතිය කියන්නෙ ආයෝජනය විශාලවෙනව. විශාල රෝහලක්
අධ්‍යයන අංශ සදහා විශාල කාර්‍යයමණ්ඩලයක් රජයේ විශ්ව විද්‍යාල වසර ගණනාවක් තිස්සේ එකතුකරපු සම්පත් වලට සමාන සම්පත්. රොහල පරමාණවත් රෝගීන් පැමිණෙන තුරැ පවත්වාගෙන යාම වගේ දේවල්.
අන්තිමටම ව්‍යවසායකයෙක් බලන්නෙ ලාභය නේ ආයොජනය විශාලවෙන්න විශාලවෙන්න භාණ්ඩයේ වටිනාකම මෙතනදි
වෛද්‍ය උපාධියේ මිල ඉහල යනව.
එතකොට ආයෝජකය ඊලගට සලකාබලන්න ඕන මේ මිලට පාරිභෝගිකයට මේක විකුනන්න පුලුවන්ද කියන එක
ලංකාවේ මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව ගොඩක්ම හොද නෑ. ජනගහනයෙන් බහුතරයක් අඩු ආදායම් ලාභීන්. මිල වැඩි වෙන්න වැඩි වෙන්න potential customers ල පරමාණය අඩුවෙනව.
ඒකනිසා උත්තරේ රාජ්‍ය අංශයේ සම්පත් දෙසට හැරෙන එක. එතනදි ගොඩක් සංවිධානාත්මක පරතිරෝධයක් එනව උත්සාහයන් 6-7 විතර ව්‍යර්ථ කරලත් තියෙන්නෙ.
ඒක නිසා ආණ්ඩුවට ආයොජකය ගෙන්න්න නං කරන්න ත්යෙන්නෙ ආයොජකයගෙ ලාභය සුරක්ෂිත වෙන සීමාවට පරමිතිය අඩු කරන එක.
දැන් ඒක තමයි එස් බීල කිරිඇල්ලල රාජිතල පෞද්ගලික වාසිත් තියාගෙන කරන්නෙ. පරමිතිය ගැන කතාකරන ආයතන විසුරැවා හරින්න කතා කරන්නෙ.
අනිත් පරශ්නය තමා.
ඔබ කියන අනිත් හැම වෘත්තියකම වෘත්තිය ලබන පිරිසට.
ඒකියන්නෙ iesl ඉංජිනේරැ උපාධි ගත්තොත් සේවාලාභිය වෙන්නෙ ගොඩක් දුරට රාජ්‍ය තීරණවලට බලපෑම් කල හැකි ආයොජකයෙක් හෝ සමාගමක්.
CMA ගත්ත් එහෙමයි.
මම දැනුවත් තරමට.
නමුත් වෛද්‍ය වෘත්තියේ තත්වය එහෙමම නෑ. සේවාලාභියා බහුතරයකට රාජ්‍ය පරතිපත්ති වලට බලපෑම් කිරිමේ හැකියාවක් නෑ චන්දය හැරෙන්නට.
ඉතිං අනිත් වෘත්තිකයොන්ට සාපේක්ෂව සේවාලාභියාගෙන් කොලිටිය නියාමනයට සහය අවමයි. වෛද්‍ය වෘත්තිකය තනිවෙනව.
අනිත් එක ආණ්ඩුවේ පරතිපත්තියත් සමග ගැටෙන නිසා වෘත්තිකයාගේ පරතිරෑපය බිදවැට්ටිමට සංවිධානාත්මකව ආණ්ඩුව මැදිහත් වෙනව.
ඔන්න ඔය ගැටලු හින්ද තමා මට තේරෙන විදිහට මේ ගැටලුව හැදිල තියෙන්නෙ.
නැතුව
වෛද්‍ය වෘත්තියට තමා වගකීම තියෙන්නෙ ඒක කරගන්න බැරිවුන නිසා දැන් කතාකරල වැඩක් නෑ ටයිප් එකේ පරකාශ වලින් වැඩක් වෙන්නෙ නෑ. ගැටලුව තේරැම් ගන්න.

No comments:
Post a Comment